dan exam iwarada ban?? matath hithenawa liyanna

November exam thiyei kiyala thama danata kiyanne!
ape ammala tattala wenuwen kohoma hari meka goda dagamu .. kattiyama email address meke comment karannako.. hebeyi pawadheem ehema karanna aya nam epa

good post![]()
mama oya exam eka liyanne na, eth meke igena ganna dewal tikak thiyanawa![]()
ඔව් IQ කියන්නෙ, හැම තැනදීම ඕනෙ වෙන දෙයක් ... [FONT="]කැල්කියුලේටරයක් නැතිව ගණන් සුළු කිරීම
[/FONT][FONT="]
[/FONT][FONT="]IQ [/FONT][FONT="]පේපර් එක ලියද්දි කැල්කියුලේටරයක් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ[/FONT][FONT="][/FONT][FONT="]. [/FONT][FONT="]ඉතින් කැල්කියුලේටරයක් නැතිව ගණන් සුළු කිරීම හරියට කරන්න අපේ අය බොහෝ විට නොදන්නව වෙන්න පුළුවන්[/FONT][FONT="]
[/FONT][FONT="]. [/FONT][FONT="]ඉතින් එහෙමයි කියල පේපර් එක නොලිය ඉන්නයැ. මෙන්න මෙහෙමයි මේව හදන්නෙ. මේ[/FONT][FONT="]විස්තරේ මම වෙන කෙනෙක්ගේ ත්‍රෙඩ් එකකට ලියපු එකක්. ඒත් ඉතින් මෙතනට මේක[/FONT][FONT="]හොඳටම ගැලපෙනවා
[/FONT][FONT="]![]()
[/FONT][FONT="]මෙන්න මෙහෙමයි විසඳන පිළිවෙල[/FONT][FONT="], [/FONT][FONT="]ඇත්තටම ගොඩක් අය [/FONT][FONT="]Calculator use [/FONT][FONT="]කරන්න පුරුදු වෙලා නිසා[/FONT][FONT="], [/FONT][FONT="]මේවගේ සරල දෙයක් වත් විසඳන්න තේරෙන්නෙ නෑ ...[/FONT][FONT="]
1) [/FONT][FONT="]ප්‍රථමයෙන් වර්ග කිරීමක් හෝ වර්ග මූලය සුළු කිරීම (සමාන ප්‍රමුඛස්ථාන)[/FONT][FONT="]
2) [/FONT][FONT="]වරහන් තිබේනම් ඒවා ඇතුලත ඇති අගයන් සුළු කිරීම[/FONT][FONT="]
[/FONT][FONT="]මින් පසු සැම විටම වමේ සිට දකුණු දෙසට විසඳිය යුතුමය[/FONT][FONT="]
3) [/FONT][FONT="]වැඩිකිරීම හෝ බෙදීම (සමාන ප්‍රමුඛස්ථාන)[/FONT][FONT="]
4) [/FONT][FONT="]අඩු කිරීම හෝ එකතු කිරීම (සමාන ප්‍රමුඛස්ථාන)[/FONT][FONT="]
6/2 (1+2)
[/FONT]6/2 X 3
3X3
= 9
[FONT="]ඉතින් ඕකට එන්න ඕනෙ උත්තරේ [/FONT]9
---------
[FONT="]මේ ක්‍රමේ ෂුවර් නැති අයට[/FONT]
http://en.wikipedia.org/wiki/Order_of_operations

sorry wenna one. mata watahune na.
6/2(1+2)
=6/2x3
=6/6
=1
meka nemei da??![]()

) මේක දාල තිබ්බෙ මගේ වෙන ත්‍රෙඩ් එකක, කස්ටම්ස් එක්සෑම් එකට අදාළ නිසා මෙතනත් දානව .. 
. අජිත් කැමති නාමලීට පමණි, කමල් කැමති සපුමලීට පමණි, සුජිත් කැමති සමන්මලීට පමණි. නමුත් ආඩම්බරකාර සුරූපී තරුණියන් තිදෙනා, සෑම විටම ඔවුන් මගහැර යාමට දක්ෂය
. එක් වරෙක, තරුණියන් පැමිණෙත්ම, කෙසේ හෝ, ඔවුන්ගේ දුරකථන අංක ලබාගනිමුයි කතිකා කරගත් ඔවුන්... පුරුෂ දහිර්ය දමා, ඔවුන්ගේ දුරකථන අංක ලබාදෙන මෙන් චාටු බස් දමා ඉල්ලා සිටියේය ... 
තමන්ගේ පසුපස මෙතරම් පරිශ්‍රමයක් දරා ආදරය ඉල්ලමින් පැමිණෙන පිරිමි ළමුන්ට අවස්ථාවක් ලබාදීමට සිතූ තරුණියන්, පිරිමි ළමුන්ගේ බුද්ධිය මැන බලා දුරකථන අංක ලබාදීමට තීරණය කලෝය ... ඔවුන් මෙසේ පවසමින් දුරකථන අංක ලබා දුන්නේය ... 

