කසාද බඳින්නත් ඕනේනේ

gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ඔව් ඒක හරි. ඒත් පොල්ලෙන් ගැහුවා වගේ අහන්නත් බෑනේ. ආපහු බඩු ගන්නවත් ෆුඩ් සිටියට යන්න එපැයි. දවස් 5 ක් විතර මන් ඒකිගෙන් බඩු ගත්තා.තාම එක දවසයි කතාකරලා තියෙන්නේ.ඒකි ශොපින් උර වලට බඩු දානකල් ඉන්නේ නැතුව මමම මන් ගෙනාපු බෑග් එකට බඩු දාගත්තා. ඒකි ඇහුවා. "ආහ් සර් ම බඩු දාගත්තාද කියලා". මන් "ඔව්. තෑන්ක් යූ"". කියලා කිව්වා ඒකි "You are welcome" කියලා කිව්වා. ඔච්චරමයි තාම කතා කරලා තියෙන්නේ. දැන් මොකක් හරි විදිහක් හොයාගන්න ඕනේ ආපහු කතාවට අල්ල ගන්න
    Discounts ගැන අහන්න.
    මොන දවස් වලටද හම්බු වෙන්නේ
    බිත්තර එළියේ 30 ට තිබ්බට ඔයාලගෙ අඩු නෑ නේද..
     
    • Like
    Reactions: Sen-lu and geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    1 eye contact thiyagena katha karapam

    2 nithara nithara food city ekata ghin mona hri podi deyak araganin (Ice cream ekak wge) aran arki gawatama gihin pay karapam

    3 bila deddi aniwa kiyapm shopin ekak denn epa kiyala, anika mathak karala as deka diha balan thanks kiyapm, uba shopin eka epa kiyn nisa ekit ubava hodata note wenawa dawas 4,5 n

    4 uba sudu usa ekeknm ekith uba ekka hina wenawanm, ekit ubava note wunata psse ubai eki witharak set wena time ekak balala items 6,8 aran eki bill eka dana gaman katha karapm, nikm normal dewl ( ex: mara awwak neda thjyenne..)

    5 ekith hodata katha karanwnm oya widihahata eki ekka badu aran pay karana hama welema mona hari random dewl tikak katha karapm

    6 ohoma dawas 10+ n wge passe ahapn hawasata mokada krnne kiyala,
    etpsse ahapn coffee ekak bonn ynd kiyala....
    oya wge ekiw date ekakata set kara gnin, e gamanma number ekath illapan, ithuru tika ithin uba escalate krn palayn

    apo meke inn naki unt ganiyek ekka katha krnnth lajjai, ahuwoth 2000 n psse unt baninne habai 😛
    Thanks machan ideas valata. මෙච්චර කල් මන් බඩු ඔක්කොම එක පාර ගන්නවා ලිස්ට් එකක් හදන් ගිහින්. දැන් ඉඳන් සැරෙන් සැරේ යන්න ඕනේ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,881
    22,198
    113
    Kaer Morhen
    thewitcher.com
    ෆුට් සිටියෙන් කොන්ඩම් එකක් අරන් බිල් කරනකොට කියපන් මේක ගත්තට මේක දාලා ගහන්න කෙනෙක් තමයි නැත්තේ කියල. 🤷‍♂️
    Sweet baby Jesus! Top tier advice
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    ෆුට් සිටියෙන් කොන්ඩම් එකක් අරන් බිල් කරනකොට කියපන් මේක ගත්තට මේක දාලා ගහන්න කෙනෙක් තමයි නැත්තේ කියල. 🤷‍♂️
    nangi meke quality check karanna adara rata kohe hari yamuda.. :D :D , mannen kotai ne..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    mama nan kellek lagin yaddi, hari aasawen "sweet baby jesus" kiyala kiyagena yanava, ekita ekata hina

    anna eka thama mage point eka

    anna ethanin thama mama kathawata enter wenne,

    naththan bus eke yana kota, poddak hina wenava, apahu udeta dakkoth good morning, 2nd day koheda inne, 3rd day wenakkota phone number maru karagenath ewarai

    monada ban api kollo ne, ubala danne na kello maarama aasai e wage direct katha karana kollanta...............
    බලමු Try එකක් දීලා. ඒ කලාවත් ඉගෙන ගන්න
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මංගල කිංකිනි දාපන්.

    මම දැම්මා ඇඩ් එකක්. අඩෝ මේ පශ්චාත් උපාධි කරපු උනුත් එවනවා කැමතියි කියල. අපි යකෝ බාහිර උපාධියක්වත් කරලා නෑ. ඒ තරමට ඉගෙනගෙන අන්තිමේ බඳින වයස පැනල උන්ගේත්. 🥴
    ලස්සන කෙල්ලො ඉන්නවද? කෝක සෙට් උනත් හදිස්සි නම් වෙන්න එපා පුතෝ. ඕකුන් මොන මරාලද කියලා කවුද දන්නෙ? කොනක ඉදන් ඔක්කොම හොයලා මාස 6ක් වත් අඩුම කිට්ටුවෙන් ආශ්‍රය කරලා කරගහනවනම් ගහපන්. නැත්තං ආය තෝ කුණ්ඩවාලෙකට කරගැහුවොත් එලකිරි සර්වර්ස් ඩවුන් වෙනවා උබේ අදෝනා ත්‍රෙඩ් වලින්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,987
    113
    34
    Kalutara

