කසාදයක් පිලිබද නීතිමය උපදෙසක්
ලන්කාවේ නීතිය අනුව පවුල් ඇතුලේ විවාහ වෙන්න පුලුවන්ද? මට මේකට තියන නීතිමය ප්රතිපාදන මොනවද? මම අල්ලපු ගෙදර නන්ගිව බදින්න යන්නේ. ඒත් අවාසනාවකට මට ගමේ උන් නොන්ඩි දානවා මම බදින්නේ මගේම නන්ගිව කියලා. මොකද අපේ තාත්තගේ පරන කැච් එකක් මගේ වෙන්න නැන්දම්මා..