කසාදය සහ ආදායම් තත්වය. බැඳපු කුකුල්ලු එන්න..!

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,956
    3,002
    113
    pissu nathuwa badapan bn. 160k kiyanne loku ganak. anawashya wiyadam nathnm ubalata kelinma 120k withara ithuru karanna puluwan maseta.
    10 months = 12 laks
    2 years = 28 laks
    FD dapan nathnm mokakata hari invest karapan. ubalage athe thiyenne game eka. ubalage demawpiyo kiwwa wage pinanna puluwanda balannanam bahinnama ona mchn. nathnm kawadawath peenanna bh.
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ලංකාවට උන වැඩෙන් වියදම් කරන විදිය ඉගෙන ගනින්.. ණය වෙලා නෙළුම් කුළුණු ගහන්න එපා.. ලෝකෙට පරකාසෙ පෙන්නන්න සංදර්ශණ දාන්න නාස්ති කරන්න එපා..කාබනික ගොවිතැන වගේ මුරණ්ඩු තීරණ ගන්න එපා.. ලෝකෙ හැම කෙනාටම ඔළුව නවන්නත් එපා..ගේම ඉල්ලන්නත් එපා.. ඔන්න ඔය වගේ උඹටයි කෙල්ලටත් විනයක් ඇතුව ඉන්න පුළුවන්නම් ජීවත් වෙලා ගේම ගහන්න බැරි වෙන එකක් නෑ..දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි උඩ ඔය කියලා තියෙන ජාතියෙ ආතල් ගන්න හිතෙනවනම් උඹටත් වෙන්නෙ රටට උන දේම තමයි...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    Mchn mun watuna wala mun sadarinakaranaya karanna hadanne.ubawath dammana hadanne waturata penapan kiyala iseela.uba ahu wenna epa.mark my words

    Bedapu unta tiyena lokuma awula tamai bedala nethi un dakima.ona badepau ekek ekka talk karapanko.
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Mchn mun watuna wala mun sadarinakaranaya karanna hadanne.ubawath dammana hadanne waturata penapan kiyala iseela.uba ahu wenna epa.mark my words

    Bedapu unta tiyena lokuma awula tamai bedala nethi un dakima.ona badepau ekek ekka talk karapanko.

    Eseya eseya 🙏🙏🙏😍
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    Pissuda ban ubata? mata 40 ta lagayi. malayi 3k innawa. wahane thel gahala, okkoma karanawa 120,000 weddi. ubata mokakda ban thiyana prashne? Ekak kiyannam, badinawanam, hari wasin badapan. pahu karanna epa.
     
    • Like
    Reactions: dfgrendezvous

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    Kawuruwath kiyana dewal ahanna epa.uba kemathi de karapan.kisima deyak permanent ne.mae system ekata gihin ekek wath hitha sathuten naki wela maritcha ekek ne.
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    its all depend on your partner...what happen if your partner not willing to share her income with you or her expectations become higher and higher? mulinma gani kawda kiyala hariyata therum ganin. ehema nathi unoth ubata 1 million earn karath madi.
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,520
    774
    113
    near my sudu
    Ane manda ban, ubalatath thiyena prashna,

    1. issella badala idapan, ethakota therewi ubala dennata manage karaganna wenne komada kiyala
    2. eeta passe awurudu 2ka 3kin thread ekak dapan, badala inne lamayek hadanna oneda epada kiyala ahala, e kaale anuwa answers labei.

    Pirimiyek wage responsibilities aran jeewath wenna purudu weyan, 1.60k withara aadayamak thiyagena mehema ahanawa kiyanne aniwaryenma ubata responsibilities ganna bayai kiyana eka
     
    • Like
    Reactions: Donperidon

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    oka gena kellath ekka katha karahn adayamata hariyana widiyata wiyadama hadaa ganin
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    බස් එකේ වැඩට ගිහින් දවසට රූ 1000/- ගන්න මිනිස්සු තාම ජීවත් වෙනවා. පඩි වැඩි වෙලත් නෑ මම හොඳටම දන්නවා.

    උබලා දෙන්නෙක් ට 1.60 මදි කියන්නේ සෑහෙන්න වියදමක් ඇති නෙ.. club ගිහින්, dinner dance ගිහින්, කැසිනෝ වගේ ගහනවා නම් ඔය ගාණ මදි. නැත්නම් අවුලක් වෙන එකක් නෑ
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    1. වෙඩින් එකට ලොකු ගානක් වියදම් කරන්න එපා.

    2. බැඳපු ගමන් ළමයි හදන්න යන්න එපා.
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    80,000 කින් පුක් ගහන්නද බං? ගෑනිගෙ සල්ලි එකතු කරන මල් වන්නම් ටික දවසකින් සොරි වෙනවා. තමන්ගෙ අ‍ාදායම ගැන විතරක් බලලා එ‍්කිගෙ අ‍ාදායම bonus විදිහට තියා ගනින්. රොටී ප්ලෙන්ටි සීනි පොන්නයන්ගෙ කතාවලට රැවටිලා නා ගන්ඩ එපා.

    සල්ලි ප්‍රශ්න අ‍ාවම දෙවඟන වගේ ඉන්න ගෑනිත් යක්ෂණී වෙනවා. අන්තිමට පිට කොකු සෙට් වුණාම උඹට බැඳපු කසාදෙත් නෑ, නඩත්තු ගෙව ගෙවා හොම්බෙන් යන්ඩ වෙන්නෙ. අද කාලෙ හැටියට තමන්ට ලක්ෂ දෙකක්වත් අ‍ාදායම නැත්නම් කසාදයක් ගැන හිතන්නවත් එපා.

    උඹට පීනන්න ඉගෙන ගන්න ඕන නම් Swimming pool එකක shallow end එකෙන් පටන් ගනින්. එක පාරටම වැව මැද්දට බැස්සාම මාළු අ‍ැට දෙකත් කපාගෙන යනකල් දන් නෑ. 🤣

    මාත් එක්ක දැන් තරහා යයි. හැබැයි කවදා හරි තේරෙයි.
     
    • Love
    Reactions: dfgrendezvous

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    මාසෙට 1.60ක් ඇවිල්ලත් කරන්න පුළුවන් දෙයක් නෑනේ කියල හිතෙනවද? උඹට ලෙඩක්ද කොහෙද
     
    • Like
    Reactions: Any.key

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මල විකාර
    මෙහෙම ත්‍රෙඩ් දාල නිකන් මිනිස්සුන්ගේ ඔලු කන්න එපා
    වාහනයක් තියේ නම් ගෙයක් තියේ නම් ලෝන් නැත්නම් 50000 තිබ්බත් ජිවත් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: krizta and Any.key

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,809
    2,338
    113
    kala bila inna nan ethi.hebei itin aluthma iphone eka hema awuruddenma ganna.awuruddata at least eka ratakatawath travel karanna.man wage restoration project ekak hobby ekata karanna nan madi.Gewal walin lamai hadanna help eka tiyenawa nan podi game ekak gahatheki.oyage baya sadaranai passive income ne kiyana hnda.ape nan day to-day expenditure okkoma passive incomes walin cover wenne.salary eka hugak masa wala ithurui.