කෙල්ලෙක් තෝර ගනිද්දි සෙක්ස් පැත්ත බලනවට වඩා ජිවිතේ අනිත් දේවල් ගැන හොයල බලන්න, අවන්ක බව, ලෝයල්ටි එක, සිතුම් පැතුම් මැච් වෙනවද, උබ ගැන හොයල බලනවද වගේ දේවල්. මේ දේවල් තමයි ජීවිතේ වැදගත්ම දේවල්. ඒ නිසා මේ දේවල් තමයි එක.
දෙක සෙක්ස්. කෙල්ලත් එක්ක ඕපන් වෙන්න පුලුවන්ද බලන්න, ඒක තමා කී එක. උබේ ආසවන්ට මැච් වෙන ආසාවන් තියෙන කෙල්ලො හොයන්න අමාරුයි, හමබ උනත් 90%ක් ම අන්ස්ටේබල් අය, ඒ කියන්නෙ උබල දෙන්න කියන සීමාවෙ ඉන්න අමාරු අය. එහෙම කෙනෙක් ලැබුනොත් මුලු ජීවිතේම ඉවරයි. ඒ නිසා සෙක්ස් වලට ආස කෙල්ලෙක් හොයාගන්නවට වඩා සෙක්ස් වලට කැමති කෙනෙක් හොයා ගන්න, මේ ජාතියේ කෙල්ලො ඕන තරම් ඉන්නවා. ආසාව සහ කැමැත්ත අතර ලොකු වෙනසක් තියෙනවා. ඕන තරම් වීඩියෝස් තියෙනවා සෙක්ස් වලට ආස කෙල්ලො වටේ යන ඒව, වගේම ආසා නැති / අකමැති කෙල්ලොන්ට පොන්න කොල්ලො බලෙන් කරන්න හදන, කෙල්ල අඩන ඒවා. ඒ වගේම මහලොකුවට ආස නැති උනත්, පෝන් වල වගේ නැති උනත් කැමැත්තෙන් ආදරෙන්, ආදරෙ කරන කෙනා වෙනුවෙන් සතුට දෙන්න උත්සහ කරන කෙල්ලො.
උබලා තාම සෙක්ස් දිනපතා කරල නැති නිසා හිතන් ඉන්නවා උදේ නැගිට්ටම එක පාරයි, වොශ් දාන්න යද්දි එක පාරයි, දවල්ට එක පාරයි, හවසට එක පාරයි, රෑට එක පාරයි කියලා, එහෙම නෑ. ලමයෙක් ලැබුනම, වගකීම වැඩි වෙනකොට ඕවා ගොඩක් අඩු වෙනවා.
ඒ නිසා අවසානෙට කියන්න තියෙන්නෙ ආදරෙන් ඉන්න පුලුවන්, ලෝයල්, දුකේදිත් ඉන්න, සෙක්ස් වලට ආස නෙමේ සෙක්ස් වලට කැමති කෙල්ලෙක් හොයා ගන්න. ඒ කෙල්ල උබේ සතුට වෙනුවෙන් උපරිම කැප වෙයි.
B