කසාදේ ගැන ප්‍රශ්නයක් ? 😧😧😧

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    රෙජිස්ටාර් ලග අත්සන් කරලා මාස හයකින් බැන්දේ නැත්නම් ඒ කසාදේ වලංගු නෑ කියන එක ගොන් පාට් එකක්.
    ලංකාවේ කොච්චර කසාද ඇතිද රෙජිස්ටාර් ලග අත්සන් කරලා විතරක් උත්සව ගන්නේ නැතුව ගිහින් පවුල් කන අය.
    එතකොට ඒ ඔක්කොම කසාද අවලන්ගුද?
    රෙජිස්ටාර් ලග අත්සන් කලා නම්, රෙජිස්ටාර් ඒ අත්සන් කරපු එක ලියාපදිචි කරා නම් එච්චර තමයි.
    මේක බොරු නම් රෙජිස්ටාර් කෙනෙක් ගෙන් අහලා බලාපිය.

    ලංකාවේ දික්කසාදය දෙන්නේ හේතු 3 ක් මත පමණයි.
    1. ද්වේශ සහගත ලෙස හැරයාම
    2. ලිංගික බෙලහීන බව
    3. දෙපැත්තම කැමති බව.

    1 හා 2 මත වෙන් වෙනවා නම් පැමිණිල්ල ඒ උක්ත කරුණ ඔප්පු කරලා පෙන්වන්න ඕන.
    3 නම් අව්ලක් නෑ.. දෙන්නම වෙන් වෙන්න කැමති නම් නඩුවාර දෙකකින් තුනකින් වගේ ඩිවෝස් එක ගන්න පුළුවන්.

    1 හෝ 2 හෝ වෙනත් හේතු නම් අවම අව්රුදු 2ක් වත් ඇදෙනවා නඩුව.
    thota pissuda?

    3 veni eka anacharaye hesirima

    lankave dennage kemaththen ven vimak nahe :lol: :rofl:
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,929
    2,225
    113
    Birmingham

    මට අවශ්‍ය විදිහේ පිළිතුරක්.. ස්තුති :love::love:

    3. මම අකමැති වෙලා, එයාලා කැමති උනත් උසාවිකට සාදාරන හේතු නොමැති ව බලෙන් අයින් කරන්න බැහැ නේද ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    කලිම් reply එකට සොරි. සීරියස් ප්‍රශ්නයක් කියලා දැනුයි තේරුණේ. උබ ඒකිට ආදරේ නම් ඒකි උබට ආදරේ අඩුයි නම් ඔන්න ඔහේ ඔය උගුලෙන් බේරියින්. නැත්තම් ඒකිට හරි වැරැද්ද තේරුම් කරලා දියන්. තේරුම් ගන්නෙ නැත්තම් divorce කරල දාපන්. ඕවා මහ දේවල් කරගන්න එපා බන්.
     
    Last edited:

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,929
    2,225
    113
    Birmingham
    Yako wedding ekey dewal gana agree wenna beruwa magulak kadenawa dakkamai. Umba methana ungen athal ekak ganna hadanwada manda :lol: :lol:

    අපෝ නෑ බන්. සිරාම ප්‍රශ්නයක්. :yes: පට්ටම ස්ට්‍රෙස් එකයි මේකට දැම්මේ.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    Engaged vela masa 06 kin bende nathnam ahosi vena kathavak tiyenava neda?

    ubata marriage certificate ekak tiyeda?

    ow. me 03 ekak proof karanna venava.. dennagema kemaththa tibunath oya 03 ekak kata hati bara ganna venava
    Ehema ekk na bn pissuda engaged kiyanne law eken married kiyana eka , wedding ekk gaththa ho nogatta kiyala ehema awalangu wenne na
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    thota pissuda?