    ඔව් කැබලි ඉන්නවා. ඒත් ඉතින් එව්වා සෙට් වෙන්න නම් අපේ ලුක් එකත් ඒ මට්ටමට තියෙන්න ඕනනේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔව් කැබලි ඉන්නවා. ඒත් ඉතින් එව්වා සෙට් වෙන්න නම් අපේ ලුක් එකත් ඒ මට්ටමට තියෙන්න ඕනනේ.

    hesan daminda kiyl google search karahama ena tatte tyen yata ravula wawapu kenage photo eke inne oyada
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    ඔව් කැබලි ඉන්නවා. ඒත් ඉතින් එව්වා සෙට් වෙන්න නම් අපේ ලුක් එකත් ඒ මට්ටමට තියෙන්න ඕනනේ.
    කෑලි ඉන්නවා කියන්නෙ උන් ෆොටෝ එවනවද 😳? උබත් පොඩ්ඩක් ජිම දාලා ඇග හදලා ලස්සනට ඉදපන් එතකොට ලස්සන කෑල්ලක් සෙට් කරගන්න පුලුවන් වෙයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,987
    113
    34
    Kalutara
    hesan daminda kiyl google search karahama ena tatte tyen yata ravula wawapu kenage photo eke inne oyada
    ow ow :3

    කෑලි ඉන්නවා කියන්නෙ උන් ෆොටෝ එවනවද 😳? උබත් පොඩ්ඩක් ජිම දාලා ඇග හදලා ලස්සනට ඉදපන් එතකොට ලස්සන කෑල්ලක් සෙට් කරගන්න පුලුවන් වෙයි
    email ekak dammane. ekata PDF ewanawa samaharu photo ekkama.
    ------ Post added on Oct 3, 2024 at 1:39 PM
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    baya nathuw katha karahan bn, ganu apiwa approach karannaha api thami unwa approach karanna one, eka thamai natural widiha
    ඒකත් ඇත්ත තමයි නේද බන්. ලංකාවේ ටෙලිනාට්ටි වල තමයි කෙල්ලොත් හොටු පෙරන් කොල්ලා පස්සේ එන්නේ. එක කොල්ලට කෙල්ලො දෙතුන් දෙනා පොරකන්නේ

    ඔව් කැබලි ඉන්නවා. ඒත් ඉතින් එව්වා සෙට් වෙන්න නම් අපේ ලුක් එකත් ඒ මට්ටමට තියෙන්න ඕනනේ.
    කෙල්ල ලස්සනයිනම් පශ්චාත් උපාදියක් කරන වයස එනකල් බේරිලා ඉන්න පුලුවන්ද බන්
    ------ Post added on Oct 3, 2024 at 1:42 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,987
    113
    34
    Kalutara
    ඒකත් ඇත්ත තමයි නේද බන්. ලංකාවේ ටෙලිනාට්ටි වල තමයි කෙල්ලොත් හොටු පෙරන් කොල්ලා පස්සේ එන්නේ. එක කොල්ලට කෙල්ලො දෙතුන් දෙනා පොරකන්නේ

    කෙල්ල ලස්සනයිනම් පශ්චාත් උපාදියක් කරන වයස එනකල් බේරිලා ඉන්න පුලුවන්ද බන්
    ------ Post added on Oct 3, 2024 at 1:42 PM
    පශ්චාට් කරන කෙල්ලගේ ෆොටෝ නෑ. වෙන එව්වා කරපු උන්ගේ ෆොටෝ එවලා තිබ්බේ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ෆුඩ් සිටියේ කැෂියර් කෙල්ලෙක්ට හිත ගියා. සෙට් කරගන්න තේරෙන්නේ නෑනේ. කෙල්ලෙක් එක්ක නෙමේ කොල්ලෙක් එක්කවත් Ice breaking වැඩේ මට තේරෙන්නේ නෑනේ
    බඩු ගන්න ගිහින් චොකලට් එකකුත් ගනින්
    ගෙවල ඉවරවුනාට පස්සේ එක අරන් ඒ කෙල්ලට දීපන්
     
    • Haha
    Reactions: Fiona Dabare

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ඉතින් බන් අපිට සල්ලි ගෙවලා ඉවර උනට පස්සේ ඒකිට දීල එන්න බැරිද? කේස් ද? හැබයි බන් අපේ ෆුඩ්සිටියෙනම් වැඩකරන උන්ව මසෙන් දෙකෙන් වෙනස් කරනවා. මන් හිතන්නෙත් ෆුඩ්සිටියේ ඉහළ උන් කැමති නෑ වැඩකරන උන් කස්ටර්මස්ලත් එක්ක ඕනේවට වඩා ෆිට් වෙනවාට

    This! management eka unwa own karala wage thiyenne. custoth ekka personal connections baa. mama eliye hamba wela katha karapu kellek super market ekedi hamba wela friendly chat ekak daagena hitiya. mama ethanin giya gaman tie ekak dagena hitapu senior porak awilla ekita katha karanwa.
     
    • Like
    Reactions: geeko

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    Thanks machan ideas valata. මෙච්චර කල් මන් බඩු ඔක්කොම එක පාර ගන්නවා ලිස්ට් එකක් හදන් ගිහින්. දැන් ඉඳන් සැරෙන් සැරේ යන්න ඕනේ
    oka kiyala umbe number eka thiyena chit ekak deepan. cashier eke senaga nathi welawaka. anik unta penne nathiwenna. call me wage mokak hari liyala.
    habai puthe un pattea wada mulu dawasema. mahansi wela apartment ekata yanne. schedule ekath ekka eliyata yanna wage patta kattak kanna wei