කසාද බදින්න හදිස්සි වෙන්න එපා - ලිවින් ටුගෙදර් අනිවා ඉන්න

blacktulip

Well-known member
  • Dec 15, 2009
    11,753
    2,441
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාවේ සදාචාරය නිසාමොකුත් නොකියමි..නමුත් මම ජිවත් වන යුරෝපයේ සාර්තක ජිවිතයක් ලිවින් ටුගෙදර් ,, ගැලපීම අනුව වයස හැට පැන්නත් කසද බදිනවා,,,අවුරුදු 50 කියන්නෙත් මෙ රටව තවම තාරුණ්‍යය
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,545
    1,824
    113
    colombo
    Living together inna bane bn lankawe. Kello horen room giyata gedarin love eka danagatta dawase idan bandanna dagalanne. Living together lankawata sahenna durai mata hithena widiyata. Ganuma witharak gana hoyala wadak na quality ganiyek ganna apith quality wenna one. Sallima newe thamange personality eka, issues handle karana widiya, leadership qualities, education me wage godak dewal hadaganna wenawa pirimi apitath mitto. Mole nattan identify karaganna ba moda ganunta ahu wenawa. Quality ganu milai. (Salli walin eh mila gewanna bari wenna puluwan)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,678
    6,298
    113
    හෙල බිමේ
    ඒක තමයි. පිරිමි හිතන්නෙ නැති උනාට ගෑනු හරිම කපටියි. උන් සමහර වෙලාවට කියන්නෙ "අද කාලෙ ගෑනු එහෙම තමයි, ඒක නිසා ඒව බලන්න එපා". හරි ඒව බලන්න දෙයක් නෑ ඒව එයාලගෙ විනාස වෙලා නිසා තමයි පිරිමි අපි අනිත් දේවල් වන "මානසික නිදහස, කොච්චර සපෝටිව් ද, පිරිමියගෙ ලයිෆ් එකට නිදහසක් දෙනවද, මේ ගෑනිත් එක්ක දීර්ගකාලීනව ඉන්න පුලුවන්ද" කියන ඒව ටික ට්‍රයල් එකක් ගිහින් බලන්න වෙන්නෙ. මොකෝ දැන් ඉන්න ගෑනුන්ට වෙන දෙන්න වටිනා දෙයක් උන්ගෙ ලග නෑ.

    සමහර ගෑනු එක්ක ජීවත් වෙන්න අමාරුයි, පිරිමි වගේ හැසිරෙන්න ගන්නව, දරුනු ගෑනු ඉන්නව ටික කාලයක් යන්න ඕනෙ තේරෙන්න, පිරිමින්ගෙ ඔලුව කනව, රන්ඩුවටමයි එන්නෙ, ඒ ගමන් කියන්න ඉඩ තියෙනව "මම ඔයාට ආදරෙයි" කියලත් උබලව රවට්ටන්න. උබට කැමති නම් අනිවා ඒකි උබ වෙනුවෙන් නොකරන දෙයක් නෑ, උබට කේන්ති ගිය වෙලාවට කීයටවත් උබත් එක්ක රන්ඩුවට එන්නෙ නෑ. එහෙම රන්ඩුවට එනව නම් අනිවා උබට දීර්ඝකාලීනව එක ගෙදරක ඉන්න අමාරුයි, ඩිවෝස් වෙන්න වෙනව ශුවර්.
    උබ කියන කතාව ඇත්ත.
    මේවා අතීතයේත් බැලුවාද කියන එක සැකයි.
    අපේ ආච්චිලා, අම්මලා ගේ කාලේ නිකන්ම proposal වලින් නේ බැන්දේ .. ඒ කාලේ බැඳපු අයගෙත් marrage life අසාර්ථකද?
     
    • Like
    Reactions: SLhuman

    LKMax

    Junior member
  • Mar 14, 2023
    40
    35
    18
    Colombo, Sri Lanka
    කතාව ඇත්ත, හැබැයි අපේ රෙද්දේ සංස්කෘතිය එක්ක මේවා කරන්න පුලුවන්ද කියන එක තාමා ප්‍රස්නෙ. බදින්න කලින් Living Together ඉන්න පුලුවන්නම් පට්ට, හැබැයි සමහර විට එහෙම බැරි උනත් කෙල්ල එක්ක Physically එකතු වෙන්න Try කරන එකේ මාර Benefit එකක් තියෙනවා. හේතුව තමා, සමහර කෙල්ලො Bed එකේදි අපිට සෙට් වෙන්නෙ නෑ. මටත් සමහර කෙල්ලො හම්බෙලා තියෙනවා, අනේ මං කොල්ලො එක්ක ඉදලා නෑ වගේ බයිලා දෙන අම්මන්ඩිලා, වැඩේ පටන්ගත්තාම තමයි තේරෙන්නෙ (මං කෙල්ලොන්ට සාමාන්යයෙන් කියනවා මං වෙන අය එක්ක ඉදලා තියෙනවා කියල, එහෙම කියලත් හු**යො බොරු කියනකොට තමා ඉවසන්න බැරි.). මං හිතන්නෙ නෑ කොල්ලෙක් එක්ක හිටපු එක නරක දෙයක් කියලා, හැබැයි හුගක් කෙල්ලො මාර හොර යක්කු බං.


