කසාද ජීවිතේ ගැලපීම්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මේක ඇත්තක්. ගෙවල් දොරවල්, ඉන්න පිලිවෙල බැලුවම කියතැහැකි සතා කවුද කියලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මදි බන්. ඔය ටික විතරක් බලල මදි. තව බලන්න දේවල් ටිකක් තියෙනව.

    ගෙදර ගාලා තියෙන තීන්ත වල ජාතිය බලන්න ඕන.
    බාතෲම් එකේ ටයිල් වල ජාතිය බලන්න ඕන.
    ගෑනිගෙ පෑන්ටියෙ පාට බලන්න ඕන
    බ්ලාහ් බ්ලාහ් බ්ලාහ්..
    අහෝ මා අන්ධ වී සිටි සමයේ දැමූ කමෙන්ටු.. 😥
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    ඉස්සෙල්ලම බලන්න ඕනෙ ගද පොරොන්දම
    ගෑනිට මිනිහගෙ ගද අවුල්ද නැත්තං ෂේප්ද
    මිනිහට ගෑනිගෙ ගද අවුල්ද නැත්තං ෂේප්ද

    ඒක ගැලපෙනව කියන්නෙ ඉතිං කසාද ජීවිතේ කිරි උතුරනව
    මුලදි ආසාව වැඩි වී ගද නොදැනී යයි
    නමුත් ටික කාලයකට පසුව ගද දැනෙන්න ගන්නව
    ඊට පස්සෙ දෙන්න ටිකක් විරසක වෙනව
     
    • Haha
    Reactions: vj3660 and 54H4N

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අහෝ මා අන්ධ වී සිටි සමයේ දැමූ කමෙන්ටු.. 😥
    හරි නේ ඉතින් ඕව විතරනේ බැලුවනේ ....... අර කතාවක් තියෙන්නේ දෙනුන් බලා මොනවද රෙද්දක් ගන්න කියල ... ඔය කොල්ල ගෙදරට එන දවස් වලට විතරක් ගේ දොරවල් අස්කරලා තියෙන ගෙවලුත් තියෙනවා ... etc . ඒවාට ඉතින් කලින් කියන්නේ නැතුව එක පාරටම ගෙදරට කඩන පන්නම් ඔකොම පැටිකිරිය අල්ල ගන්න පුළුවන් (අත්දැකීමෙන් මේ කියන්නේ :cool: ) . කොහෙද ඉතින් පොත්ත සුදු උන ගමන් ගල පොඩ්ඩක් පෙන්නපු ගමන් අපේ උන් අන්ධයින් වෙනවනේහ් :baffled:

    මෙච්චර පඩි ටෝක් දුන්නත් මාත් රැවටුන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    හරි නේ ඉතින් ඕව විතරනේ බැලුවනේ ....... අර කතාවක් තියෙන්නේ දෙනුන් බලා මොනවද රෙද්දක් ගන්න කියල ... ඔය කොල්ල ගෙදරට එන දවස් වලට විතරක් ගේ දොරවල් අස්කරලා තියෙන ගෙවලුත් තියෙනවා ... etc . ඒවාට ඉතින් කලින් කියන්නේ නැතුව එක පාරටම ගෙදරට කඩන පන්නම් ඔකොම පැටිකිරිය අල්ල ගන්න පුළුවන් (අත්දැකීමෙන් මේ කියන්නේ :cool: ) . කොහෙද ඉතින් පොත්ත සුදු උන ගමන් ගල පොඩ්ඩක් පෙන්නපු ගමන් අපේ උන් අන්ධයින් වෙනවනේහ් :baffled:

    මෙච්චර පඩි ටෝක් දුන්නත් මාත් රැවටුන
    ඔව් අපේ ගෙදර සේරම ගියපු පලවෙනි දවසෙ ඉතින් ගෙදර සාලෙ හොඳට අස් කරලා තිබ්බා. ඊට පස්සෙ මම තනියම ගියපු වතාවල් වල සාලෙ බල්ලො ගැටගහලා තියෙන්නෙ. මනුස්සයෙක්ට යන්න බෑ සාලෙට. තනිකර අපායක්. ගෙදර ගෑනු දෙන්නෙක් හිටියත් මෙලෝ රහක් නෑ. ගෙදර කන්න උයන්නෙත් හිතුන හිතුන වෙලාවටලු. මහ ගෑනි වගේම තමා පොඩි ගෑනිත් හැදිලා තියෙන්නෙ.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334

    Badinna ekak hynwa kyanne lesi wadak newe wage neda
     
    • Sad
    Reactions: Heshan Daminda

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,678
    8,355
    113
    මටත් ඕකමයි උනේ. උබ ත්‍රෙඩ් එක දැම්මේ බැන්දාට පස්සේ නේ ඉතින්
     
    • Like
    Reactions: moveon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Badinna ekak hynwa kyanne lesi wadak newe wage neda
    ඔව්, පින තමා හරියටම ගැලපෙනම එකක් ලැබෙනවා කියන්නෙ. 100% ගැලපෙනම ගෑනු නෑ හැබැයි අඩුවෙන්ම නොගැලපීම් තියෙන ගෑනියෙක් ගන්න එක තමා හැකියාව.
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    එහෙම කරන කියන දේවල් ජාන වලට යන්නෙ නෑ. එහෙම බලපෑමක් වෙන්න ස්වභාවික වරණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙමින් අවුරුදු දස දහස් ගානක්වත් එකම පරිසරයක survive වෙමින් ඉන්න වෙනව. ලංකාවෙ කුල ක්‍රමය කියන්නෙ පරිණාමයට සාපේක්ෂව ඉතාම කෙටි කාලයක්. කුලවල යම් යම් ගතිගුණ වෙනස්කම් තියෙනවනන් ඒ තියෙන්නෙ එයාලගෙ සමාජය හරහා ලැබිච්ච ඒවා. නැතුව ජාන වලින් එන ඒවා නෙමේ. (අනික උබ කියනව වගේ කරන රස්සාවෙන් ජාන වෙනස් වෙලානන් දැන් උන් කරන්නෙ වෙන රස්සා නිසා කොහොමත් අර හැසිරීම් තියෙන්න බෑනෙ ආයෙත් ජාන වෙනස් වෙලා තියෙන්න එපැයි)
    What do you know about epigenetics? not everything is inherited through DNA.