කසාද බඳින්නත් ඕනේනේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔව්, ඒකයි මේකයි මොකක්ද සම්බන්දේ


    වැඩ අරින වෙලාවක් දැනගන්නත් යම් සම්බන්ධයක් තියෙන්න එපැයි. අනික ඒකිට කොල්ලෙක් ඉන්නවාද දන්නෙත් නෑ. සමහර දවස් වලටනම් මන් රෑ 10 ට ෆුඩ්සිටිය් ඉස්සරහින් යද්දිත් ඒකි ඉන්නව පේනවා ෆුඩ් සිටියේ
    ------ Post added on Oct 3, 2024 at 12:33 AM

    ehenam sathiyata dawas 3k wage gihin poddak balapan, ita passe wahana welawata palayan
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    kella job eka karana thena hemanenna yannna epa. eliyedi talk karapn. wada arila yana welwata ehema
    ඔව් මටත් ඒකටනම් බයයි. ජොබ් එකක් නැති වුනොත් එහෙම

    ehenam sathiyata dawas 3k wage gihin poddak balapan, ita passe wahana welawata palayan
    balamu. pare ahamben hambuna vage ekak daaganna puluwanda kiyala
    ------ Post added on Oct 3, 2024 at 12:44 AM
     
    • Like
    Reactions: SLK_sri

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කෙල්ලෝ කියන subject එකට මහන්සි වෙන්න යන්න එපා බන්. පොඩ්ඩක් try කරපන් . වෙලාව නාස්ති කරන් , රස්තියාදු වෙලා කරන්න යන්න එපා .
    ගොඩක් කොල්ලොන්ට නොතේරෙන දෙයක් තමයි කොල්ලෙක්ට කෙල්ලෙක් නැතිවට වඩා කෙල්ලෙක්ට කොල්ලෙක් නැති උනාම උන් ඩිප්‍රෙස් වෙනවා. එළිපිට පෙන්නුවෙ නැති උනාට කොල්ලෙක් නැති එවුන් එකෙක් ඇවිත් අහනකම් බලන් ඉන්නෙ. ඇහුවත් ඉතින් ටිකක් ලොකු ලයින් දෙනවා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ගොඩක් කොල්ලොන්ට නොතේරෙන දෙයක් තමයි කොල්ලෙක්ට කෙල්ලෙක් නැතිවට වඩා කෙල්ලෙක්ට කොල්ලෙක් නැති උනාම උන් ඩිප්‍රෙස් වෙනවා. එළිපිට පෙන්නුවෙ නැති උනාට කොල්ලෙක් නැති එවුන් එකෙක් ඇවිත් අහනකම් බලන් ඉන්නෙ. ඇහුවත් ඉතින් ටිකක් ලොකු ලයින් දෙනවා.
    ලොකු ලයින් දාද්දි සැරෙන් සැරේ පස්සේන් ගිහින් අහන්න හිතෙන්නේ නෑ මටනම්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඉතින් බන් අපිට සල්ලි ගෙවලා ඉවර උනට පස්සේ ඒකිට දීල එන්න බැරිද? කේස් ද? හැබයි බන් අපේ ෆුඩ්සිටියෙනම් වැඩකරන උන්ව මසෙන් දෙකෙන් වෙනස් කරනවා. මන් හිතන්නෙත් ෆුඩ්සිටියේ ඉහළ උන් කැමති නෑ වැඩකරන උන් කස්ටර්මස්ලත් එක්ක ඕනේවට වඩා ෆිට් වෙනවාට
    එහෙනම් ඒ ගන්න දේ බිලත් එක්ක්ම කෙල්ලට දිලා වරෙන්. එතකොට කස්ටවත් සැක නෑනේ. කාඩ් එකෙන්ම ගෙවපන්
     
    • Like
    Reactions: sahan50 and geeko

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මංගල කිංකිනි දාපන්.

    මම දැම්මා ඇඩ් එකක්. අඩෝ මේ පශ්චාත් උපාධි කරපු උනුත් එවනවා කැමතියි කියල. අපි යකෝ බාහිර උපාධියක්වත් කරලා නෑ. ඒ තරමට ඉගෙනගෙන අන්තිමේ බඳින වයස පැනල උන්ගේත්. 🥴
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,296
    100,106
    113
    ඒ කෙල්ල එහෙම වයසකද දන්නේ නෑ ඉන්නේ
    උබ ඒ ලේවල් එකට ගියාම හෙන අමාරු වෙයි මෙන්ටේන් කරන්න සෙට් උනාම.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    සෙනග අඩු වෙලවක් බලල හොද ආනමාලු ඇවරියකුයි, කේක් එකකුයි දෙන්න "මෙන්න ඔයාට" කියල
    එහෙනම් ඒ ගන්න දේ බිලත් එක්ක්ම කෙල්ලට දිලා වරෙන්. එතකොට කස්ටවත් සැක නෑනේ. කාඩ් එකෙන්ම ගෙවපන්
    දෙන එක හරියන්නේ නෑ කියලා තමයි මට හිතෙන්නේ. වචනයක් දාල බලන එක තමයි හරි. හැබැයි එක පාර අහන්න බෑ. යාලු කමක් හදාගන්න වෙයි මුලින්

