ela ela math katha kalama admission ewwa kiuwa.. machaanla man nam dan weda patan gannawa hemoma kohomin kohoma hari weda tika karaganna.. admission awama aniwa kiyanna ... ela ela![]()
![]()
![]()

english paper ekata mna wage ewa ewida?![]()
Grammer, letter writting n essay writing balaganin, giya para liyapu un nan kiwwe english amaru na, IQ thama amaru kiyala, English paper eka nan general english A/L wage lu.........................

ko ban thama admission thiya mona magulakwath nane![]()
mata ada admission ava nov 22 exam tiyenne
ada admission awa
mama damme custom inspector post ekata![]()
---bump---
-api wenuwen api-
thiyena ganata rep dunnemi,thnx machan
පොඩ්ඩා;17367671 said:ada matath admission awa
Finally I got it! Lv u! Chrz! Admssn puka awo!

machan man damme ASC/ ASC lata awada addmission man galle wala mata nam me wenakam awilla nehe . da n ithin awa awa kiya kiya inne nethuwa padam karapanzahh mekata uththare deela palayanz

apitath thama na...............
Matath ASC walata admission awa...![]()
, ඇඩ්මිෂන් ආව, අනිත් අයටත් එයි ... 
අපි රු:750 ගෙව්ව එකේ, මේ යක්කුන්ට මේක රෙජිස්ටර් පොස්ට් එකේ ලියුම් කවරෙක දාල එවන්න තිබ්බනෙ, මුන් එවල තිබ්බෙ ඇඩ්මිෂන් කොලේ තුනට නමල staple කට්ටක් ගහල, කවරයක් වත් නැතුව, හොඳ වැස්සක් වැස්සනම් ලේටර්බොක්ස් එකට වතුර ටිකක් ගියත් ඇඩ්මිෂන් එකට බඩු බනිස් ... registered post එකේ නොවෙන නිසා, මගදි ලියුම් මාමි ඇඩ්මිෂන් එකෙන් කඩල ගොට්ටක් හදාගන්න ගත්තත් කරන්න දෙයක් නැති වෙනව
සමහර අයට ඇඩ්මිෂන් ආවෙ නෑ කියල කම්ප්ලේන් කරන්න වෙන්නෙත් මේ වගේ සීන් නිසා වෙන්න ඇති.
අඩුම ගානෙ වැදගත් දෙයක් කවරෙක දාල එවපන්, එහෙමවත් නෑ .... කමක් නෑ ඉතින්, ලංකාවෙ වැඩ කෙරෙන හැටියට මුන් ඇඩ්මිෂන් එක විභාගෙට කලින් එව්ව එකම ලොකු දෙයක් ... 

ලියුම් මාමි දාල තිබ්බ මගේ එක ලේටර්බොක්ස් එකේ ... for ASC, ඇඩ්මිෂන් ආව, අනිත් අයටත් එයි ...
අපි රු:750 ගෙව්ව එකේ, මේ යක්කුන්ට මේක රෙජිස්ටර් පොස්ට් එකේ ලියුම් කවරෙක දාල එවන්න තිබ්බනෙ, මුන් එවල තිබ්බෙ ඇඩ්මිෂන් කොලේ තුනට නමල staple කට්ටක් ගහල, කවරයක් වත් නැතුව, හොඳ වැස්සක් වැස්සනම් ලේටර්බොක්ස් එකට වතුර ටිකක් ගියත් ඇඩ්මිෂන් එකට බඩු බනිස් ... registered post එකේ නොවෙන නිසා, මගදි ලියුම් මාමි ඇඩ්මිෂන් එකෙන් කඩල ගොට්ටක් හදාගන්න ගත්තත් කරන්න දෙයක් නැති වෙනව
සමහර අයට ඇඩ්මිෂන් ආවෙ නෑ කියල කම්ප්ලේන් කරන්න වෙන්නෙත් මේ වගේ සීන් නිසා වෙන්න ඇති.
අඩුම ගානෙ වැදගත් දෙයක් කවරෙක දාල එවපන්, එහෙමවත් නෑ .... කමක් නෑ ඉතින්, ලංකාවෙ වැඩ කෙරෙන හැටියට මුන් ඇඩ්මිෂන් එක විභාගෙට කලින් එව්ව එකම ලොකු දෙයක් ...
![]()
lankawe government exam walata admission ewanne ohoma thamai
gedarata awa ekama loku deyakne
thawa tika dawasakin staple kattath nathuwa ewaida danne ne
කස්ටම්ස් officer giyapara past papers kawru hari laga thiyanawa da ??

apitanam thama ne heta diha ei mama hitannelankawe government exam walata admission ewanne ohoma thamai
gedarata awa ekama loku deyakne
thawa tika dawasakin staple kattath nathuwa ewaida danne ne
![]()

ඔව්, හෙට එයි ... 
mata thama awe ne bnzewanne nethi wewida? aduma ganane 750 wath labenawa nam loku deyak
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
නොඑන්න හේතුවක් නෑනෙ, එයි ... නොඑන්න හේතුවක් නෑනෙ, එයි ...

kohe ewida danne ne bnz.. man col wala wediya danne ne .. 138 root witharayi danne![]()
![]()
![]()