කස්ට්ම් එකේ විභාගේ

Politics

Member
Dec 8, 2014
163
12
0
කස්ට්ම් එකේ විභාගේ

:baffled::baffled:කස්ට්ම් එකේ විභාගේ කරලා කස්ටම් එකට පනින්න එස් 3ක් තියෙන්න ඔනේමද බන්.. මට සාමාන්‍ය පෙල ඒ-8 බී-1 .. මැට්ස් කරලා කෙල උනා.. එස් 2යි ලොකු එෆ් එකයි.. අනේ හෙල්ප් 1ක් දීපන්කො..
 

Politics

Member
Dec 8, 2014
163
12
0
ow..Thawa parak A/L karapan yako. next exam eka enne thawa awurudu 2 kin withara.

අප්පා..එහෙමද? එහෙනම් මට එතකොට ඩිගිරිය පෙන්නන්න පුලුවන්.. දැනටමත් ඩිගිරියේ ෆ්ස්ට් අවූරුද්ද ඉවරයි බන්.. ;) ඩිගිරියක් තිබ්බොත් අව්ලක් නෑ නේද?