ෆුඩ් සිටියේ කැෂියර් කෙල්ලෙක්ට හිත ගියා. සෙට් කරගන්න තේරෙන්නේ නෑනේ. කෙල්ලෙක් එක්ක නෙමේ කොල්ලෙක් එක්කවත් Ice breaking වැඩේ මට තේරෙන්නේ නෑනේ

කාඩ් එක දෙන්නෙ නැතුව උබේ නම්බරේ කියපන්.![]()
නොම්බරේ තමයි බන් හැමදාම කියන්නේ මට කාඩ් එකක් හම්බෙලා නෑ. එහෙම ලොයල්ටි කාඩ් නොම්බරේ දුන්න කියලා ඒකට කතා කරන්නේ නෑනේ බන්. නෑ බන් සෑහෙන්න වයසයි දැන්ඇත්තටම හොද කෙල්ලෝ ඉන්නවා මචන්.
බඩූ ටික බිල් කරද්දි ලෝයල්ටි කාඩ් එකක් තියනව්ද අහනවනේ. එතකොට උබේ කාඩ් එක දෙන්නෙ නැතුව උබේ නම්බරේ කියපන්.
අයිස්ක්රීමක් අරගන්න පලයන්. බිල් කරද්දි ඔයාටත් එකක් ඕනිද කියලා අහපන්. (විහිලුවට වගේ).
තොපි නම් අනේ මන් දා. කෑල්ලක් ටෝක් කර ගන්නතේරෙන්නෙ නෑ. තෝ 2000 පස්සේ නේද
eetapasse response eka balala hemita enter wenna thiyenne 
ඉතින් යකෝ තෝ ඒකිට මතක හිටීන, ආතල් එකේ ඉන්න චරිතයක් කියලා ඔප්පු කරපන්. බඩු ගන්න ගියාම කතා කරපන්. අයිස්ක්රීම් එකක් ඕනිද කියලා අහපන්. ඒකි එක්ක කතා කරන්න හේතු ටිකක් හදා ගනින්. ගන්න බඩූවලින්ම මොකක් හරි දේකට පටලවලා කතාවට අල්ල ගනින්.නොම්බරේ තමයි බන් හැමදාම කියන්නේ මට කාඩ් එකක් හම්බෙලා නෑ. එහෙම ලොයල්ටි කාඩ් නොම්බරේ දුන්න කියලා ඒකට කතා කරන්නේ නෑනේ බන්. නෑ බන් සෑහෙන්න වයසයි දැන්
ඇත්තටම හොද කෙල්ලෝ ඉන්නවා මචන්.
බඩූ ටික බිල් කරද්දි ලෝයල්ටි කාඩ් එකක් තියනව්ද අහනවනේ. එතකොට උබේ කාඩ් එක දෙන්නෙ නැතුව උබේ නම්බරේ කියපන්.
අයිස්ක්රීමක් අරගන්න පලයන්. බිල් කරද්දි ඔයාටත් එකක් ඕනිද කියලා අහපන්. (විහිලුවට වගේ).
තොපි නම් අනේ මන් දා. කෑල්ලක් ටෝක් කර ගන්නතේරෙන්නෙ නෑ. තෝ 2000 පස්සේ නේද
eka point ekak gaththa. elaeka langa sathiyak withara palayan foodcity, dawas 2 witara cashier eke kella hitiye natnam aye giyama dakkama kiyapan dakke na me tike awe nadda kiyalaeetapasse response eka balala hemita enter wenna thiyenne
![]()
ඉතින් බන් අපිට සල්ලි ගෙවලා ඉවර උනට පස්සේ ඒකිට දීල එන්න බැරිද? කේස් ද? හැබයි බන් අපේ ෆුඩ්සිටියෙනම් වැඩකරන උන්ව මසෙන් දෙකෙන් වෙනස් කරනවා. මන් හිතන්නෙත් ෆුඩ්සිටියේ ඉහළ උන් කැමති නෑ වැඩකරන උන් කස්ටර්මස්ලත් එක්ක ඕනේවට වඩා ෆිට් වෙනවාටahinsaka kellage job ekata kelinna epa yako, yamak kamak thiyana kello newei ෆුඩ් සිටියේ කැෂියර් job ekata enne, job eke awulak naha.
