කසාද ජීවිතේ ගැලපීම්

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    නොගැලපෙන පවුල් වලින් කසාද කරගන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.

    සල්ලි නෙමෙයි මුලින්ම බලන්න ඕන.. පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.

    මට අනුව මෙන්න මේව ගැලපුනානම් ප්‍රශ්න අඩුයි.

    1. පවුල් දෙකේම අය සමාන සමාජ මට්ටම් වල වීම.

    2. බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).

    3. සල්ලි (ආර්ථික මට්ටම් සමාන වීම).

    4. අනික් ගැලපීම් මෙතෙනට.

    මොකද එහෙම නැතිවුනොත් ගොඩක් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතලම තමන් ලෙඩවෙන්න පුළුවන්.

    උඹලගෙ අදහස් මෙතන ලියමු
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,440
    113

    එකඟයි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    එයා කරන දේ තමුන්ට ඉවසන්න පුළුවන් වෙන්න ඕනි
    තමුන්ට එයාකරන දේ ඉවසන්න පුළුවන් වෙන්න ඕනි
    එතකොටයි තරාදියෙ දෙපැත්ත බැලන්ස් වෙන්නෙ
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    එකඟයි.... නැත්නම් පවුල් කන්න නෙමෙයි, පවුල් කාගෙන ඉන්න තමයි වෙන්නේ... අපිට තියෙන හදිසියට මේවා බලන්නේ නෑ තමයි... ඒ වුණාට හරිම වැදගත්.... වෙලාව හොඳ වුණොත් ඔටෝ මැච් වෙලා සෙට් වෙනවා... නැත්නම් සොරි තමයි.... එකට ගමනක් යන්න වෙන්නේ නෑ...
     
    • Like
    Reactions: Ryan08 and moveon

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    නොගැලපෙන පවුල් වලින් කසාද කරගන්න එපා.. අත්දැකීමෙන් කියන්නෙ.

    සල්ලි නෙමෙයි මුලින්ම බලන්න ඕන.. පවුල් දෙකේම අයගෙ බුද්ධි මට්ටම් ගැලපෙනවද කියල.

    මට අනුව මෙන්න මේව ගැලපුනානම් ප්‍රශ්න අඩුයි.

    1. පවුල් දෙකේම අය සමාන සමාජ මට්ටම් වල වීම.

    2. බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).

    3. සල්ලි (ආර්ථික මට්ටම් සමාන වීම).

    4. අනික් ගැලපීම් මෙතෙනට.

    මොකද එහෙම නැතිවුනොත් ගොඩක් අනවශ්‍ය ප්‍රශ්න ගැන හිතලම තමන් ලෙඩවෙන්න පුළුවන්.

    උඹලගෙ අදහස් මෙතන ලියමු
    True.

    But proposal people can do that.

    not in love marriages
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,048
    113
    එයා කරන දේ තමුන්ට ඉවසන්න පුළුවන් වෙන්න ඕනි
    තමුන්ට එයාකරන දේ ඉවසන්න පුළුවන් වෙන්න ඕනි
    එතකොටයි තරාදියෙ දෙපැත්ත බැලන්ස් වෙන්නෙ
    එතකොට තෝමනෙ පොන්ස් ඉවසලා තියෙන්නෙ 🤣
    අහ් අමතක උනානෙ අර ඉන්දියන් මුඩුක්කු පකයා තියාගෙන උකන කලු කැත අඩුකුලේ මුඩුක්කු ඩස්ප වේසිගෙ යූස් කරපු පෑඩ්, ජංගි කූරියර් කරලා ගෙන්නගෙන ඒවා තම්බලා බොන පොන්සියනෙ උබ 🤣🤣 ඊටවඩා ඉවසීමක් කොහෙද 🤣
     
    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    දෙන්නගෙ පෙනුම (ශරීර ස්බාවා) සහ අද්යාපනය අතින් සමාන වෙන්න ඕනෙ කියල සමහර පොත්වල තියනව
     
    • Like
    Reactions: moveon

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එයා කරන දේ තමුන්ට ඉවසන්න පුළුවන් වෙන්න ඕනි
    තමුන්ට එයාකරන දේ ඉවසන්න පුළුවන් වෙන්න ඕනි
    එතකොටයි තරාදියෙ දෙපැත්ත බැලන්ස් වෙන්නෙ
    U mata gahanawa mata u gahanawa wage ne ban
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    බුද්ධි මට්ටම් සමාන වීම (සිතන විදිය, ආකල්ප).
    :yes:තම තමන් ටොක්සික් කියලා හිතන දේවල් හා ඒවායේ toxicity වල intensity එක පිලිබද හොද අවබෝධයක් තියෙන්න ඕන.ඒක තමයි මූලිකව රණ්ඩු වලට මුල.