කසාද බදින්න සුදුසුම වයස...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    වයස වැඩි නැද්ද? ඔය වයසින් බැන්දහම ඉක්මනට ලමයි හදනන් වෙනවා එතකොට කිසි ගතියක් නෑ..

    එහෙමයි කියලා ඉක්මනට බැඳලා අමාරුවේ වැටෙන්නත් බෑනේ බන් ;)
    බඳින කලින් ගතිය ගන්නවා ඇති වෙන්න. මම නම් කරන්නේ බඳින්න කලින් ආතල් එකේ කෑල්ල එක්ක හොඳට ෆන් කරලා, අවශ්‍ය උනාම බඳිනවා :)