    ඇත්තටම Living together ඉන්න පුලුවන් වාතාවරනයක් හැදුනොත් එක කොල්ලොන්ටත් කෙල්ලොන්ටත් පට්ටම හොදයි.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    6,288
    4,898
    113
    මේකේම එකෙක් කියල තිබ්බ කසාද බඳින්න හේතු 100ක් තියෙන්න පුළුවන්, හැබැයි සෙක්ස් කියන දේ එක හේතුවක් වෙන්න බෑ. ඒක තමා හරියටම හරි.
    sex natuwa imbinnada bn bandinne redda
     
    • Like
    Reactions: Naughty_kiththa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,629
    18,649
    113
    Miami
    උබ කියන කතාව ඇත්ත.
    මේවා අතීතයේත් බැලුවාද කියන එක සැකයි.
    අපේ ආච්චිලා, අම්මලා ගේ කාලේ නිකන්ම proposal වලින් නේ බැන්දේ .. ඒ කාලේ බැඳපු අයගෙත් marrage life අසාර්ථකද?
    ඒ කාලෙ බං කෙල්ලෝ පතිවත කියන එක පණ දෙවනි කරල රැක්කා. ඒක බඳින එකාට දෙන්න කියල නෙමෙයි, උන් ප්‍රතිපත්තියක් විදියට ආරක්ෂා කලා ඒක. සෙක්ස් කියන එක දැන් වගේ සිල්ලරට ගියෙ නෑ. මං කියන්නෙ නෑ ඒක මහා ලොකු දෙයක්, රකින්න ඕන අරව මේව. ඒ සම්බන්ධව විනයක් තිබුනා ගෑනු පිරිමි දෙපාර්ශවයටම. කොල්ලොත් කොහොම හරි අනින්නම බැලුවෙ නෑ. උන්ගෙත් හික්මීමක් තිබ්බා කෙල්ලගෙ ඒ ප්‍රතිපත්තියට ගරු කරල ඉන්න. ආදරේ කියන එකට සෑහෙන වටිනාකමක් තිබ්බා. අපේ රටේ සංස්කෘතියට අනුව යම් යම් සීමාවල් හරි මොන මොනවහරි තියෙනවනේ. අන්න ඒ ටිකට අනුකූලව තමයි කරන දෙයක් කෙරුනෙ. ඒ සිස්ටම් එක අවුලක් නැතුව ගියා බං. අර ජාන වලින් පරම්පරාවෙන් එන වේසකමයි, බේබදුකම සූදුව වගේ දේවල් නිසා ඇරුණම පවුලක් අවුල් වෙන්න ලොකු හේතු තිබ්බෙ නෑ.

    මීට අවුරුදු හතලිහකට පණහකට කලින් ආදරේට තිබ්බ වටිනාකම ඒ කාලෙ කලා නිර්මාණ වලින්ම තේරුම් ගතහැකි. බස් එකේ යන එන ටිකට පොඩ්ඩක් අත් අල්ලන් යන, දූතයො අත යවන ලව් ලෙටර් වලින් කතා කරන ඒ කාලෙ හරි
    සරලව පැහැදිලිව විශ්වාසවන්තව මිනිස්සු ආදරේ කලා. බටන් ෆෝන් වලින් ටක ටක ගාල පොඩි මැසේජ් කොටල යවපු අය තමා මේ පරම්පරාවෙ අන්තිම පුරුක්.

    බලපන්, ඒ කාලෙ ගොඩක් පවුල් වල ටොක්සික් ගෑණුන්ගෙ ටොක්සික් වැඩ පිටට විතරයි. තමන්ගෙ පවුලට පට්ට ලෝයල්. නෑයන්ට අහල පහල උන්ට කැරිවැඩ කලාට ඇනුම්පද කිව්වට තමන්ගෙ පවුලට උපරිම හිතවත්. පිරිමිත් අඩියක් පුඩියක් ගහන එක ඇරෙන්න වෙන වැරදි නෑ.

