කසාදය..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,610
    1
    101,759
    113
    34
    Kalutara
    අඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද.. 😣😣😣

    කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද? 😖
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද.. 😣😣😣

    කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද? 😖
    මචං රට පනින්න. නැත්නම් ඕක පස්සෙන් පන්නනවා ගෙදර මිනිස්සුයි නෑයොයි
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,
    උබ ගේ වගේ සීන් එකක් හදහනේ තිබ්බොත් කෙලවෙනෝ නේද
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,180
    14,327
    113
    "කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ"
    meka aththa,target ekata palayan mulin,ganu ganna puluwan passe..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    දැන් කාලේ නම් ලංකාවෙ ගෑණියෙක් බැඳල නම් ඉස්සරහට යනව බොරු..දැන් කාලෙ කෙල්ලො හොඳයි ෂෝ කේස් ඵකක දාල බල බල ඉන්න..ඵහෙම නැත්නම් ටික් ටොක් කර කර ඉන්න..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,180
    14,327
    113
    දැන් කාලේ නම් ලංකාවෙ ගෑණියෙක් බැඳල නම් ඉස්සරහට යනව බොරු..දැන් කාලෙ කෙල්ලො හොඳයි ෂෝ කේස් ඵකක දාල බල බල ඉන්න..ඵහෙම නැත්නම් ටික් ටොක් කර කර ඉන්න..
    uba idala hitala aththath kiyanava neda bn ?
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,116
    23,350
    113
    දැන් කාලේ නම් ලංකාවෙ ගෑණියෙක් බැඳල නම් ඉස්සරහට යනව බොරු..දැන් කාලෙ කෙල්ලො හොඳයි ෂෝ කේස් ඵකක දාල බල බල ඉන්න..ඵහෙම නැත්නම් ටික් ටොක් කර කර ඉන්න..
    So you recommend a Chinese girl, Don't you?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,995
    76,460
    113
    අඩෝ හඳහන් කොපිය ඉල්ලගත්තා අක්කා.. බාප්පත් පොටෝ එකක් ගහන් ගියා හඳහනේ. අඩෝ දැන්ම බඳින්න වෙයිද.. 😣😣😣

    කසාදෙ මතක් වෙනකොටම මට හිතෙන්නේ මගේ හිතේ තියෙන ටාගට් තව තවත් පස්සට ඇදෙනවා වගේ,. නැත්තටම නැති වෙලා යනවා වගේ ෆීලින්ග් එකක් එන්නේ. අපෝ මට නම් මගේ හීන කසාදයක් නිසා නැති කරගන්න බෑ. බොලාටත් මෙහෙම වෙලා තියෙනවද? 😖
    Sure ekatama unta terenna ati umba Charlie Puthata puka dena widiyata tawa hitiyoth kolu scene tama kiyala.

    Anyways marrying is not that bad ban. Can be a good thing also if you find the proper woman. Will help you build your life and keep you happy.

    But the key is to find the correct woman.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    සමහර උන්ට කසද බැන්දම ගෑනුන්ගෙන් පට්ට විදියට හරියන්නෙ බං. කෙන්දර දෙක එකතු උනම ඒවගෙමයි දරුවන්ගෙන් නුත් පට්ටම විදියට හරියන්නේ.
    ඒක නිසා බැදපං .
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,116
    23,350
    113
    සමහර උන්ට කසද බැන්දම ගෑනුන්ගෙන් පට්ට විදියට හරියන්නෙ බං. කෙන්දර දෙක එකතු උනම ඒවගෙමයි දරුවන්ගෙන් නුත් පට්ටම විදියට හරියන්නේ.
    ඒක නිසා බැදපං .
    සමහර උන්ට= > some

    Then what about the rest (most) 😅