කසාදය සහ ජිගි ජීගි (18+)

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    දෙවැනි එක තෝරන් ෆෝම් කරල ගනිං. මොකද කසාදයක් කියන්නේ හැමිනීම පමණක් නොවන නිසා.
    විකාරද බන් ?? ඔය සමහර Education පැත්තෙන් ඉස්සරහට ගියපු උන් ඉන්නවා මෙලෝ රහක් නැති. උන් මොනවා කලත් මළමිනි වගේ ඉන්නේ. උන්ටත් නෑ මිනිහටත් නෑ. ලොන්ත පෝල් තමා ...... :ROFLMAO:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Umba Meken umbe life ekata adarshayak ganna hari, mokak hari nam man kiyanne 'B" active nathi kello sewanagala ekak deela hari active karanna puluywan. Qualityak nathi oluwa kana un nam jivithe epa wenawa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,973
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇති සැටියෙන් ගන්නවා නම් මොකද්ද choice එක
    මොක කරත් B. කසාදයක් කියන්නේ කාලයක් ගෑනියෙක් එක්ක ජීවත් වෙලා ළමයි හදලා ලොකු කැපකිරීම් ගොඩක් කරන්න තියෙන වගකීමක්.
    ඒකට A වගේ එකක් හොයාගෙන හැමිනෙනකන් විතරක් ෂතුටේ ඉඳල මදි. B ව හෙමීට පුරුදු කරලා ගත්තම හරි.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,648
    25,628
    113
    හොඳට කටට ගත්තට, කතා කරලා බේරන්න බැරි ගෑනියෙක් එක්ක ඉන්න බෑ, කිසි පිලිවෙලක් නැති ගෑනියෙක් එක්ක ඉන්න බෑ, සල්ලි නාස්ති කරන එකක් එක්ක ඉන්න බෑ, උඹට පොසිටිව් ලිෆ්ට් එකක් දෙන්නෙ නැති එකක් එක්ක ඉන්න බෑ, දවස ගානේ ප්‍රශ්න කිය කිය ඔලුව කන එකක් එක්ක ඉන්න බෑ. ඔහොම ලොකු ලිස්ට් එකක් දෙන්න පුලුවන්. අන්න ඒවා ෆෝකස් කරපන් :yes:
    හොඳට කටට ගන්නවනම් මමනම් ගුටි කකා හරි ඉන්නවා :yes:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,648
    25,628
    113
    උඹේ ජීවිතේ ඊටවඩා දෙයක් නැත්තන් ඉතින් ඒක උඹට හරියයි ;)
    image.png
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,145
    4,899
    113
    Loyala tama #1.

    geni sex walata kemati nettm hada ganna eka ube wedak. eka kara ganna beri nm uba wedak na.
    Salli job neti unath; vinasa nokara geniyek hitiyanm ati; paule salli pitata yana weda nokara
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    Sex මුලික කරගෙන බඳිනවා නම් බඩුවක් උනත් කමක් නෑ බැඳපන්. හැබැයි sex අංක නෙමෙයි කියන කාරනේ ඔය දේ කරලා ටික දවසකින් තේරෙනවා. උදා : වැලක් බලලා අතේ ගැහුවට පස්සෙ මොන ලබ්බක්ද වගේ එකක්.

    ඔය sex, love සේරම ඉවරයි උඹ මනුස්සක ගුණගරුක තෙතමනයක් නැති තිරිසනියක් කරගහගත්තොත්. අඩුම උඹට නනගින්නෙවත් නැති දවසක් එනවා අන්න එදාට.

    උඹට මුලු සමාජෙටම වෛර කරන්නන හිතෙන සහ අනිත් උන් ගැන ඉරිසියා හිතෙන.

    හිතපන් උදේ ඉඳලා ඔලුව කාලා, තතමන්ගෙ මිනිස්සු තමන්ට නැති කරලා රෑට ඇඳෙදි සනීලියෝන් වගේ නැටිවත් මොන හුත්තකටද බන්.


    මචන් උඹට වයස 30යි හිතමු. උඹ මැරෙනවා හිතමු 80න්. අවුරුදු 50ක් උඹ තෝරගන්න ගෑනි එක්ක උඹ ඉන්න ඕනි. ඒකි එක්ක සෙක්ස් විතරක් නෙමෙයි කරන්නෙ. මුලු ජිවිතේම ගොනාපසුපස යන කරත්තෙ වගේ ඒකි එනවා. ඒකට තෝරගද්දි ලස්සන, sex, සල්ලි, අධ්‍යාපනය කියන මගුල් නෙමෙයි බලන්න ඕනි. යහපත් කෙල්ලෙක් කියන එක. ඒක හරිනම් උබේ ඔය අඅවුරුදු 50ගමන පට්ට සාර්ථක පොරක් විදිහට ඉඳලා මැරිලා යයි.

    Sex කියන්නෙ ඇඳ උඩ පොර ගහන එකම විතරකුත් නෙමෙයි හැබැයි. ඒකත් වෙනම lifestyle එකේ කොටසක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Depends on "SEX වලට එච්චරම නෑ" imo

    If the reason B isn't interested in sex is that she finds you unattractive or in the worst case repulsive - living with B could be pure hell

    OTOH if A finds you very attractive and gets wet just thinking about you living with A could be bliss - not just sex, just life in general.