    දැන් මේ අධිතාක්ෂණ විශ්ව ගම්මාන යුගයේ ඉතින් ඔය ඔක්කොම අංජබජල් වෙලා තියෙන්නේ. ජීවිත අනවශ්‍ය විදියට සංකීර්ණ වෙලා. පංචේන්ද්‍රිය මනේන්ද්‍රිය දූෂ්‍ය කරන දේවල් හැම තැනම. ඉස්සර වගේ අත අල්ලන් ඉන්න කිස් එකක් දෙන්න සුමානයක් බලන් ඉන්න දෙයක් නෑ. වීඩියෝ කෝල් එකක් අරන් ඕන දෙයක් පෙන්නන්න, බලන්න පුළුවන්. එතන ඉඳන්ම ඒ දේට තියෙන වටිනාකම නැති වෙන්න ගන්නවා. ඒකෙ සෞන්දර්‍යාත්මක බව නැති වෙලා පට්ට සාමාන්‍යකරණය වෙනවා.

    මිනිස්සුන්ගෙ ජීවිත වල අනිත් දේවල් වලට වගේම ආදරේට තිබ්බ වටිනාකම නැති වෙලා තියෙන එක තමයි ඔහොම වෙන්න හේතුව. ආයෙ ඒක තිබ්බ තත්වෙට කවදාවත් එන්නෙ නෑ. ඒ කාලේ පවුල් ජීවිත අසාර්ථක නොවුනෙ ( ඩිවෝස් රේට් අඩු උනේ ) ඒ කාලෙ උන් කුණ කාගෙන දුක් විඳගෙන හිටිය හින්ද කියල කට්ටිය කියනව. නමුත් ඒකට එහා දෙයක් මම නම් දකිනව.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,103
    22,498
    113
    කසාද බදින්න ඉස්සල්ලා සියවතාවක් හිතනවා නම් ළමයෙක් හදන්න ඉස්සල්ලා දහස් වතාවක්වත් හිතපන්. මං දන්නම කපල් දෙක තුනකම ඩිවෝස් උනා උන් සේරටම ළමයි ඉන්නවා.අනිත් සැප සම්පත් මොනවා තිබුනත් අම්මා තාත්තා එක්ක එකට හැදෙනවා තරම් සතුටක් දරුවෙකුට නෑනේ.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,630
    113
    කතාව ඇත්ත, හැබැයි අපේ රෙද්දේ සංස්කෘතිය එක්ක මේවා කරන්න පුලුවන්ද කියන එක තාමා ප්‍රස්නෙ. බදින්න කලින් Living Together ඉන්න පුලුවන්නම් පට්ට, හැබැයි සමහර විට එහෙම බැරි උනත් කෙල්ල එක්ක Physically එකතු වෙන්න Try කරන එකේ මාර Benefit එකක් තියෙනවා. හේතුව තමා, සමහර කෙල්ලො Bed එකේදි අපිට සෙට් වෙන්නෙ නෑ. මටත් සමහර කෙල්ලො හම්බෙලා තියෙනවා, අනේ මං කොල්ලො එක්ක ඉදලා නෑ වගේ බයිලා දෙන අම්මන්ඩිලා, වැඩේ පටන්ගත්තාම තමයි තේරෙන්නෙ (මං කෙල්ලොන්ට සාමාන්යයෙන් කියනවා මං වෙන අය එක්ක ඉදලා තියෙනවා කියල, එහෙම කියලත් හු**යො බොරු කියනකොට තමා ඉවසන්න බැරි.). මං හිතන්නෙ නෑ කොල්ලෙක් එක්ක හිටපු එක නරක දෙයක් කියලා, හැබැයි හුගක් කෙල්ලො මාර හොර යක්කු බං.

    සන්ස්කෘතිය කියන්නෙ වෙනස් වෙන දෙයක් සහ වෙනස් වෙන්න ඕනෙ දෙයක්. රජ කාලෙ තිබ්බ සන්ස්කෘතිය නෙමෙයි නෙ, අපිට කලින් පරම්පරාවල් වල අම්මල තාත්තල ගාව තිබ්බෙ, ඊට වඩා වෙනස්. එතකොට එයාල කියනව නම් අලුත් එවුන් සන්ස්කෘතිය කනව කියල, එයාලත් සන්ස්කෘතිය කාල තමයි තියෙන්නෙ. දැන් අපේ වාරෙ අපිට වාසි විදිහට සන්ස්කෘතිය වෙනස් කරන්න. වාතාවරනෙ ඉතින් කොල්ලොම තමයි හදාගන්න ඕනෙ. ලිවින් ටුගෙදර් වෙන්න ඕනෙමයි කියල ස්තිර තීරනේක හිටිය නම් හරි. ගෑනු කියන පදේට නට නට උන්ගෙ කපටිකම් වලට රැවටෙන්නෙ නැතුව. ඊට පස්සෙ දෙන්න ලිවින් ටුගෙදර් වෙන්න ඕනෙ මොකක් හරි ක්‍රමයක් හදාගෙන.

