කසාද ප්‍රශ්ණයක්
මූසල නීරස මාතෘකාවක් - මරණය ත්‍රෙඩ් එකේ තිබ්බ reply එකක් දැකල තමා මේ ප්‍රශ්නෙ මතුවුනේ

දැන් ලංකාවෙ සාමාන්‍ය විවාහ නීතිය යටතේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි විවාහ වෙලා පස්සෙ කෙල්ල හරි කොල්ල හරි අනික් ලිංගෙට මාරු වුනොත් කසාදෙ කැන්සල් වෙනවද ?

එක්කෙනෙක් transgender කියල දන්නැතුව විවාහ වුනා කියමුකො

කැන්සල් වුන්නැත්තං එතකොට ඒක සමලිංගික විවාහයක්නෙ ?

ෂුවර්ද ග්‍රාමසේවක මහත්තය වෙන ගේමක් නෙවේ ගහන්නෙ කියල