කසාද බඳින්නත් ඕනේනේ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,370
    6,789
    113
    හෙල බිමේ
    මතක නෑ බන් දැන්. එක එක මගුල් එනවා ඉතින්.
    පුදුමයි හැබැයි උන් නැවෙනවා කිව්වහම.. මෙහෙම එකක් තියනවා ගැනියෙක්ට මිනිහෙක් ඕන උනහම ඕන එකෙක්. ඒ වගේම පොඩ්ඩක් ඔලුව අතගාලා හුරතල් කරාම ඕන ඕන විදියට නවන්න පුළුවන් කපටි අම්මණ්ඩි ලා හැර
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,882
    1
    102,312
    113
    34
    Kalutara
    පුදුමයි හැබැයි උන් නැවෙනවා කිව්වහම.. මෙහෙම එකක් තියනවා ගැනියෙක්ට මිනිහෙක් ඕන උනහම ඕන එකෙක්. ඒ වගේම පොඩ්ඩක් ඔලුව අතගාලා හුරතල් කරාම ඕන ඕන විදියට නවන්න පුළුවන් කපටි අම්මණ්ඩි ලා හැර

    මේ එකක්

    Agc97QD.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    ෆුඩ් සිටියේ කැෂියර් කෙල්ලෙක්ට හිත ගියා. සෙට් කරගන්න තේරෙන්නේ නෑනේ. කෙල්ලෙක් එක්ක නෙමේ කොල්ලෙක් එක්කවත් Ice breaking වැඩේ මට තේරෙන්නේ නෑනේ
    කොන්ද පන ඇතුව කැමතිනම් අහන්න එක එක තෝල්කයෝ නැතුව. කෙල්ලො ආසයි confidence තියෙන කොල්ලන්ට
     
    • Like
    Reactions: sahan50