කසාදයක් බදින්න පොරොන්දම් ගැළපීම අත්‍යව#

csstudio

Member
Jul 20, 2016
657
82
0
කසාදයක් බදින්න පොරොන්දම් ගැළපීම අත්‍යව#

:love:පොරොන්දම් ගැළපීම මිත්‍යාවක් නෙමෙයිද? මෙහි සත්‍යතාවක් තියනවද? <3 වැලන්ටයින් එක්ත් ලග ලගම එන නිසයි මේ පොස්ට් එක දැම්මෙ. මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා මම හිතනව. පොරොන්දම් ගැළපීම කියන්නෙ අපේ රටේ වගේම ඉන් දියාවෙත් තදින්ම මුල් බැසගත්ත සංකල්පයක්. මේ Group එකේ කසාද බැදපු අය, ඩිවෝස් වුණ අය ඉන්නවනෙ. කසාදයක් බදින්න පොරොන්දම් ගැළපීම අත්‍යවශයද? පොරොන් දම් ගැළපීම මිත්‍යාවක් නෙමෙයිද? මෙහි සත්‍යතාවක් තියනවද? ගොඩක් පොම්වතුන් බොහෝ කාලයක් අදාරය කරලා පොරොන් දම් නොගැළපින නිසා වෙන් වෙනවා අපි දැක තිබෙනවා. කිසිම පොරොන් දමක් නොබලපු සමහරු අපූර්වට ජීවත් වෙනවා. පොරොන්දම හොදට ගැලපෙන සමහර විවාහත් මාස කිහිපයකින් කෙළවර වෙනවා.අත් දැකීම් තියන අය කමෙන්ට් කරන්න.
 
  • Like
Reactions: SHANUXLK

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    හදහනේ තියෙන ඒවා 75% විතර අයට හරියටම හරියනවා. එක විද්‍යාත්මකව පහදන්න දන්නේ නෑ. ප්‍රායෝගිකව කිව්වේ
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    porondam kiyanne prediction wage ekakne ban.ekinekage sadaka galapenawada kiyala balana ekakne.irai hadai gelapunath wedak tiyenawada dennage mind eka wenas nan.mind ekane godakma balapana sadake.beluwata kamak ne dennata dennage minds match wenne nattan monawa match wunath wedak ne.tharaka nan kumak karayda.
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    රත්තරං;21229739 said:
    හදහනේ තියෙන ඒවා 75% විතර අයට හරියටම හරියනවා. එක විද්‍යාත්මකව පහදන්න දන්නේ නෑ. ප්‍රායෝගිකව කිව්වේ

    Ow math ath dakiim tiyanwa mee gana hodatama
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රත්තරං;21229739 said:
    හදහනේ තියෙන ඒවා 75% විතර අයට හරියටම හරියනවා. එක විද්‍යාත්මකව පහදන්න දන්නේ නෑ. ප්‍රායෝගිකව කිව්වේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මමනම් කියන්නේ මොන ගැලපුනත් දැන්ම බදින්න එපා

    අන්තිමට ඔය ඔකොගේම නම විතරය් වෙනස්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,783
    113
    හෙල බිමේ
    පොරොන්දම් ගැලපුනාට වැඩක් නැ. කේන්දරේ තියෙන ග්‍රහ සංයෝගත් ගැලපෙන්න ඔ්න.
    සමහරුන්ගේ පොරොන්දම් ඔක්කොම ගැලපිලා විවාහ වෙනවා. ටික කාලයක් යනකොට ඩිවෝස්.. එහෙම වෙන්නේ හරියට කේනද්ර බලපු නැති වුණහම.
    පොරොන්දම්, ග්‍රහ සංයෝග මේ සියල්ලම බැලිය යුතුයි. සල්ලි ගරන හොරුන්ට නම් අහුවෙන්න එපා. මොකද උන් හරියට බලන්නේ නැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,316
    32,032
    113
    රට යන විදියට ඔක්කොම ගෑණු පිටයන විදියක් හැදිල තියෙන්නේ... :angry:
    කුලසිරිත් ගරුකරල පතිභක්තිය රකින උන් හොයාගන්න අමාරුයි දැන් හැදෙන උන්ගේ.
    මේකටලු ගෝලීයකරණය කියන්නේ... :P
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    owage kisima widyathmaka padanamak ne. hadahan beluwan angagathe mehema dewal wenna puluwan kiyala witharak kiyanna puluwan. ehema kiyanneth awuruganak tisse minissugen ekathu karapu thorathuru sasadala balala. ewa hariyanawa kiyala 100% kiyanna be
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    owage kisima widyathmaka padanamak ne. hadahan beluwan angagathe mehema dewal wenna puluwan kiyala witharak kiyanna puluwan. ehema kiyanneth awuruganak tisse minissugen ekathu karapu thorathuru sasadala balala. ewa hariyanawa kiyala 100% kiyanna be

    කුරුමිනියා පියාබන හැටිවත් හරියට බටහිර විද්‍යාව කියන අවිද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    රට යන විදියට ඔක්කොම ගෑණු පිටයන විදියක් හැදිල තියෙන්නේ... :angry:
    කුලසිරිත් ගරුකරල පතිභක්තිය රකින උන් හොයාගන්න අමාරුයි දැන් හැදෙන උන්ගේ.
    මේකටලු ගෝලීයකරණය කියන්නේ... :P

    :yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය ඔක්කොම මහ විකාරයක් බං..අපේ රටේ ලමයෙක්ට ඉඳුල් කට ගාන එකේ ඉඳල, අකුරු කියවීම, විභාග වලට යැවීම, රැකියාවට යැවීම, ව්‍යාපාරයක් පටන් ගැනීම..කොටින්ම කියනවනම් මැරෙන්න විතරයි සුභ වෙලාවක් බලන්නෙ නැත්තෙ.

