ilagata labena eka mata diyan,mata phone ekak na putheමගෙ බර්ත්ඩේ එකට හැමදාම එකක් හම්බවෙනව![]()

ilagata labena eka mata diyan,mata phone ekak na putheමගෙ බර්ත්ඩේ එකට හැමදාම එකක් හම්බවෙනව![]()

හ්ම්, පොඩි එවුන් මොනවා කරන්න ද..
දෙමව්පියන්ගේ වැරැද්දට...
මොනවා වුනත්..
ඒ පොඩි එකාටත් අර ගෑණි කතා කරන විදිය මට ඇහෙද්දි මටම පුදුමයි..
හැබැයි අපේ ඉස්සරා ඉද්දි නම් පෙන්නා ගන්නේ..
අනේ මගේ දුව කොයි තරම් ශෝක් ද කියලා යි..
මේ වගේ අම්මලා ජිවත් වේලා ඉන්න තාක් කල්..
පොඩි කෙල්ලට නම් ඉතින් දෙවියන්ගේම පිහිටයි..

5 ශිශ්වත්වෙ පාස් වුනහම කම්පියුටර් එකයි බයිසිකලයයි, සාපෙට ෆෝන් එක, උපේ ලැප් + ෆෝන්, එදා ඉදන් හැම අවුරුද්දටම එක ගානෙ ලැබෙනවmama phone ekak illuwama phones use karama leda wenawa kiyala mawa rawattuwa![]()

බ්රෑන්ඩ් නිව්ස් අයිපෝන් එක මට දෙන්න එහෙනං, මගෙ ෆෝන් එක උබට දෙන්නංilagata labena eka mata diyan,mata phone ekak na puthe![]()

මම කන්න යමි බොශ්වාසනාවන්ත දරුවො..![]()
බ්රෑන්ඩ් නිව්ස් අයිපෝන් එක මට දෙන්න එහෙනං, මගෙ ෆෝන් එක උබට දෙන්නං![]()

ඒක ඇත්ත...මම හිතන පිලිවෙලට.. ඒකට වග කියන්න ඕනෙ ඉතිං ලංකාවේ සංස්කෘතිය තමයි... මොකද බටහිර රටවල ඔහොම දේවල් නිසා විවාහයන් නතර වෙන්නෙ නෑ (වෙන හේතු නිසා උනාට)
දරුවා ඔය දේවල් අහලා බලලා කවදා හරි අම්මා ගිය අඩි පාරෙම ගියොත්![]()
![]()
සංස්කෘතියේ නෙවෙයි වැරැද්ද....
අපේ බොහෝ දෙනෙක් සංස්කෘතිය පදනම් කරගෙන තව දුරටත් ජිවත් වෙන එකයි..
වැරැද්ද...
අපිට ඕන කමක් තියෙනවා නම්.. ඒ දේවල් වෙනස් කරන්න පුලුවන්..
ජිවත් වෙන්න නම් ඉතින් සල්ලි ඕනේ තමයි..
ඒත් සල්ලි පදනම් කරගෙන ආරම්භ කරන ජිවිතයක්... හ්ම්, මම නම් හිතන්නේ නෑ..
ජිවිතය පුරාවටම සතුටක් තියෙයි කියලා..
ආරවුලක් ආවත් ඒ දැවැද්ද මුල් කරගෙනයි දෙගොල්ලන් ම බැණ ගන්නේ..
උදා : ඔයාගෙන් අපේ පවුලට ලැබුනේ මොකක් ද අර අක්කර 3 ඉඩම විතරයි .... :පී
දැවැදි නැත්නම්.. ඒ වගේ දේවල් කියන්න ඕන වෙන්නේ නෑ නේ..

දෛවය වෙනස් කරන්න තිබ්බා.. බදින්න කලින් දෙන්නා දෙමහල්ලෝ තම තමන් ගැන හරි හැටි අවබෝධයක් ලබාගෙන හිටියා නං..කොහොම වුනත් අන්තිමේදි ඒක තමයි වෙන්නේ..
මොනවා කරන්න ද.. අපිට දෛවය වෙනස් කරන්න පුලුවන් වුනත්..
මිනිසුන්ගේ හිත් වෙනස් කරන්න බෑ නේ..

ඔයා හිතන්නෙ මොකක්ද ඇගී![]()

දෛවය වෙනස් කරන්න තිබ්බා.. බදින්න කලින් දෙන්නා දෙමහල්ලෝ තම තමන් ගැන හරි හැටි අවබෝධයක් ලබාගෙන හිටියා නං..![]()