කෙල්ලෝ කියන subject එකට මහන්සි වෙන්න යන්න එපා බන්. පොඩ්ඩක් try කරපන් . වෙලාව නාස්ති කරන් , රස්තියාදු වෙලා කරන්න යන්න එපා .

කෙල්ලෝ කියන subject එකට මහන්සි වෙන්න යන්න එපා බන්. පොඩ්ඩක් try කරපන් . වෙලාව නාස්ති කරන් , රස්තියාදු වෙලා කරන්න යන්න එපා .

ඔව්, ඒකයි මේකයි මොකක්ද සම්බන්දේ
වැඩ අරින වෙලාවක් දැනගන්නත් යම් සම්බන්ධයක් තියෙන්න එපැයි. අනික ඒකිට කොල්ලෙක් ඉන්නවාද දන්නෙත් නෑ. සමහර දවස් වලටනම් මන් රෑ 10 ට ෆුඩ්සිටිය් ඉස්සරහින් යද්දිත් ඒකි ඉන්නව පේනවා ෆුඩ් සිටියේ
------ Post added on Oct 3, 2024 at 12:33 AM
ඔව් මටත් ඒකටනම් බයයි. ජොබ් එකක් නැති වුනොත් එහෙමkella job eka karana thena hemanenna yannna epa. eliyedi talk karapn. wada arila yana welwata ehema
balamu. pare ahamben hambuna vage ekak daaganna puluwanda kiyalaehenam sathiyata dawas 3k wage gihin poddak balapan, ita passe wahana welawata palayan
kelinma gihin kiypn kellata wada arena welwata. oka occhara amaruda. ubta 25k wth ne neda thwama?pare ahamben hambuna vage ekak daaganna puluwanda kiyala
25 panalakelinma gihin kiypn kellata wada arena welwata. oka occhara amaruda. ubta 25k wth ne neda thwama?
ගොඩක් කොල්ලොන්ට නොතේරෙන දෙයක් තමයි කොල්ලෙක්ට කෙල්ලෙක් නැතිවට වඩා කෙල්ලෙක්ට කොල්ලෙක් නැති උනාම උන් ඩිප්‍රෙස් වෙනවා. එළිපිට පෙන්නුවෙ නැති උනාට කොල්ලෙක් නැති එවුන් එකෙක් ඇවිත් අහනකම් බලන් ඉන්නෙ. ඇහුවත් ඉතින් ටිකක් ලොකු ලයින් දෙනවා.කෙල්ලෝ කියන subject එකට මහන්සි වෙන්න යන්න එපා බන්. පොඩ්ඩක් try කරපන් . වෙලාව නාස්ති කරන් , රස්තියාදු වෙලා කරන්න යන්න එපා .
ලොකු ලයින් දාද්දි සැරෙන් සැරේ පස්සේන් ගිහින් අහන්න හිතෙන්නේ නෑ මටනම්ගොඩක් කොල්ලොන්ට නොතේරෙන දෙයක් තමයි කොල්ලෙක්ට කෙල්ලෙක් නැතිවට වඩා කෙල්ලෙක්ට කොල්ලෙක් නැති උනාම උන් ඩිප්‍රෙස් වෙනවා. එළිපිට පෙන්නුවෙ නැති උනාට කොල්ලෙක් නැති එවුන් එකෙක් ඇවිත් අහනකම් බලන් ඉන්නෙ. ඇහුවත් ඉතින් ටිකක් ලොකු ලයින් දෙනවා.
