එහෙම හරියන්නේ නෑ බන්. මන් හිතන් ඉන්නේ කෙලින්ම අහන්න හැබයි මන් ඒ වෙලාවේ උත්තරයක් ගන්නේ නෑ මගේ නම්බර් එක දීලා එනවා. මැසේජ් එකක් එවන්න කියලා. මගේ අදහස කියලා එයාගේ පැත්තට බෝලේ පාස් කරනවා. ඒත් මුස්ලිම් සීන් එකට මොකද කරන්නේ කියන එක තමයි අවුලnumber eka diynko bn ithin.dan dannawane. naththan nangi oya fb innawada kiyala ahala blhn kelimma![]()