a kella gedara thiayna prashna ekka wenna ona ෆුඩ් සිටියේ කැෂියර් job eka karanne. othana gihin ice cream dunnoth job ekata hoda deyak newei,
anika kella unath kolla gena hithanne weradi deyak
ඔච්චර දෙයක් කරන්න බෑ සිකුරුටි කාරයා බලන් ඉන්නවා. ලැජ්ජයිඉතින් යකෝ තෝ ඒකිට මතක හිටීන, ආතල් එකේ ඉන්න චරිතයක් කියලා ඔප්පු කරපන්. බඩු ගන්න ගියාම කතා කරපන්. අයිස්ක්රීම් එකක් ඕනිද කියලා අහපන්. ඒකි එක්ක කතා කරන්න හේතු ටිකක් හදා ගනින්. ගන්න බඩූවලින්ම මොකක් හරි දේකට පටලවලා කතාවට අල්ල ගනින්.
ඒකිව අදුරන කෙල්ලෙක් ඉන්නව නම්, ඒකි ලවා සෙට් කරගන්න බලපන්.
a maru karanneth owa nisa thamai, athule inna adu kule kollo rawattala gahanan hadanawa,ඉතින් බන් අපිට සල්ලි ගෙවලා ඉවර උනට පස්සේ ඒකිට දීල එන්න බැරිද? කේස් ද? හැබයි බන් අපේ ෆුඩ්සිටියෙනම් වැඩකරන උන්ව මසෙන් දෙකෙන් වෙනස් කරනවා. මන් හිතන්නෙත් ෆුඩ්සිටියේ ඉහළ උන් කැමති නෑ වැඩකරන උන් කස්ටර්මස්ලත් එක්ක ඕනේවට වඩා ෆිට් වෙනවාට
ඇත්තටම මට උන් ගැන හරි දුකයි බන්. ඒ කෙල්ල ගැන විතරක් විශේශයක් නෙමේ.ඇත්තටම උන් පව්. කෙල්ලෙක් දවස තිස්සේ හිටගෙන ඔය වගේ ජොබ් එකක් කරන්න තෝරගන්නව කියන්නෙම ඇත්තටම ප්රශ්න ඇති පවුල් වලa maru karanneth owa nisa thamai, athule inna adu kule kollo rawattala gahanan hadanawa,
eliyedi set kara ganna puluwan nam hodai, aththatama a kello hodai ban, waradak dekala naha.
ඔව් මේකටනම් ට්රයි කරනවාලස්සනට හිනා වෙයන්. eye contact තියන් thank you කියපන් බඩු ටික දෙද්දි මුල් ටිකේ
උඹ ගෙයක් හදපු කතාවක් කිවුවා මතකයි දවසක්නොම්බරේ තමයි බන් හැමදාම කියන්නේ මට කාඩ් එකක් හම්බෙලා නෑ. එහෙම ලොයල්ටි කාඩ් නොම්බරේ දුන්න කියලා ඒකට කතා කරන්නේ නෑනේ බන්. නෑ බන් සෑහෙන්න වයසයි දැන්
ඇත්තටම මට උන් ගැන හරි දුකයි බන්. ඒ කෙල්ල ගැන විතරක් විශේශයක් නෙමේ.ඇත්තටම උන් පව්. කෙල්ලෙක් දවස තිස්සේ හිටගෙන ඔය වගේ ජොබ් එකක් කරන්න තෝරගන්නව කියන්නෙම ඇත්තටම ප්රශ්න ඇති පවුල් වල
ඔව්, ඒකයි මේකයි මොකක්ද සම්බන්දේඋඹ ගෙයක් හදපු කතාවක් කිවුවා මතකයි දවසක්
වැඩ අරින වෙලාවක් දැනගන්නත් යම් සම්බන්ධයක් තියෙන්න එපැයි. අනික ඒකිට කොල්ලෙක් ඉන්නවාද දන්නෙත් නෑ. සමහර දවස් වලටනම් මන් රෑ 10 ට ෆුඩ්සිටිය් ඉස්සරහින් යද්දිත් ඒකි ඉන්නව පේනවා ෆුඩ් සිටියේithin a wage kellek weda karana thenata gihin pissu kelin hithana eka moda wedak, ekitath kollawa epa wenawa,
habai ekita mathaka hitinna dawask dekak gihin ita passe eliyedi talk karala set kara gaththoth kellatath therei kolla hoda ekek kiyala