එහෙනම් ඒ ගන්න දේ බිලත් එක්ක්ම කෙල්ලට දිලා වරෙන්. එතකොට කස්ටවත් සැක නෑනේ. කාඩ් එකෙන්ම ගෙවපන්ඉතින් බන් අපිට සල්ලි ගෙවලා ඉවර උනට පස්සේ ඒකිට දීල එන්න බැරිද? කේස් ද? හැබයි බන් අපේ ෆුඩ්සිටියෙනම් වැඩකරන උන්ව මසෙන් දෙකෙන් වෙනස් කරනවා. මන් හිතන්නෙත් ෆුඩ්සිටියේ ඉහළ උන් කැමති නෑ වැඩකරන උන් කස්ටර්මස්ලත් එක්ක ඕනේවට වඩා ෆිට් වෙනවාට
ඒ කෙල්ල එහෙම වයසකද දන්නේ නෑ ඉන්නේඋඹේ වයසේ හැටියට නන් හුරතල් වෙවී ට්රයි කරන වයසක නෙවෙයි නේ ඉන්නේ. කෙලින්ම ප්රපොස් කරපං
උබ ඒ ලේවල් එකට ගියාම හෙන අමාරු වෙයි මෙන්ටේන් කරන්න සෙට් උනාම.ඒ කෙල්ල එහෙම වයසකද දන්නේ නෑ ඉන්නේ
සෙනග අඩු වෙලවක් බලල හොද ආනමාලු ඇවරියකුයි, කේක් එකකුයි දෙන්න "මෙන්න ඔයාට" කියල
දෙන එක හරියන්නේ නෑ කියලා තමයි මට හිතෙන්නේ. වචනයක් දාල බලන එක තමයි හරි. හැබැයි එක පාර අහන්න බෑ. යාලු කමක් හදාගන්න වෙයි මුලින්එහෙනම් ඒ ගන්න දේ බිලත් එක්ක්ම කෙල්ලට දිලා වරෙන්. එතකොට කස්ටවත් සැක නෑනේ. කාඩ් එකෙන්ම ගෙවපන්
ඒ ලෙවල් එකට කියන්නේඋබ ඒ ලේවල් එකට ගියාම හෙන අමාරු වෙයි මෙන්ටේන් කරන්න සෙට් උනාම.
ඒ කෙල්ලගේ වයසට ගැලපෙන්න කියල හිතලා උබ චෙන්ජ් වෙන එක ගැන කිව්වේ.දෙන එක හරියන්නේ නෑ කියලා තමයි මට හිතෙන්නේ. වචනයක් දාල බලන එක තමයි හරි. හැබැයි එක පාර අහන්න බෑ. යාලු කමක් හදාගන්න වෙයි මුලින්
ඒ ලෙවල් එකට කියන්නේ
------ Post added on Oct 3, 2024 at 12:40 PM
mama nan kellek lagin yaddi, hari aasawen "sweet baby jesus" kiyala kiyagena yanava, ekita ekata hina
ඔව් ඒක හරි. ඒත් පොල්ලෙන් ගැහුවා වගේ අහන්නත් බෑනේ. ආපහු බඩු ගන්නවත් ෆුඩ් සිටියට යන්න එපැයි. දවස් 5 ක් විතර මන් ඒකිගෙන් බඩු ගත්තා.තාම එක දවසයි කතාකරලා තියෙන්නේ.ඒකි ශොපින් උර වලට බඩු දානකල් ඉන්නේ නැතුව මමම මන් ගෙනාපු බෑග් එකට බඩු දාගත්තා. ඒකි ඇහුවා. "ආහ් සර් ම බඩු දාගත්තාද කියලා". මන් "ඔව්. තෑන්ක් යූ"". කියලා කිව්වා ඒකි "You are welcome" කියලා කිව්වා. ඔච්චරමයි තාම කතා කරලා තියෙන්නේ. දැන් මොකක් හරි විදිහක් හොයාගන්න ඕනේ ආපහු කතාවට අල්ල ගන්නඒ කෙල්ලගේ වයසට ගැලපෙන්න කියල හිතලා උබ චෙන්ජ් වෙන එක ගැන කිව්වේ.
ෆුඩ් සිටියේ කැෂියර් කෙල්ලෙක්ට හිත ගියා. සෙට් කරගන්න තේරෙන්නේ නෑනේ. කෙල්ලෙක් එක්ක නෙමේ කොල්ලෙක් එක්කවත් Ice breaking වැඩේ මට තේරෙන්නේ නෑනේ