කසාද බඳින්නත් ඕනේනේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    number eka diynko bn ithin.dan dannawane. naththan nangi oya fb innawada kiyala ahala blhn kelimma :rolleyes:
    එහෙම හරියන්නේ නෑ බන්. මන් හිතන් ඉන්නේ කෙලින්ම අහන්න හැබයි මන් ඒ වෙලාවේ උත්තරයක් ගන්නේ නෑ මගේ නම්බර් එක දීලා එනවා. මැසේජ් එකක් එවන්න කියලා. මගේ අදහස කියලා එයාගේ පැත්තට බෝලේ පාස් කරනවා. ඒත් මුස්ලිම් සීන් එකට මොකද කරන්නේ කියන එක තමයි අවුල
     
    • Like
    Reactions: Ysa Karu

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Balagena dan inna wife la advanced

    මේ මොකක්ද?

    ෆාතිමා ගිහින්. දැන් වැඩට එන්නේ නෑ
    ------ Post added on Dec 20, 2025 at 4:58 PM

    ෆාතිමා ගිහින්. දැන් වැඩට එන්නේ නෑ
    ------ Post added on Dec 20, 2025 at 4:59 PM