    A kiss can make a woman happy if she's into you but if she's not she'll be annoyed just by looking at you

    S
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,747
    113
    කෙල්ලෙක් තෝර ගනිද්දි සෙක්ස් පැත්ත බලනවට වඩා ජිවිතේ අනිත් දේවල් ගැන හොයල බලන්න, අවන්ක බව, ලෝයල්ටි එක, සිතුම් පැතුම් මැච් වෙනවද, උබ ගැන හොයල බලනවද වගේ දේවල්. මේ දේවල් තමයි ජීවිතේ වැදගත්ම දේවල්. ඒ නිසා මේ දේවල් තමයි එක.

    දෙක සෙක්ස්. කෙල්ලත් එක්ක ඕපන් වෙන්න පුලුවන්ද බලන්න, ඒක තමා කී එක. උබේ ආසවන්ට මැච් වෙන ආසාවන් තියෙන කෙල්ලො හොයන්න අමාරුයි, හමබ උනත් 90%ක් ම අන්ස්ටේබල් අය, ඒ කියන්නෙ උබල දෙන්න කියන සීමාවෙ ඉන්න අමාරු අය. එහෙම කෙනෙක් ලැබුනොත් මුලු ජීවිතේම ඉවරයි. ඒ නිසා සෙක්ස් වලට ආස කෙල්ලෙක් හොයාගන්නවට වඩා සෙක්ස් වලට කැමති කෙනෙක් හොයා ගන්න, මේ ජාතියේ කෙල්ලො ඕන තරම් ඉන්නවා. ආසාව සහ කැමැත්ත අතර ලොකු වෙනසක් තියෙනවා. ඕන තරම් වීඩියෝස් තියෙනවා සෙක්ස් වලට ආස කෙල්ලො වටේ යන ඒව, වගේම ආසා නැති / අකමැති කෙල්ලොන්ට පොන්න කොල්ලො බලෙන් කරන්න හදන, කෙල්ල අඩන ඒවා. ඒ වගේම මහලොකුවට ආස නැති උනත්, පෝන් වල වගේ නැති උනත් කැමැත්තෙන් ආදරෙන්, ආදරෙ කරන කෙනා වෙනුවෙන් සතුට දෙන්න උත්සහ කරන කෙල්ලො.

    උබලා තාම සෙක්ස් දිනපතා කරල නැති නිසා හිතන් ඉන්නවා උදේ නැගිට්ටම එක පාරයි, වොශ් දාන්න යද්දි එක පාරයි, දවල්ට එක පාරයි, හවසට එක පාරයි, රෑට එක පාරයි කියලා, එහෙම නෑ. ලමයෙක් ලැබුනම, වගකීම වැඩි වෙනකොට ඕවා ගොඩක් අඩු වෙනවා.

    ඒ නිසා අවසානෙට කියන්න තියෙන්නෙ ආදරෙන් ඉන්න පුලුවන්, ලෝයල්, දුකේදිත් ඉන්න, සෙක්ස් වලට ආස නෙමේ සෙක්ස් වලට කැමති කෙල්ලෙක් හොයා ගන්න. ඒ කෙල්ල උබේ සතුට වෙනුවෙන් උපරිම කැප වෙයි.

    B
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    ලංකාවේ All in one package හොයන්න සැහෙන්න අමාරුයි. ඒ නිසා මේ ත්රෙඩ් එකේ හරි උත්තර බලාපොරාත්තු වෙන්න එපා

    පුලුවන්නම් ලිවින් ටුගෙදර් ඉන්න පුලුවන්නම් ඉදලා බලපං
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    අහ්හ්......... උබ නේද බන් දවස් තුන හතරකට කලින් අර මම ත්‍රෙඩ් එකක ගුණයහපත් + හැකියාවල් තිබුනට ලස්සන නැත්නම් ඒ ගෑණිගෙන් වැඩක් නෑ කියල කමෙන්ට් කරාම Dislike ගහපු එකා ???
    මෙන්න මේ ත්‍රෙඩ් එක මචන් ......... :ROFLMAO: :ROFLMAO: :rofl: මට හිතුන උබට මොකක් හරි අවුලක් ඇති කියල.

    https://elakiri.com/threads/toyota-roomy.2228141/page-2#post-31021297
    @johnferna678 අඩො උත්තර දීපන්. මෙකෙ වැරද්ද මොකක්ද? ගුණයහපත් + හැකියාවල් තිබුනට ලස්සන නැත්නම් ඒ ගෑණිගෙන් වැඩක් නෑ
     
    • Like
    Reactions: johnferna678

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    බඳිනවා නම් කෙට්ටු එකියක් බැඳපං චූටි කුක්කු තියෙන, ඒත් පුක යම් මට්ටමක් හෝ තියෙන. බෝල කෙල්ලෝ නම් බඳින්න එපා. බැඳලා අවුරුදු 2 යද්දි තඩි බැරල් උට්ටියෝ බවට පත් වෙනවා. මේ සියල්ලටම වඩා බඳින්න යන කෙල්ලගේ අම්මව study කරපං. මහ ගෑනි තමුන්ගේ මිනිහට සලකන විදියටම තමයි දුවත් තමන්ගේ මිනිහට සලකන්නේ