    සෙක්ස් කලේ නැතත් කමක් නෑ, ඒත් අනිවා මාස 6 ක් වත් එකට ජීවත් වෙලා බලන්නම ඕනෙ. නැත්තන් යකා අදුරගන්න බෑ.

    ලිවින් ටුගෙදර් ඉන්න එක වාසියක් තියෙනවා. ඒත් හීන ලෝක වල ජීවත් වෙන්නත් එපා. ඕවා අපේ සංස්කෘතියට ගොඩක් දුරයි. ඒ රටවල් වල ගොඩක් දුරට දරුවො 18 පැන්න ගමන් ගෙදරින් පිට වෙලා අපාර්ට්මන්ට් එකක ජීවත් වෙන්න ගන්නවා. එහෙම තත්වයක ඉන්න දෙන්නෙක් යාළු උනාම දෙන්නගෙන් කෙනෙකුට තමන්ගෙ අපාර්ට්මන්ට් එකෙන් තව එකකට යන්න විතරයි තියෙන්නෙ. ඉතින් උන්ට ලිවින් ටුගෙදර් වැඩේ ලේසියි. අපේ රටවල් වල එහෙම පුළුවන්ද? දැන් ඉතියෙන තත්වය අනුව කෙල්ලව පැය ගානකට ගෙදරින් එලියට අරන් රූම් යන එක නම් කරදරයක් නැතුව කරන්න පුළුවන්. මොකක් හරි බොරුවක් කියලා කෙල්ලගෙ යාළුවොන්වත් ඇපයට තියල ඕනේ නම් රැයක් දෙකක් ගෙදරින් පන්න ගන්න පුළුවන් වෙයි. ඊට එහා බෑ. ඔය ව්ඩේ නිතර නිතර කරන්නත් බෑ. අපේ රටේ සංස්කෘතියට අනුව කෙල්ලෙක් කසාද බඳිනකම් ඉන්නෙ දෙමව්පියොන්ගෙ යටතේ. එහෙම කෙල්ලොන්ව ගෙවල් වලට ගෙනත් තියාගෙන ඉන්න කිසිම දෙමව්පියෙක් ඉඩ දෙන්නෙ නෑ. එහෙම ඉඳලා කොල්ලා එක්ක ඉන්න බැරි නම් කෙල්ලට ආයේ ගෙදර ඇවිත් වසලා ඉන්නත් බෑ.

    ඒවට ක්‍රම හදාගන්න ඕනෙ.

    උදාහරනයක් විදිහට, ගොඩක් කෙල්ලො ජොබ් කරනව, එතකොට බෝඩින් හොයාගන්නව. ජොබක් නොකරන කෙල්ලෙක්ට හරි ජොබක් හොයල දීපන් කොහෙ හරි ටිකක් දුරින් සහ උබට ලගින්. ජොබක් නැතත් කෙල්ලට කියපන් ජොබක් කරනව කියල ගෙදරට කියන්න කියල.

    නැත්තන් පොඩි කෝස් එකකට කෙල්ලව රෙජිස්ටර් කරපන් උබ ඉන්න පැත්තක. තොපි දෙන්නම ගෙදරින් කන පින් බතාල දෙන්නෙක් නම් ටිකක් අමාරුයි තමයි වැඩේ. උබට ජොබක් හොයාගන්නම වෙනව.

    දෙන්නට ඔච්චර වත් මොලයක් නැත්තන් කොහොමද බන් මැරේජ් ලයිෆ් එකක් ගෙනියන්නෙ. හැම දේම උබලගෙ අතට දෙන්න කවෘත් නෑ, අවස්තාව උබලම හදාගන්න ඕනෙ.

    කෙල්ලගෙ දෙමව්පියො කියන දේම කරන්න ගියොත් උබ හුකන්න ඕනෙ කොයි වෙලාවටද, හදන්න ඕනෙ ලමයි ගාන කීයද කියලත් උන් කියයි. උබ පිරිමියෙක් වෙයන් සහ මේක උබේ ලයිෆ් එක උන් උකල ලමයි හදල වයසට ගිහින් ඉවරයි. දැන් උබේ චාන්ස් එක උබට ඕනෙ විදිහට වැඩ කරපන්.
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    tarson

    Well-known member
  • Feb 25, 2009
    6,384
    2,630
    113
    ලංකාවේ සදාචාරය නිසාමොකුත් නොකියමි..නමුත් මම ජිවත් වන යුරෝපයේ සාර්තක ජිවිතයක් ලිවින් ටුගෙදර් ,, ගැලපීම අනුව වයස හැට පැන්නත් කසද බදිනවා,,,අවුරුදු 50 කියන්නෙත් මෙ රටව තවම තාරුණ්‍යය

    ඉන්න රට මොකක්ද මචන්?