කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    දවසක් ඔය වගේ ලිංගික උපදෙස් දෙන වැඩ සටහනකට ගෑනු කෙනෙක් කතා කලා. මට වැඩ සටහන මතක නෑ. ඒ ගෑනු කෙනා කිව්ව. මහත්තයට හැමදාම වැඩේ කරන්න ඕනලු. එක පාරක් නෙමෙ හැමදාම අනිවාරෙන් 5ස් පාරක් ඕනලු. මේකිට ඕන උනා ඒක නවත්තගන්න උපදෙස්. ඒකිම කියනවා සමහර දවස් වලට හරි ආසාවෙන් ඉන්නවා සමහර දවස් වලට එපා වෙනවා කියල. ඩොක්ටගෙ උපදෙස් උනේ. "ඔයාට ලැබිල තියෙන්නෙ දුර්ලබ අවස්ථාවක් උද්‍යෝගිමත් බිරිදක් වෙලා හස්බන්ට සපෝට් එක දෙන්න කියල." 😄😆😄😆😄
     

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    දවසක් ඔය වගේ ලිංගික උපදෙස් දෙන වැඩ සටහනකට ගෑනු කෙනෙක් කතා කලා. මට වැඩ සටහන මතක නෑ. ඒ ගෑනු කෙනා කිව්ව. මහත්තයට හැමදාම වැඩේ කරන්න ඕනලු. එක පාරක් නෙමෙ හැමදාම අනිවාරෙන් 5ස් පාරක් ඕනලු. මේකිට ඕන උනා ඒක නවත්තගන්න උපදෙස්. ඒකිම කියනවා සමහර දවස් වලට හරි ආසාවෙන් ඉන්නවා සමහර දවස් වලට එපා වෙනවා කියල. ඩොක්ටගෙ උපදෙස් උනේ. "ඔයාට ලැබිල තියෙන්නෙ දුර්ලබ අවස්ථාවක් උද්‍යෝගිමත් බිරිදක් වෙලා හස්බන්ට සපෝට් එක දෙන්න කියල." 😄😆😄😆😄
    ඩොකා මරු කතාවක් කියලා තියෙන්නේ..
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    hamadama owa karanna wenne na marry karama gedara wadai job wala wadai ekka sathiyakata 3nk 4k nam wenna puluwan marry karapu alutha tharan nam auruduak 2kak giyata passe set wenne na ehema karoth epa wenawa eki marry karala wena aya hoyanne wensakata kiyala.
     
    • Like
    Reactions: D_Mad and Identity

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,651
    67,996
    113
    Siyalu de illusion ekak nan.oluwe hadena rupayak nan attama uba ubath ekkamai sex karala tiyenne.pitin geniyek kiyala innawa kiyala hitagena.
     
    • Like
    Reactions: D_Mad and wijaindu

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    සිරාවට.. බුදු දහමේ කියවෙන අනිත්‍යය බව.. එපා වෙන සුළු බව ඕක තමයි... බැඳපු අලුත නම් කුස්සියෙයි, සෙටියේ උඩයි, වොෂ් රූම් එකෙයි හැම තැනම කරනවා.. කාලෙත් එක්ක එපා වෙනනවා මේ තියෙන ප්‍රශ්න එක්ක..
    ඇත්ත..ඒ කතාවේ තියනවා මේ හැමදේම තියන ගැඹුරුම තැන
    ගැඹුරුම තැන?? 🤔 ලැට්වලද?
     
    • Like
    Reactions: D_Mad

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    සාමාන්‍යයෙන් අලුත කසාද බඳින යුවලක් දිහා කසාද නොබැඳපු බොහෝ දෙනෙක් බලන්නේ හරිම කුතුහලෙන් වගේම තවත් පැත්තකින් පුංචි ඊරිසියාවකින්. දැන් ඉතින් මේ දෙන්නාට එකට නිදහසේ ජීවත්වෙන්න පුළුවන්, නැත්නම් හැමදාම ලිංගිකව එකතුවෙන්න පුළුවන් වගේ පුංචි ඊරිසියාවක් හිතට දැනෙනත් පුළුවන්.

    ඇත්තටම කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද? මේක ඉතින් සරලවම ඔව් හරි නෑ හරි කියලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් බැඳපු අලුතනම් සමහර ජෝඩු හැමදාම වගේ ලිංගිකව එකතු වෙනවා, ඒත් පස්සේ පස්සේ මේ කාලසීමාව වෙනස් වෙන්න පුළුවන්. ඒකට බලපාන ගොඩක් දේවල් තියනවා.

    මේ ගැන 1994 අවුරුද්දේ ලෝව්මන් කියන පර්යේෂකයා කරපු සමීක්ෂණයකින් හෙළිවුණේ විවාහක යුවල සාමාන්‍යයෙන් ලිංගිකව එකතුවෙන්නේ සතියකට වරක් හෝ දෙවරක් කියන ප්‍රතිඵලයයි. ඒ කියන්නේ පොදුවේ ගත්තොත් විවාහක අය දිනපතා ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වෙනවා කියන එක පිළිගන්න අමාරුයි.

