කසාදය සහ ජිගි ජීගි (18+)

shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    දෙකම ඕන

    මට නං සමහර දවස් වලට ගෑනිව හොඳට ඕන හොඳට කියන්නෙ ඒකිත් ඇක්ටිවු විදියට ඕන නැත්තං හරියන්නෙ නැහැ. ඒ දවස් වලට කන්න නැතත් ඒක ඕන
    ඒ වගේම සමහර දවස් වලට ඒව අදාල නැහැ nice girl profile එකෙන් ඕන.

    මට නං ඕක හොදටම බැලන්ස් වෙලා තියෙන්න ඕන මොන දෙයින් හරි අන්තෙක කියන්නෙ wife material නෙමෙයි මම හිතන විදියට

    M

    👆🏼👍
     
    • Like
    Reactions: johnferna678

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,719
    1,831
    113
    Galle
    B
    Loyalty should be the first point to consider.
    සල්ලි ම නෙමෙයි මචෝ... සල්ලි ඕන වෙනවා.. හිතපං මෙහෙම. උබ විතරක්ම ජොබ් එකක් කරන්නේ ...නැත්තම් දිවුණු වෙන්න A ට එච්චර උවමනාවන් නැත්තම් කෙලින්ම B තමා මරු... අපිට අමාරු කාලයක් අවොත් ළමයි ඉන්න කාලෙක පොඩි බැක් එකක් ගෑනිගෙන් ලැබෙනවා... හැමදාම හුක හුකා CT100 ළමයි 5 ක් 6ක් එක්ක යන්න ඕනනම් A බැඳ ගනින්... අනිත් එක නැන්දම්මා ලේලි හුට පටේත් පොඩ්ඩක් බලපන්... හුඟක් ඇයොන්ට ඇනෙන තැනක් ඔක... බැඳලා වෙනම ඉදියත් ඕක බලපානවා...
    අනිත් එක sex කියන එක බැන්දම අනිවා ඕන එකක් හැබැයි B ත උඹව තේරුම් අරන් ඉන්න පුළුවන් විදියට හරවා ගනින් දැන්ම ටික ටික ඔළුවට දාපන් මේකයි sex කියන්නේ කියන ඒක... හැමදාම ඇඟ උඩට ඇවිල්ලා හුකාන එක නෙමෙයි කියන එක ඔළුවට දාපන්... එක හරියට දාගෙන B මැරිකරපන්... ගෙදර ඕන තැනක ඉඳලා sex කරන්න පුළුවන් කියන එක ඔළුවට දාපන්... අපේ ගෑනුන් ගේ ඔලුවෙ තියෙන්නේ මහා භයානක දේවල් sex ගැන එකයි මන් මේ කිව්වේ...
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ඔව් ඒක හරි මන් කතා කරන්නේ අන්ත දෙකක දෙන්නෙක් ගැන නෙමේ, දෙන්නගේ ගොඩක් දේවල් සමානයි සුළු වශයෙන් වෙනස් වෙන දෙක ඔහොම නම් A ද B ද වඩා වැදගත්. මොකද perfect ගෑනු නම් හොයන්න අමාරුයි දැන් අනිවරෙන් එක එක අයගේ strengths and weekness තියෙනවා.
    උඹ ඕවා කොච්චර Analyze කරත් ලෝකය සහ මිනිස්සු වෙනස් වෙන සුළුයි. සියළු දේ අනිත්‍යයයි. Pros and Cons බලල මිනිස්සු තෝරන්න එපා බං ජීවිතේට..උඹ අද හොදයි කියල දකින දේ හෙට වෙනස් වෙන්න පුලුවන්. හිතපං A උනා කියල, ඒකිට මාසෙකින් උඹව අප්පිරය වෙන්න පුළුවන්, උඹට ඒකිව ෆීල් නැති වෙන්න පුළුවන් මොනාහරි හේතුවක් නිසා. B උනත් එහෙමයි.. බැන්දට පස්සෙ ගතිගුණ වෙනස් වෙන්න පුළුවන්.. තරුණම කාලෙ ලස්සන උනාට චුට්ට නාකි වෙනකොට බැරල් ටයිප් වෙන්න පුළුවන්. යතාර්ථය තේරුම් ගනින්.. දැකපං.. Perfect ම කෙල්ලෙක් උනත් මාසෙකින් මැරෙන්න පුළුවන් ලෙඩක් හැදිලා. වෙන එකෙක්ට සෙට් වෙන්න පුළුවන්.

    මනුස්සයෙක්ව තෝරගන්න තමන්ගේ intellect පාවිච්චි කරන්න එපා බං. Intelligence පාවිච්චි කරපං.. Ram 16 GB, 250 SSD වගේ Spec බල බල මිනිස්සු තෝරන්න බෑ..