    ඕව හරි ගියානම් මේ වෙද්දි ලංකාව තමයි ලෝකෙ දියුනුම රට වෙන්න ඕන..පිස්සුනෙ. ඔය දේවල් කරපන් පොරොන්දම් බලපන් හැබැයි ඒව ඔලුවෙ දාගෙන ඉන්නෙපා.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    රත්තරං;21230755 said:
    කුරුමිනියා පියාබන හැටිවත් හරියට බටහිර විද්‍යාව කියන අවිද්‍යාවෙන් පැහැදිලි කරන්න බෑ

    කුරුල්ලො පියබන්න හේතුව විද්‍යාත්මකව පහදල කියනවා. පක්‍ෂීන් ගේ සහ කෘමීන් පියඹන ආකාරයා ආදර්ශනය කරලා තමයි ගුවන් යානා හදන්නෙ. විද්‍යාව 100% නිවැරදි නොවුණට 80-90% නිවරදියි. ජෝතිෂ්‍යා හෝ යන්ත්‍රමන්ත්‍ර මගින් වෙන්නෙ අනාවැකි පළකිරීමක් හෝ විජ්ජාවක්. එහෙත් විද්‍යාවෙන් ඔප්පු කරණ දේවල් 100% හරි යනවා. උදාහරණයක් ලෙස 2016 වසරේ අග සුනාමි තත්වයක් ඇති වෙනවා කියල ලංකාවේ සහ ඉන් දියාවේ ජෝතිෂ්‍යවේදීන් කිව්වා. එහෙත් විද්‍යාඥයන් එය ප්‍රතික්‍ෂේප කලා. 2016 එහෙම අනතුරක් ලංකාවත හෝ ඉඳියාවට උනේ නැ. සුනාමියක් එන බව හදුන ගන්න භූමාපක වගේ උපකරණ ගොඩක් තියනවා. කුමක් හෝ අනතුරක් තිබේනම් මිනිසුන් ඉවත් කර බේරගන්න පුලුවන්. 2004 දි අපේ රටේ මිනිස්සු ගොඩක් මැරුනේ එහෙම උපකරණ නොතිබුණ නිසා. අඩුම තරමේ භූමි කම්පාවක් උණ ගමන් සුනාමියක් හෝ වෙනත් ව්‍යසනයක් වෙයිද කියලා ජෝතිෂ්‍යා හෝ යන්ත්‍රමන්ත්‍ර මගින් සනාත කරන්න බැ නෙද​? බටහිර විද්‍යාව බොරු බොරු කිය කිය ඉන්නෙ නැතිව , ඒකේ ඇති හොද දේවල් අපේ ජීවිතයට ගමු.
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ඔය ඔක්කොම මහ විකාරයක් බං..අපේ රටේ ලමයෙක්ට ඉඳුල් කට ගාන එකේ ඉඳල, අකුරු කියවීම, විභාග වලට යැවීම, රැකියාවට යැවීම, ව්‍යාපාරයක් පටන් ගැනීම..කොටින්ම කියනවනම් මැරෙන්න විතරයි සුභ වෙලාවක් බලන්නෙ නැත්තෙ.

    ඕව හරි ගියානම් මේ වෙද්දි ලංකාව තමයි ලෝකෙ දියුනුම රට වෙන්න ඕන..පිස්සුනෙ. ඔය දේවල් කරපන් පොරොන්දම් බලපන් හැබැයි ඒව ඔලුවෙ දාගෙන ඉන්නෙපා.

    දැන් ළමයි එලියට ගන්නෙත් නැකතකට​. මාර නැකත් බන් එව්ව​. රාජ යෝගවලින් දැන් ළමයි බිහි කර ගන්නෙ. # තව ටික කාලයක් යද්දි ජයරත්න මල්ශාලාවට ඕඩරේ දීලා මොකක් හරි ක්‍රමේකට නැකතකට මැරෙයි. එහෙම මැරුණාම දිව්‍ය ලෝකේ හරි, ස්වර්ගෙට හරි යනවාඅ කියයි. පුදුම ජෝතිෂ්‍ය කාරයෝ බන් දැන් ලන්කාවේ ඉන්නෙ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිසියම් විදිහකට පෙර භවයන් වල අපි කරපු කුසල අකුසල කර්මයන්ට අනුව දෙන ප්‍රතිවිපාක වල අනාවැකියක් හදහනෙන් කියවෙනවා කියලයි මම විස්වාස කරන්නේ. මම වැඩක් පටන්ගන්න කලින් වෙලාවල් බල බල ඉන්න කෙනෙක් නෙවෙයි. නමුත් හදහනේ කියන දේවල් බොහෝ දුරට විස්වාස කරනවා. ඒ වගේම ප්‍රායෝගිකව අත්දැකලා තියනවා.

    ගොඩක් වෙලාවට ආදර සම්බන්ධතාවයක් ඇති වෙන දෙන්නෙකුගේ පොරොන්දම් කොහොමත් ගැලපෙනවා. ඒක මම ප්‍රායෝගිකව ගොඩක් අයගේ දැකලා තියනවා. හදහන් කොහෙත්ම ගැලපෙන්නේ නැති මගුල් මම නම් අනුමත නොකරමි.