1. 077-00001
2. 077-00002
3. 077-00003
නාමලී: මාගේ අංකය පලමු අංකය වේ
සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ
සපුමලී: මාගේ අංකය පළමු අංකය නොවේ
අපි තුන් දෙනාගෙන් ඇත්ත කියන්නෙ එක්කෙනෙක් විතරයි.![]()


)
1. 077-00001
2. 077-00002
3. 077-00003
නාමලී: මාගේ අංකය පලමු අංකය වේ
සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ
සපුමලී: මාගේ අංකය පළමු අංකය නොවේ
එසේ නම් මෙය සත්‍ය විය යුතුය, එසේ නම් නාමලී ගේ අංකය -නාමලී: මාගේ අංකය පලමු අංකය වේ
සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ
එසේ නම් සපුමලීගේ අංකය පළමු අංකයම විය යුතුය - 077-00001
සපුමලී: මාගේ අංකය පළමු අංකය නොවේ
[FONT="]නාමලී: මාගේ අංකය පලමු අංකය වේ
[FONT="]සමන්මලී: මාගේ අංකය දෙවැනි අංකය නොවේ
[FONT="]සපුමලී: මාගේ අංකය පළමු අංකය නොවේ
[/FONT][/FONT][/FONT][/FONT][/FONT]අනුන්ට හොඳ කරන්න ගිහිල්ල, කූරු ගනින්න වෙයිද දන්නෙ නෑ, පරිස්සමින්, මොනා කලත් rusht ට රෙප් හරි දෙන එක යුතුකමක්![]()
වරහන් වගේ විශේෂ දේවල් සුළු කරල ඉවර නිසා, දැන් වමේ ඉඳල විසඳන්නම ඕනෙ, ඒක නීතියක්, පහලින් උඹ ලියල තියෙන එක වැරදී ...
විසඳන්න ඕනෙ වමේ ඉඳල.. වමේ ඉඳල ඉස්සල්ලාම හම්බෙන්නෙ 6/2, ඉතින් ඒක විසඳුවාම 6/2 = 3
ඊට පස්සෙ තමයි X3 ...
ඒ කියන්නෙ 3X3 = 9
http://en.wikipedia.org/wiki/Order_of_operations
thank u machan .. ettatama danne nethi nisa ahanne rep dhenawa kiyanne mokkada?
... මිනිසා = එළකිරි එකේ අයිතිකරු , බූරුවා = අපි, කැරට් අලය = රෙප්... 
....... එතකන් මේ ලින්ක් එක පොඩ්ඩක් බලපන් ඒකෙ තියෙනව රෙප් ගැන මුල ඉඳලම ...
http://www.elakiri.com/forum/showthread.php?t=342919sorry wenna one machan. mata thawa tikak pahadili karala deepan.
6/2(1+2)
mata mathaka hatiyatanam mulin (warahan) sulu karanna one. ethakota
(1+2)=3
ilangata thiyena 2 aithi wenne (warahana) ta nemei da?
oya liyala thiyena gana thiyenne me koi widiyatada?
![]()
මිනිසා, බූරුවා සහ කැරට් අලය කතාව දන්නවනම්, රෙප් කියන්නෙ මොනවද කියල හොඳටම පැහැදිලි වෙයි උඹට... මිනිසා = එළකිරි එකේ අයිතිකරු , බූරුවා = අපි, කැරට් අලය = රෙප්...
....... එතකන් මේ ලින්ක් එක පොඩ්ඩක් බලපන් ඒකෙ තියෙනව රෙප් ගැන මුල ඉඳලම ...
http://www.elakiri.com/forum/showthread.php?t=342919











වරහනකට පිටතින් කිසිම operator එකක් (+,-,/ වගේ ) නැත්තන්, ඒක හැම වෙලාවම වැඩිකිරීමක් (ගුණ කිරීමක්, X) විදිහට ගන්න ඕනේ, ඒව ඉතින් මූලිකම දේවල්නෙ. ඉතින් 6/2(1+2) කියන එක 6/2(3) කියලනෙ වරහන් සුළු කලාම එන්නෙ ... වරහනට පිටින් 2ත් 3ත් අතර කිසිම වර්ගයේ operator එකක් නැති නිසා වැඩිකිරීමක් විදිහට ගන්න ඕනෙ. ඒ කියන්නෙ ඕක ලියවෙන්නෙ 6 / 2 X (3). නමුත්, මම කලින් කියල තියෙනව වගේ, දැන් වරහන ඇතුලෙ සුළු කරන්න දෙයක් ඉතිරි වෙලා නැති නිසා අනිවාර්යයෙන් වමේ ඉඳල සුළු කරගෙන එන්න ඕනෙ ...
(1)