    3 veni eka anacharaye hesirima

    lankave dennage kemaththen ven vimak nahe :lol: :rofl:
    අනාචාරයේ හැසිරීමත් ද්වේශ සහගත ලෙස හැරයාම අස්සේ ගහලා මම කිවේ. :LOL:
    ද්වේශ සහගත ලෙස හැර ගොස් අනාචාරයේ හැසිරීම කියලා තමයි ලෝයර්ලා කරකවලා දෙන්නේ ඕවාට :LOL:

    නෑ නෑ බන් දෙපැත්තෙන්ම කැමති වෙලා ඩිවෝස් වෙන කපල් තියෙනවා.
    මම දන්නා බිස්නස් කරන පොරක් එහෙම ඩිවෝස් උනා, නඩු වාර තුනයි
     
    • Sad
    Reactions: Mr.Robot

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    අනාචාරයේ හැසිරීමත් ද්වේශ සහගත ලෙස හැරයාම අස්සේ ගහලා මම කිවේ. :LOL:
    ද්වේශ සහගත ලෙස හැර ගොස් අනාචාරයේ හැසිරීම කියලා තමයි ලෝයර්ලා කරකවලා දෙන්නේ ඕවාට :LOL:

    නෑ නෑ බන් දෙපැත්තෙන්ම කැමති වෙලා ඩිවෝස් වෙන කපල් තියෙනවා.
    මම දන්නා බිස්නස් කරන පොරක් එහෙම ඩිවෝස් උනා, නඩු වාර තුනයි
    bahe yako ahala balapan.. depeththama kemathi unath veradi 03 ekak bara ganna kiyanava.. venna aeththe anith paththen 03, 1k bara ganna aethi

    100% sure kiyana eka :P
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,028
    1,402
    113
    මට අවශ්‍ය විදිහේ පිළිතුරක්.. ස්තුති :love::love:

    3. මම අකමැති වෙලා, එයාලා කැමති උනත් උසාවිකට සාදාරන හේතු නොමැති ව බලෙන් අයින් කරන්න බැහැ නේද ?
    එහෙම බෑ.. අව්රුදු ගානක් නඩුව ඇදෙනවා.
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Ehema ekk na bn pissuda engaged kiyanne law eken married kiyana eka , wedding ekk gaththa ho nogatta kiyala ehema awalangu wenne na
    othana adahas kare ban name prasidda karana eka... den eka karanava aduyi.. issara karanava nam prasidda karana eka... virudda aya innava nam e kale virudda venna
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,929
    2,225
    113
    Birmingham
    දැන් ඒ ගෑනු ළමයා නෙමෙයි නේද divorce වෙන්න ඕනෙ කියන්නෙ. අම්මනෙ? අම්මලාගෙ හිත් වෙනස් කර ගන්න පුළුවන් වෙයි. හැබැයි එයා බෑ කියනවා නම්. 😕

    දැන් අපි සතියක් කතා කලේ නැහැ. මේ ප්‍රශ්නය උපරිමේට ආපු දවසේ රෑත් අපි දෙන්නා වෙඩින් කාර් එක ඉදන් තේරුවා. එත් එයාගේ ගෙවල් වල ප්‍රශ්න නිසයි මෙහෙම උනේ. 🙁

    අපි දෙන්නගෙම ප්‍රශ්නයක් තියනවා, කවුරුත් ෆ්ලෙක්සිබල් නැහැ.
    එයා කැමති නැහැ එයාගේ ගෙදර අය ගැන වැරදියට හිතනවට , මම කැමති නැහැ එයාගේ අම්මට 2nd වෙන්න. මොකද ඕවා පුරුද්දට ගියාම ලොකු ප්‍රශ්න වෙනවා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හවුලේ වැඩ නම් අමාරුයි ලංකාවේ අයත් එක්ක. ඇයි ඉතිං වෙඩින් දෙකක් ගන්නෙ නැත්තෙ. පළවෙනි දවස මනමාලී දෙවනි දවස උඹ. කවුද දැන් ප්‍රපෝසල් එක කරේ. ඒ මිනිහට කියලා ප්‍රශෙනෙ විසද ගනින්.
     
    • Like
    Reactions: XpertThief

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    Kelinma kellagen ahapan ubata dn akamaty ai kiyala ita passe teeranayak ganin ,owa kathabaha karala wisadaganna puluwa bn
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,482
    8,970
    113
    මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
    අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,

    අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.

    මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.

    එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.:yes: ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.

    එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා

    මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..

    එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
    kella bandath naki geenige paththe oka wisikarapan