කසාද බඳින්නත් ඕනේනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ko mu badada indan awith na.guti kalada dan na :sorry:
    na ban. wade yanawa. food city ekata hamadama yannea na. habai yana velawata monawa hari katha karala enawa. dan davas deka thunakata kalin giya davasenam eki hitiye na. ita kalin giya davase oya koheda innea kiyala ahuwa. eya kiwwa mehe (game nama) inne kiyala. man ahuwa geval meheda naththan board velada kiyala.. board vela neme kiwwa. bilak gevanna deelane owwa ahuwe. eki ekata busy vela inna gaman katha kale ganana waradi kiyala baye vage. kohomath eliyedi katha karanna puluwan widihak hadaganna balanna one.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011

    ela ela good luck :love:
     
    • Like
    Reactions: geeko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,618
    1
    51,337
    113
    ප*යාගල
    sorry.com
    sahena kalekin giye na ban. giyath anith cashier vala kattiya iddi meet vemuda kiyala ahanna mokakda vage. reject kaloth ehema lajjawane. eya witharak innawanam prashnayak na. eth food city ekak kiyanne dannavane
    Meet wemuda ahanna epa yku thota gahai okkoma eka ekathu wela.
    Oka talk kranna nm ithin sathiyta depark wath okata ringanna wenawa. Ringala katha karanna purudu unata passe number eka illgnna puluwan baya nathuwa. Eeta kalin nm mktb ahanna epa aniwa chora wenawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Meet wemuda ahanna epa yku thota gahai okkoma eka ekathu wela.
    Oka talk kranna nm ithin sathiyta depark wath okata ringanna wenawa. Ringala katha karanna purudu unata passe number eka illgnna puluwan baya nathuwa. Eeta kalin nm mktb ahanna epa aniwa chora wenawa
    ඇයි දැන් උඹලාමනේ කිව්වේ පිටදි හම්බෙලා කතා කරගන්න හදාගන්න කියලා
     
    • Like
    Reactions: sahan50

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඇයි දැන් උඹලාමනේ කිව්වේ පිටදි හම්බෙලා කතා කරගන්න හදාගන්න කියලා
    උබ ඒකීව දන්නවා උනාට ඒකිට උබව මතකවත් නැතුව ඇති. දවසට එන දාස් ගානක් මිනිස්සු අතරේ උබ එකෙක් විතරයි. ඉස්සෙල්ලා ඒකිට උබව දැකලා පුරුදු චරිතයක් වෙයන් හැමදාම ඕකට හැට්ට කට්ටක් ගන්ඩ ගිහින් හරි.
    නැතුව එක පාර හම්බෙන්න කතා කරලා අර පොලිස් කෙල්ලට නම්බරේ දුන්න කොල්ලට වගේ කෑමක් සෙට් වෙන්නේ. අපරාදෙනෙ නිකන් මහන්සිය.
     
    • Sad
    Reactions: sahan50

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    උබ ඒකීව දන්නවා උනාට ඒකිට උබව මතකවත් නැතුව ඇති. දවසට එන දාස් ගානක් මිනිස්සු අතරේ උබ එකෙක් විතරයි. ඉස්සෙල්ලා ඒකිට උබව දැකලා පුරුදු චරිතයක් වෙයන් හැමදාම ඕකට හැට්ට කට්ටක් ගන්ඩ ගිහින් හරි.
    නැතුව එක පාර හම්බෙන්න කතා කරලා අර පොලිස් කෙල්ලට නම්බරේ දුන්න කොල්ලට වගේ කෑමක් සෙට් වෙන්නේ. අපරාදෙනෙ නිකන් මහන්සිය.
    මම එහෙම ගියා බිස්කට් එකක් අරන් එනවා. දවසක් අම්මා ඇහුවා බිස්කට් එකක් ගන්න විතරක් ෆුඩ්සිටියට යන්න ලැජ්ජ නැද්ද කියලා. ගන්න බිස්කට් එකක් ළඟ තියෙන සිල්ලර කඩෙන් ගන්න කියලා. අම්මාට කියන්නයැ බිස්කට් එක ගන්න නෙමේ යන්නේ කියලා. අනික ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා තේරුණා. පොඩි දෙයක් ගන්න ෆුඩ්සිටියට යන එකත් චාටර් වගේනේ. ගෙදර බඩුත් ඉතින් මාසෙටම එක පාර ගන්නව. බිලක් ගෙවන්න ගියත් මාසෙකට සැරයයිනේ
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,618
    1
    51,337
    113
    ප*යාගල
    sorry.com
    උබ ඒකීව දන්නවා උනාට ඒකිට උබව මතකවත් නැතුව ඇති. දවසට එන දාස් ගානක් මිනිස්සු අතරේ උබ එකෙක් විතරයි. ඉස්සෙල්ලා ඒකිට උබව දැකලා පුරුදු චරිතයක් වෙයන් හැමදාම ඕකට හැට්ට කට්ටක් ගන්ඩ ගිහින් හරි.
    නැතුව එක පාර හම්බෙන්න කතා කරලා අර පොලිස් කෙල්ලට නම්බරේ දුන්න කොල්ලට වගේ කෑමක් සෙට් වෙන්නේ. අපරාදෙනෙ නිකන් මහන්සිය.
    මේක ඇත්ත. මුලින් කොල්ලෙක් ෆිට් කරගනින්. උන් රෑට එහෙම වැඩ කරනව.ටිකක් කලුවර උනාම ගිහින් මොනහරි ගනින් .කොල්ලෙක් හිටියොත් අහපන් තාම වැඩ ද කියල. එහෙම ෆිට් උනාම අනික් උන් ගැන විස්තර අහගන්න ලේසි
     