    ලැප් එකක් ගන්න මොකක්ද හොද වගේ ගෑණු මොකක්ද හොද අහන්න එපා. තමන්ගෙ සහජ බුද්ධිය විශ්වාස කරපං. පිරිමියෙක් වගේ හොඳට කල්පනා කරල, යථාර්ථවාදීව හැමදේම දැකල, එක තීරණයකට වරෙං. ඒ තීරණය මොක උනත් ආයෙ හැරිල බලන්න, පසුතැවෙන්න එපා.. හරියන්න හරි, වරදින්න හරි මම මේ පාරෙ යනව කියල ධෛර්යවන්තව බය නැතුව පලයං. එහෙම යන අයට තමා හැමදේම බැලන්ස් වෙලා ලස්සනට පාර හැදෙන්නෙ. ඔහොම Analyze කරන එවුන්ට කොතනහරි Calculation එකක් මිස් වෙනවා.. ඒ මිස් උන පාට් එක තමන්ට තේරෙන්නෙ ඔක්කොම උනාට පස්සෙ..

    හරි දුකයි බං උඹල ඔහොම කතාකරනකොට..

    S (by Choice)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,877
    1
    60,767
    113
    Mother Earth
    මුලින්ම කියන්න ඕනේ elakiri අසහනකාරයෝ නම් මේ ත්‍රෙඩ් එකට එන්න එපා
    images
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,791
    8,122
    113
    Kotahena
    Sex අවුල් නම් වැඩක් නැහැ.
    Prashna එක්ක දවසම gatha karala stress එක relief වෙන්න ගෙදරින් support එකක් තියන්න ඕන aniwaren.
    නැත්තන් එළියට ගියහම අනික්මි නිස්සුන්ට උනත් උඹ bedanne stress එක.
    එක එළියට දාගන්න gani ගෙන් support එකක් thiyrnna ඕන. එකී හොඳට එක කරනවා නම්

    හැබැයි අනික් දේවල් වලට ලොකු support එකක් නැති උනාට කමක් නැහැ හැබැයි තමුන්ට එක handle කරගන්න ඉඩ දෙන්න ඕන කියන එක තේරුම් අරගෙන ඉන්න ඕන.

    Hama දේකටම හොට දදා අවුල් කරන ganiyek නම් ප්‍රශ්න.
    දෙපැත්තෙන් එක පැත්තෙන් බිංදුව වුණොත් කොහොමත් කරන්න බැහැ.

    Sex පැත්ත වැඩිපුර ඕන.
    අනික් පැත්ත perfect නොවුණත් 60% වත් තියන්න ඕන
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Uba thoraganing,

    - Eya gaava iddi ubata nikng free wage danenavada?
    - Ube prashna eyata kiyaddi hitha sahallu wenawada?
    - Taniyeng movie ekak balanawata wada eyath ekka movie ekak baladdi feel eka wadida?
    - thaniyeng kanawata wada eyaath ekka kaddi aathalda?
    - eyaawa dakiddi oyata feeling enawada?
    - Hodata feel wenawada eyath ekka iddi?
    - eya oyata ahumkan denawada? ahumkan deela oya kiyana hama deyma nevei hari dey karanawada?
    - oya waradi deyak karaddi eeka adaren oya waradi mehema karamu kiyala hari dey karanna try karanawada?
    - Waliyak daa gaththtama poddak ganan issuwath eyath samawa gannawada?
    - sathunta, daruwanta aadareida?
    - Minissunta udaw karanne bokkenmada?
    - Wife drugs addit nathi kenekda? ubatath adaalai hode..
    - Last but not least ubata meyath ekka innama onida?


    ova okkotoma uttarey ow nam welldone. eya thamai kena..
    habai mewa neikng measurement vitharai.. oya mesaurement eka eka kenaata feel wena vidiya wenas.. kenekta eka point ekakata wada thava point ekak watinawa... eg: samahara familes thieynawa wife and husband denama bonawa aathal ekata... habai patta fun love family. ethakota drug kiyana point eka valid wenne na ethanata. e wage...

    Habai mona dey unath ubata mey jeevithaye labenne ubata lebnna inna kenaamai :) uba karapu pin paw anuwa..
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Wife material කියන්නේ වෙනම සීන් එකක්... A option එක recommend කරන්න බෑ පට්ට sex drive එකක් තියන අනිත් හැම පැත්තෙන්ම කටේ තියන්න බැරි කෙල්ලෙක් කර ගහනවට වඩා හොදයි බදින්නේ නැතිව ඉදලා බඩු ගහන එක... ඔය option දෙක විතරක් නම් තියෙන්නේ මම B එකට යනවා... හැබැයි ඒකෙන් කියන්නේ නෑ ඒක තමයි හොදම කියලා...

