Discounts ගැන අහන්න.ඔව් ඒක හරි. ඒත් පොල්ලෙන් ගැහුවා වගේ අහන්නත් බෑනේ. ආපහු බඩු ගන්නවත් ෆුඩ් සිටියට යන්න එපැයි. දවස් 5 ක් විතර මන් ඒකිගෙන් බඩු ගත්තා.තාම එක දවසයි කතාකරලා තියෙන්නේ.ඒකි ශොපින් උර වලට බඩු දානකල් ඉන්නේ නැතුව මමම මන් ගෙනාපු බෑග් එකට බඩු දාගත්තා. ඒකි ඇහුවා. "ආහ් සර් ම බඩු දාගත්තාද කියලා". මන් "ඔව්. තෑන්ක් යූ"". කියලා කිව්වා ඒකි "You are welcome" කියලා කිව්වා. ඔච්චරමයි තාම කතා කරලා තියෙන්නේ. දැන් මොකක් හරි විදිහක් හොයාගන්න ඕනේ ආපහු කතාවට අල්ල ගන්න
මොන දවස් වලටද හම්බු වෙන්නේ
බිත්තර එළියේ 30 ට තිබ්බට ඔයාලගෙ අඩු නෑ නේද..