thota pissuda?රෙජිස්ටාර් ලග අත්සන් කරලා මාස හයකින් බැන්දේ නැත්නම් ඒ කසාදේ වලංගු නෑ කියන එක ගොන් පාට් එකක්.
ලංකාවේ කොච්චර කසාද ඇතිද රෙජිස්ටාර් ලග අත්සන් කරලා විතරක් උත්සව ගන්නේ නැතුව ගිහින් පවුල් කන අය.
එතකොට ඒ ඔක්කොම කසාද අවලන්ගුද?
රෙජිස්ටාර් ලග අත්සන් කලා නම්, රෙජිස්ටාර් ඒ අත්සන් කරපු එක ලියාපදිචි කරා නම් එච්චර තමයි.
මේක බොරු නම් රෙජිස්ටාර් කෙනෙක් ගෙන් අහලා බලාපිය.
ලංකාවේ දික්කසාදය දෙන්නේ හේතු 3 ක් මත පමණයි.
1. ද්වේශ සහගත ලෙස හැරයාම
2. ලිංගික බෙලහීන බව
3. දෙපැත්තම කැමති බව.
1 හා 2 මත වෙන් වෙනවා නම් පැමිණිල්ල ඒ උක්ත කරුණ ඔප්පු කරලා පෙන්වන්න ඕන.
3 නම් අව්ලක් නෑ.. දෙන්නම වෙන් වෙන්න කැමති නම් නඩුවාර දෙකකින් තුනකින් වගේ ඩිවෝස් එක ගන්න පුළුවන්.
1 හෝ 2 හෝ වෙනත් හේතු නම් අවම අව්රුදු 2ක් වත් ඇදෙනවා නඩුව.

රෙජිස්ටාර් ලග අත්සන් කරලා මාස හයකින් බැන්දේ නැත්නම් ඒ කසාදේ වලංගු නෑ කියන එක ගොන් පාට් එකක්.
ලංකාවේ කොච්චර කසාද ඇතිද රෙජිස්ටාර් ලග අත්සන් කරලා විතරක් උත්සව ගන්නේ නැතුව ගිහින් පවුල් කන අය.
එතකොට ඒ ඔක්කොම කසාද අවලන්ගුද?
රෙජිස්ටාර් ලග අත්සන් කලා නම්, රෙජිස්ටාර් ඒ අත්සන් කරපු එක ලියාපදිචි කරා නම් එච්චර තමයි.
මේක බොරු නම් රෙජිස්ටාර් කෙනෙක් ගෙන් අහලා බලාපිය.
ලංකාවේ දික්කසාදය දෙන්නේ හේතු 3 ක් මත පමණයි.
1. ද්වේශ සහගත ලෙස හැරයාම
2. ලිංගික බෙලහීන බව
3. දෙපැත්තම කැමති බව.
1 හා 2 මත වෙන් වෙනවා නම් පැමිණිල්ල ඒ උක්ත කරුණ ඔප්පු කරලා පෙන්වන්න ඕන.
3 නම් අව්ලක් නෑ.. දෙන්නම වෙන් වෙන්න කැමති නම් නඩුවාර දෙකකින් තුනකින් වගේ ඩිවෝස් එක ගන්න පුළුවන්.
1 හෝ 2 හෝ වෙනත් හේතු නම් අවම අව්රුදු 2ක් වත් ඇදෙනවා නඩුව.


Yako wedding ekey dewal gana agree wenna beruwa magulak kadenawa dakkamai. Umba methana ungen athal ekak ganna hadanwada manda![]()
![]()
පට්ටම ස්ට්‍රෙස් එකයි මේකට දැම්මේ.Ehema ekk na bn pissuda engaged kiyanne law eken married kiyana eka , wedding ekk gaththa ho nogatta kiyala ehema awalangu wenne naEngaged vela masa 06 kin bende nathnam ahosi vena kathavak tiyenava neda?
ubata marriage certificate ekak tiyeda?
ow. me 03 ekak proof karanna venava.. dennagema kemaththa tibunath oya 03 ekak kata hati bara ganna venava
අනාචාරයේ හැසිරීමත් ද්වේශ සහගත ලෙස හැරයාම අස්සේ ගහලා මම කිවේ.thota pissuda?
3 veni eka anacharaye hesirima
lankave dennage kemaththen ven vimak nahe![]()
![]()
bahe yako ahala balapan.. depeththama kemathi unath veradi 03 ekak bara ganna kiyanava.. venna aeththe anith paththen 03, 1k bara ganna aethiඅනාචාරයේ හැසිරීමත් ද්වේශ සහගත ලෙස හැරයාම අස්සේ ගහලා මම කිවේ.
ද්වේශ සහගත ලෙස හැර ගොස් අනාචාරයේ හැසිරීම කියලා තමයි ලෝයර්ලා කරකවලා දෙන්නේ ඕවාට
නෑ නෑ බන් දෙපැත්තෙන්ම කැමති වෙලා ඩිවෝස් වෙන කපල් තියෙනවා.
මම දන්නා බිස්නස් කරන පොරක් එහෙම ඩිවෝස් උනා, නඩු වාර තුනයි

එහෙම බෑ.. අව්රුදු ගානක් නඩුව ඇදෙනවා.මට අවශ්‍ය විදිහේ පිළිතුරක්.. ස්තුති
3. මම අකමැති වෙලා, එයාලා කැමති උනත් උසාවිකට සාදාරන හේතු නොමැති ව බලෙන් අයින් කරන්න බැහැ නේද ?
othana adahas kare ban name prasidda karana eka... den eka karanava aduyi.. issara karanava nam prasidda karana eka... virudda aya innava nam e kale virudda vennaEhema ekk na bn pissuda engaged kiyanne law eken married kiyana eka , wedding ekk gaththa ho nogatta kiyala ehema awalangu wenne na
පුළුවන් යකෝ.. දන්න නිසානේ කියන්නේ.bahe yako ahala balapan.. depeththama kemathi unath veradi 03 ekak bara ganna kiyanava
100% sure kiyana eka![]()
Danuth name prasidda karana eka karanawa , e karala tamai passe engage wenne , engaged unata passe aith naduwakin misak kisidekin wen karanna ba law side ekenothana adahas kare ban name prasidda karana eka... den eka karanava aduyi.. issara karanava nam prasidda karana eka... virudda aya innava nam e kale virudda venna
bahe yako... ahala balapan lawyer kenek genපුළුවන් යකෝ.. දන්න නිසානේ කියන්නේ.

දැන් ඒ ගෑනු ළමයා නෙමෙයි නේද divorce වෙන්න ඕනෙ කියන්නෙ. අම්මනෙ? අම්මලාගෙ හිත් වෙනස් කර ගන්න පුළුවන් වෙයි. හැබැයි එයා බෑ කියනවා නම්.![]()
kella bandath naki geenige paththe oka wisikarapanමෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,
අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.
මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.
එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.
එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා
මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..
එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.