    කසාද බැඳල ඉන්නවා කියන්නේ මහ අමුතු සීන් එකක්... ඒකට හරියනම උන් හොයා ගන්නේ කොහොම්ද කියලා සිරාවටම මම දන්නෙත් නෑ... දැනට තේරුම් ගිහින් තියෙන එක තමයි බුද්ධිමත්කම මාර වටිනවා... කියන කතාවක ලොජික්ස් තේරුම් ගන්න පුලුවන් ගෑනියෙක්... අනික තමයි සාමාන්යෙන් මෝලක් තියන කෙල්ලෙක් උනත් හරියට ටියුන් කරලා ගත්තොත් පිස්සු හැදෙයි...

    M
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113

    CHATGPT Knows

    💛 1. Character & Values


    • Integrity: She’s honest, reliable, and does what’s right even when no one’s watching.
    • Kindness: She treats people (especially those who can’t benefit her) with respect.
    • Empathy: She can see and feel things from others’ perspectives.
    • Humility: She can admit mistakes and grow from them.



    💬 2. Communication


    • She listens well and expresses herself clearly.
    • You can talk about serious things — money, family, sex, goals — without fear or judgment.
    • Disagreements don’t turn into battles; you both try to understand each other.



    ❤️ 3. Emotional Maturity


    • She can manage her emotions without blaming or lashing out.
    • She takes responsibility for her actions.
    • She’s stable — not constantly dramatic or unpredictable.



    🧭 4. Shared Core Values


    You don’t have to agree on everything, but the big things matter:


    • Faith/spirituality
    • Family goals (kids, parenting styles, etc.)
    • Lifestyle preferences (career, money, travel, etc.)
    • Morals and long-term vision for life



    🌱 5. Compatibility


    • You genuinely enjoy being together — you make each other better.
    • Your personalities complement each other.
    • You have fun, can laugh, and can also handle serious times together.



    👫 6. Mutual Respect & Partnership


    • She respects your ambitions and boundaries — and you respect hers.
    • You support each other’s growth and dreams.
    • The relationship feels like a team, not a competition.



    💍 7. Commitment & Loyalty


    • She’s reliable — her words and actions match.
    • She values loyalty, faithfulness, and long-term commitment.



    ⚖️ 8. Conflict Handling


    • She can disagree without tearing you down.
    • You both work toward solutions, not “winning.”



    🕊️ 9. Peace & Safety


    • You feel calm, safe, and accepted when you’re with her.
    • There’s no constant anxiety or insecurity in the relationship.



    🌸 10. Attraction & Affection


    • Physical attraction and chemistry do matter — but they should be balanced with emotional and intellectual connection.
     
    • Love
    Reactions: johnferna678

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    මුලින්ම කියන්න ඕනේ elakiri අසහනකාරයෝ නම් මේ ත්‍රෙඩ් එකට එන්න එපා සිරාම තොරතුරු දැන ගැනීම උදෙසා දමන සිරාම thread එකක්.

    බැදුපු අයගේ අදහස් තමා ඉතා වැදගත් අදහස් ප්‍රකාශ කරන විට ඔබ විවහකයි නම්, M අකුර පෝස්ට් එකේ යටින් එකතු කරන්න. අනිත් උන් S.

    සෙක්ස් කියන එක තමාගේ බිරිද වන ගැහැණිය තෝරා ගැනීමේදී කොතරම් දුරකට සිතිය යුතු වැදගත් කරුණක් ද?

    තව සරලව කියනවා නම්, A කියලා කෙල්ලෙක් ගැන හිතමුකො මේ කෙල්ල උබට හරියනම විදියට sex වලට matching උබ කැමැති ඕක දෙයක් ඕන වෙලාවක උබට ඕන විදියට කරන්න ready and හොඳට පුළුවන්.

    හිතාපංකෝ B කියලා කෙල්ලෙක්. මේ කෙල්ල SEX වලට එච්චරම නෑ. උබට ඕනේ විදියට සැපක් ගන්න අමාරුයි. හැබැයි අනිත් පැති වලින් A ට වඩා ඉදිරියෙන් ඉන්නවා, සල්ලි පැත්තෙන් හරි education පැත්තෙන් හරි. ලස්සනින් හරි.

    මට තියෙන ප්‍රශ්නේ මේ දෙකෙන් marry කරලා කාලයක් යද්දී මොකද්ද වැඩි පුර වටින්නේ? SEX කියන එක මුල් අවුරුදු වලින් පස්සේ එතරම් වැදගත් දෙයක් නෙමෙයි වෙනවද? නිකන් 40 වගේ පැන්නම ? නැත්නම් 35 වගේ වෙද්දි කරලම එපා වෙලා යනවාද? මෙතන තියෙන ප්‍රශ්නේ මොකක් තෝරාගත්තත් පසු තැවීමක් හිතෙනවා පසුතැවීම අඩුම මොකද්ද කියන එක එකයි දැන ගන්න ඕනේ.
    B for marriage + A or similar for side hustle M