එහෙම කර්න්න එපා පවුනේ..කෙල්ල උබට වැරද්දක් කරලා නැත්තං.කෙලලට 28යි මට ඕනේ මට මේ කරපු දේට 30Yr ලේබල් එක වද්දලා ඩිවෝස් එක දෙන්න.
වෙයිරයෙන් වයිරය නොසංසිදේ -JR @ UN
එහෙම කර්න්න එපා පවුනේ..කෙල්ල උබට වැරද්දක් කරලා නැත්තං.කෙලලට 28යි මට ඕනේ මට මේ කරපු දේට 30Yr ලේබල් එක වද්දලා ඩිවෝස් එක දෙන්න.
ඇයි කල් අදින්න ඕනේ. කැමති නැත්තං mutual විදිහට අයින් වෙයන්කෝ respect එක තියන්. අඩු කුලේ කුණු ලෝබ පවූලක්ද කොහෙද.
අපි කොච්චර සිවිලයිස් උනත් වැඩක් නැහැ.This is trueNo comments. දෙමව්පියන් දැන්ගන්න ඔනී 18 පැනපු ලමයින්ගේ, බැදපු ලමයින්ගේ ජිවිත වලට හොටනොදා ඉන්න. පව්, ලමයින්ගේ ජිවිත නාස්ති කරවනවා
Do you REALLY love your girl???


Nikn ahanne kellage pettiya tibbada mchn uba sex karanna kalin.ඔව් මචන්.එත් මම ගොඩක් සෙක්ස් ඇක්ටිව්, එත් කෙල්ල එහෙම නැහැ. එත් අපිට එක ප්‍රශ්නයක් උනේ නැහැ. මේ කාලය ඇතුලත අපි (අපි දෙන්නගේ වැරදි ) වලට රණ්ඩු වෙලා නැහැ.. කෙල්ලගේ මහා ගෙදර ගෑවුන තැන ප්‍රශ්න තමා
![]()
ඕවා කරගහලා ජීවිතයම විදවන්න වෙයි කෙල්ලගෙ පැත්ත ඇනයක් වුනාම. ඔය ලැබිලා තියෙන්නේ අන්තිම අවස්ථාව බේරෙන්න. හොදට හිතන්න මොලෙන් ෆීලිංග්ස් පැත්තක තියලා.මෙහෙමයි අපි 2022 June කසාද බැන්දේ. ඇරෙන්ජ් එකක්........ Engaged*
අපි රට යන බලාපොරොත්තුව නිසා තමා බැන්දේ හැබැයි එක උනේ නැහැ. ඊට පස්සේ අපි ලගදි ඉදන් වෙඩින් හෝල් එහෙම හෙව්වා. මගේ මතේ උනේ අපි දෙගොල්ලොන්ටම පහසු මැද තැනක් වෙන්න ඕනේ කියන එකයි,
අපි එක දවසෙම වෙඩින් එක ගන්න නිසා දෙගොල්ලොන්ටම පහසු තැනක තමා ගන්න හිටියේ, එත් අපේ ගෙදරින් කමක් නැහැ කිව්වා එයාල ගන්න තැනම අපි ගමු කියලා හිටිය. (හොටෙල් එක එයාලගේ ගෙවල් වලට කිට්ටුව) එතකොට ප්‍රශ්න සේරම ඉවර උනා අපිත් ඒ හෝල් එකට කැමති උනා ඒ Value එකට ඇත්තටම හොදයි ඒ හොටෙල් එක.
මුලදී කතා උනේ දෙපැත්තෙන්ම 50:50 වගේ කියනවා කියලා, එත් අර හෝල් එක බැලුවට පස්සේ එයාලට 150i අපිට 50යි සේරම 200ක් උනා. එත් කමක් නෑ කියලා හිටියා අපි.
එත් ලගදී දවසක මෙයාලා තවත් එකක් බලලා ඒක අපිට තවත් ඈත එකක්, මොකද දැන් එයාලට 140ක් ඉන්න නිසා පොඩි පොඩි හොටෙල් බලනවා.ඊට පස්සේ තමා හිත් රිදීම් ඇති උනේ. මොකද තනි දවසේ එකක් කරනවා නම් දෙපැත්තෙන්ම කැමති දෙයක් කරන්න එපැයි, ඊට පස්සේ අපි තීරණේ කළා දවස් දෙකකට ගන්න වෙඩින් එක.
එත් දැන් කෙල්ලගේ පැත්තෙන් කැමති නැහැ, කෙල්ලගේ අම්මා කියනවා දෙන්නට එකට ඉන්න බැරි වෙයිලු, එක නිසා ඩිවෝස් වෙන්නලු. අදටත් කෙල්ල මට මොකුත් කියලා නැහැ මුනට, එත් එයාලාගේ අම්මලට කියනවලු Single හිටපු කාලේ මෙහෙම ප්‍රශ්න නැහැ කියල. එත් දැන් කෙල්ල අම්ම කියන පදේට නටනවා
මට තියෙන ප්‍රශ්නය එහෙම එක පැත්තක කැමැත්තක් ඇතුව උසාවියකින් මාව දික්කසාද කරන්න පුලුවන්ද ? මොකද මට වැරද්දක් වෙලා නැතුව මම එයාව අයින් කරන්න කැමති නැහැ..
එහෙම නඩු දානවා නම් එයාලට දාන්න වෙන්නේ, මට වෙනත් සම්බදතා, ලිංගික බෙලහිනතාවය, පහරදීම් හෝ දාලා ගියා වගේ හේතු පදනම් කරගෙන නේද ? මට දැන් ඕනේ මේක නොදී පුළුවන් තරම් කල් අදින්න.
30 wenkan adala divorce eka dunna kiymuko ... uba badinne kiynda ethkota thoth naki wenne parayo( e wadeta mn asai uba naki wen nattn)අපේ ටාගට් එක තිබ්බේ හොද Plate එකක් එක්ක හොදට බොන්න දෙන්න. 6000 උනත් ගානක් නැහැ. එහෙමයි මුලදී කතා උනේ.
මහා ගැනී හිතන්නේ මේවා ලේසි දේවල් කියලා මචන්.එත් මට ඕනේ මෙයාලා කියපු ගමන් නොදී කල් අදින්න. මොකද මහ ගැනිට ඉන්නේ කෙල්ලෙක් කියලා තාමා තේරෙන්නේ නැහැ. කෙලලට 28යි මට ඕනේ මට මේ කරපු දේට 30Yr ලේබල් එක වද්දලා ඩිවෝස් එක දෙන්න.
epa yko mu badu karayek weiඔක්කිට ඩිවෝස් එක දෙන්නම එපා. උබ වටේටම ගගහ ඉඳහං![]()