    • Like
    Reactions: windows_ubuntu

    nidarsha91

    Well-known member
  • උඹ දැන් දවස් ගානක් ගියා නං, ආයෙ යද්දි බලපන් එයා කැශියර් එකේ ඉන්න වෙලාවක්. (සෙනග එහෙම නැති වෙලා මූඩ් එක එහෙම හොඳ වෙන්න කියල කිරියෙ වේලෙන හැම කැහුට්ටම ප්‍රාර්ථනා කරනවා කියල හිතපන්. ) කෙලින්ම කියපන්. ආයෙ වටේ අත ගගා ඉන්න එපා බන්. උඹේ මේ වැරැද්දක් කරන්න යනව නෙමෙයිනෙ. ඔක්කොටම කලින් පිරිමියෙක් වෙයන්. සුභ පතනවා මචන්.

    Ask Out Date Night GIF by NETFLIX
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Update: මාර කේස් එකක්නේ මචන්ලා.... ඒ කෙල්ල මුස්ලිම් වගේ. මොකද කරන්නේ. මම ඊයේ කෙල්ලගෙන් ඇහුවා ඔයාට අවුරුදුද කියලා. කෙල්ල නෑ කියල ඔලුව වැනුවා. මම ඇහුවා බෞද්ධ නෙමේද කියලා. ඒකටත් නෑ කියල ඔලුව වැනුවා. අද මම බිලක් ගෙවන්න ගියා. බිල ගෙවපුවාම දෙන රිසිට් එකේ කැශියර්ගේ නම ෆාතිමා කියලා තිබ්බානේ
     
    • Haha
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    Update: මාර කේස් එකක්නේ මචන්ලා.... ඒ කෙල්ල මුස්ලිම් වගේ. මොකද කරන්නේ. මම ඊයේ කෙල්ලගෙන් ඇහුවා ඔයාට අවුරුදුද කියලා. කෙල්ල නෑ කියල ඔලුව වැනුවා. මම ඇහුවා බෞද්ධ නෙමේද කියලා. ඒකටත් නෑ කියල ඔලුව වැනුවා. අද මම බිලක් ගෙවන්න ගියා. බිල ගෙවපුවාම දෙන රිසිට් එකේ කැශියර්ගේ නම ෆාතිමා කියලා තිබ්බානේ

    aadare wenuwen muslim wenna bari kamak nane ubata. kona jundak kapei, echcharai... 🥱
     
    • Haha
    Reactions: hi.dushan

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,688
    113
    ෆුඩ් සිටියේ කැෂියර් කෙල්ලෙක්ට හිත ගියා. සෙට් කරගන්න තේරෙන්නේ නෑනේ. කෙල්ලෙක් එක්ක නෙමේ කොල්ලෙක් එක්කවත් Ice breaking වැඩේ මට තේරෙන්නේ නෑනේ

    බැඳගෙන බලපං යකා බැඳගත්ත වගේ තමා..කරුමයක් තියෙනවනම් අපි ඉතිං මොනව කරන්නද🤣