කසාද බැන්දට පස්සෙ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,355
    74,933
    113
    But bendata passe kello balanawa wedi nedda? Lamayek innawa nam itath wada wedi??

    Mage ring eka den patta heerila. Polish karanna ahuwa. Epa kiwwa godak gold ain wei kiyala
    ------ Post added on May 9, 2023 at 8:57 AM
    Balana eka wenai, eth mudda daagena sewala part danna giyama samajeta nondi wenawa. Ekai un danna akamathi
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අඩෝ වයි බං කසාද බැඳපු ගොඩක් දෙනෙකුගේ අතේ වෙදගිලිවල මුදු දාල නැත්තෙ? උන් බඳිද්දී මුදු දාගන්නවා නේද? ඕක ජීවිත කාලෙටම තියෙන්න ඕන දෙයක් නේද? මම නම් බැන්දට පස්සෙ දිගටම මුද්ද දාගෙන ඉන්නයි හිතන් ඉන්නෙ.
    mama nam kalin mudda damma. eth type karanakota oka galawanna wenawa.

    eetapasse dawasak dekak amathaka wela office mese uda dala gihin thibba.

    eka nisa dana eka adu kara.

    passe covid ekka atha paya clean karanna karadara nisa dannema na.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    1ln7vm.jpg
     
    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    wife කන්කෙඳිරි ගාන නිසා මමත් මුල් මාස 3 විතර මුද්ද දැම්මා. පස්සේ දාන එක නැවැත්තුවා මේ හේතු නිසා.
    1. අමතර බරක් වගේ දැනුනා. (මම ඔරලෝසුවක් වත් බඳින්නේ නෑ මේ හේතුව නිසා)
    2. අත නිතරම එහේ මෙහේ ගැටෙන නිසා (බස් එකේ එහෙම) මුද්ද හීරිලා සවුත්තු වෙන්න බලනවා. එතකොට දිළිසෙන ගතිය එහෙම අඩු වෙලා යනවා.
    3. අත හේදුවහම මුද්ද ගලවලා ඇඟිල්ල පිහදාගන්න ඕනි. නැත්නම් වතුර රැඳිලා තැම්බෙනවා.
    4. මම වැඩ ඇරිලා එන්නේ රෑ වෙලා, ටිකක් පාලු පාරක 1.5km විතර පයින්ම යන්න වෙනවා. ආරක්ෂාව ගැන හිතලත් මුද්ද දාන එක නැවැත්තුවා.

      දැන් ගොඩක් වෙලාවට යාලූවන්ගේ වෙඩිමකට, function එකකට යනකොට විතරයි මුද්ද දාන්නේ.
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    mamanam mudda dalawala thibba, godak welawata raawela enne, nikan prashna daganna ona na ne, wife ma thamai kiuwe galawala aranthiyanna kiyala.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    wife කන්කෙඳිරි ගාන නිසා මමත් මුල් මාස 3 විතර මුද්ද දැම්මා. පස්සේ දාන එක නැවැත්තුවා මේ හේතු නිසා.
    1. අමතර බරක් වගේ දැනුනා. (මම ඔරලෝසුවක් වත් බඳින්නේ නෑ මේ හේතුව නිසා)
    2. අත නිතරම එහේ මෙහේ ගැටෙන නිසා (බස් එකේ එහෙම) මුද්ද හීරිලා සවුත්තු වෙන්න බලනවා. එතකොට දිළිසෙන ගතිය එහෙම අඩු වෙලා යනවා.
    3. අත හේදුවහම මුද්ද ගලවලා ඇඟිල්ල පිහදාගන්න ඕනි. නැත්නම් වතුර රැඳිලා තැම්බෙනවා.
    4. මම වැඩ ඇරිලා එන්නේ රෑ වෙලා, ටිකක් පාලු පාරක 1.5km විතර පයින්ම යන්න වෙනවා. ආරක්ෂාව ගැන හිතලත් මුද්ද දාන එක නැවැත්තුවා.

      දැන් ගොඩක් වෙලාවට යාලූවන්ගේ වෙඩිමකට, function එකකට යනකොට විතරයි මුද්ද දාන්නේ.

    same here :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,035
    1
    43,452
    113
    මට නම් මුදු මාල අත් ඔරලෝසු තියා පිරිත් නූලක්වත් දාගෙන ඉන්න බෑ. ඇඟට නිකං අමතර බරක් වගේ දැනෙනවා. පුලවන් නම් ෂොටයි පප්පා බැනියමෙනුයි වැඩට යනවා
    අඩේ මටත් එහෙමයි බං
    වදයක් වගේ..
     
    • Like
    Reactions: RedProMaxxa_2