කස්ට්ම් එකේ විභාගේ :baffled::baffled:කස්ට්ම් එකේ විභාගේ කරලා කස්ටම් එකට පනින්න එස් 3ක් තියෙන්න ඔනේමද බන්.. මට සාමාන්‍ය පෙල ඒ-8 බී-1 .. මැට්ස් කරලා කෙල උනා.. එස් 2යි ලොකු එෆ් එකයි.. අනේ හෙල්ප් 1ක් දීපන්කො..