කසාදයක් බදින්න පොරොන්දම් ගැළපීම අත්‍යව#
පොරොන්දම් ගැළපීම මිත්‍යාවක් නෙමෙයිද? මෙහි සත්‍යතාවක් තියනවද? <3 වැලන්ටයින් එක්ත් ලග ලගම එන නිසයි මේ පොස්ට් එක දැම්මෙ. මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා මම හිතනව. පොරොන්දම් ගැළපීම කියන්නෙ අපේ රටේ වගේම ඉන් දියාවෙත් තදින්ම මුල් බැසගත්ත සංකල්පයක්. මේ Group එකේ කසාද බැදපු අය, ඩිවෝස් වුණ අය ඉන්නවනෙ. කසාදයක් බදින්න පොරොන්දම් ගැළපීම අත්‍යවශයද? පොරොන් දම් ගැළපීම මිත්‍යාවක් නෙමෙයිද? මෙහි සත්‍යතාවක් තියනවද? ගොඩක් පොම්වතුන් බොහෝ කාලයක් අදාරය කරලා පොරොන් දම් නොගැළපින නිසා වෙන් වෙනවා අපි දැක තිබෙනවා. කිසිම පොරොන් දමක් නොබලපු සමහරු අපූර්වට ජීවත් වෙනවා. පොරොන්දම හොදට ගැලපෙන සමහර විවාහත් මාස කිහිපයකින් කෙළවර වෙනවා.අත් දැකීම් තියන අය කමෙන්ට් කරන්න.