    උබ ඒ ලේවල් එකට ගියාම හෙන අමාරු වෙයි මෙන්ටේන් කරන්න සෙට් උනාම.
    ඒ ලෙවල් එකට කියන්නේ
    ------ Post added on Oct 3, 2024 at 12:40 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,296
    100,106
    113
    දෙන එක හරියන්නේ නෑ කියලා තමයි මට හිතෙන්නේ. වචනයක් දාල බලන එක තමයි හරි. හැබැයි එක පාර අහන්න බෑ. යාලු කමක් හදාගන්න වෙයි මුලින්


    ඒ ලෙවල් එකට කියන්නේ
    ------ Post added on Oct 3, 2024 at 12:40 PM
    ඒ කෙල්ලගේ වයසට ගැලපෙන්න කියල හිතලා උබ චෙන්ජ් වෙන එක ගැන කිව්වේ.
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    mama nan kellek lagin yaddi, hari aasawen "sweet baby jesus" kiyala kiyagena yanava, ekita ekata hina

    anna eka thama mage point eka

    anna ethanin thama mama kathawata enter wenne,

    naththan bus eke yana kota, poddak hina wenava, apahu udeta dakkoth good morning, 2nd day koheda inne, 3rd day wenakkota phone number maru karagenath ewarai


    monada ban api kollo ne, ubala danne na kello maarama aasai e wage direct katha karana kollanta...............
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඒ කෙල්ලගේ වයසට ගැලපෙන්න කියල හිතලා උබ චෙන්ජ් වෙන එක ගැන කිව්වේ.
    ඔව් ඒක හරි. ඒත් පොල්ලෙන් ගැහුවා වගේ අහන්නත් බෑනේ. ආපහු බඩු ගන්නවත් ෆුඩ් සිටියට යන්න එපැයි. දවස් 5 ක් විතර මන් ඒකිගෙන් බඩු ගත්තා.තාම එක දවසයි කතාකරලා තියෙන්නේ.ඒකි ශොපින් උර වලට බඩු දානකල් ඉන්නේ නැතුව මමම මන් ගෙනාපු බෑග් එකට බඩු දාගත්තා. ඒකි ඇහුවා. "ආහ් සර් ම බඩු දාගත්තාද කියලා". මන් "ඔව්. තෑන්ක් යූ"". කියලා කිව්වා ඒකි "You are welcome" කියලා කිව්වා. ඔච්චරමයි තාම කතා කරලා තියෙන්නේ. දැන් මොකක් හරි විදිහක් හොයාගන්න ඕනේ ආපහු කතාවට අල්ල ගන්න
     
    • Like
    Reactions: sahan50

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ෆුඩ් සිටියේ කැෂියර් කෙල්ලෙක්ට හිත ගියා. සෙට් කරගන්න තේරෙන්නේ නෑනේ. කෙල්ලෙක් එක්ක නෙමේ කොල්ලෙක් එක්කවත් Ice breaking වැඩේ මට තේරෙන්නේ නෑනේ

    1 eye contact thiyagena katha karapam

    2 nithara nithara food city ekata ghin mona hri podi deyak araganin (Ice cream ekak wge) aran arki gawatama gihin pay karapam

    3 bila deddi aniwa kiyapm shopin ekak denn epa kiyala, anika mathak karala as deka diha balan thanks kiyapm, uba shopin eka epa kiyn nisa ekit ubava hodata note wenawa dawas 4,5 n

    4 uba sudu usa ekeknm ekith uba ekka hina wenawanm, ekit ubava note wunata psse ubai eki witharak set wena time ekak balala items 6,8 aran eki bill eka dana gaman katha karapm, nikm normal dewl ( ex: mara awwak neda thjyenne..)

    5 ekith hodata katha karanwnm oya widihahata eki ekka badu aran pay karana hama welema mona hari random dewl tikak katha karapm

    6 ohoma dawas 10+ n wge passe ahapn hawasata mokada krnne kiyala,
    etpsse ahapn coffee ekak bonn ynd kiyala....
    oya wge ekiw date ekakata set kara gnin, e gamanma number ekath illapan, ithuru tika ithin uba escalate krn palayn

    apo meke inn naki unt ganiyek ekka katha krnnth lajjai, ahuwoth 2000 n psse unt baninne habai 😛
     
    • Like
    Reactions: ACHIK