    ඒත් මේ ලිංගික ක්‍රියාකාරකම් කියන එක ටිකක් සංකීර්ණයි. ඒ කියන්නේ සතියකට වරක් දෙවරක් පමණක් අභ්‍යන්තර ලිංගික එක්වීමක් (Intercourse) සිද්ධවෙනවා කියලා මේ පරීක්ෂණයෙන් කිව්වට පුංචි පුංචි බාහිර ලිංගික එක්වීම් නම් ඊට වඩා සිදුවෙන්න පුළුවන්.

    කොහොමවුනත් පොදුවේ පිළිගැනීම තමයි විවාහක යුවලකගේ බැඳීම දීර්ඝකාලීනව සතුටින් සහ තෘප්තිමත්ව පවතින්න නම් ලිංගිකව එක්වෙන වාර ගණන වැඩිවීම සහ සතියකට කිහිප වතාවක් වත් ලිංගිකව එක්වෙන්න පුළුවන් නම් වඩා හොඳයි කියන එකයි. මේ මතය 2011 ස්මිත් නැමති මනෝවිශ්ලේෂකයා සඳහන් කරලා තිබෙනවා. ඔහු කරපු පර්යේෂණයකින් මේ මතය කාන්තාවන් 58% ක සහ පුරුෂයන් 46% ප්‍රතිශතයක් සනාථ කරලා තිබෙනවා.

    අද පවතින ජීවන රටාව එක්ක, කාර්යබහුල ජීවිත නිසා දිනපතා නෙවෙයි සතියකට වරක්වත් අභ්‍යන්තර ලිංගික එක්වීමකට යුවලකට අවස්ථාව ලැබෙන්නේ හෝ පෙළමෙන්නේ ඉතාම අඩුවෙන්. මේ නිසාම යාන්ත්‍රික ජීවිතය එක්ක ඔවුන්ගේ බැඳීම්වල දුරස්ථභාවයට මේක හේතුවක් වෙනවා.

    මේ නිසාම විතරක් නෙවෙයි විවාහකයන් අතරේ තියන මානසික දුරස්ථභාවයන්, සබඳතාවයේ ගැටළු නිසාත් ලිංගිකව එක්වීමේ වාර ගණන සීමා සහිත වෙලා. 2015 වසරේ ඇමරිකාවේ කරන ලද පර්යේෂණයකින් අනාවරණය වෙන්නේ ඇමරිකානුවන් අතරේ පවා විවාහකයන් සහ එක්ව ජීවත්වන්නන් අතරේ ලිංගිකව එක්වීම සිදුවන්නේ සාමාන්‍යයෙන් සතියකට එක් වතාවක් පමණයි කියලා.

    ඒ නිසා බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවා කියලා හිතාගෙන ඉන්න අයට මේක හොඳ හොයාගැනීමක්. විවාහය කියන්නේ ලිංගිකව එක්වීමක් පමණක් නොවෙන නිසා විවාහයේ තියන අනිත් රසවිඳීම් වලට මේක එක්තරා විදිහක උත්තේජනයක්.

    මූලාශ්‍රය - https://her.lk/sex-and-relationship/1079-do-married-couples-have-sex-daily


    ජීවිතයේ ඒ ඒ කාල වල සංසර්ගය සිදු කරන ආකාරය කොටස් තුනකට බෙදා තියනවා. නමුත් ඒ තුනම හැඳින්වෙන්නේ එකම වචන දෙකකින්. "ට්‍රයි වීක්ලි" කියලා සිංහලෙන් ලිව්වාම නම් තියෙන්නේ එකම වචන දෙකයි.
    බැඳපු අලුත, (ට්‍රයි වීක්ලි) Tri Weekly
    හතලිහ පනහ පැන්නාම (ට්‍රයි වීක්ලි) Try Weekly
    හැට පැන්නාම (ට්‍රයි වීක්ලි) Try Weakly
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    බැඳපු අලුත, (ට්‍රයි වීක්ලි) Tri Weekly
    හතලිහ පනහ පැන්නාම (ට්‍රයි වීක්ලි) Try Weekly
    හැට පැන්නාම (ට්‍රයි වීක්ලි) Try Weakly
    :lol::lol::lol:
     
    • Like
    Reactions: D_Mad

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    ape gani badapu aluth unath week ekata 1 pari hari 2 parai withari badinna kalin nam mol wise tibba bt bandata passe job karla gedara awata paase patta mahansi kiyala nidi .. weekend eka tami wena deayak ... matah epa wela tibbe ona welawata nati nisa...mona karannada...
     
    • Like
    Reactions: D_Mad and wijaindu

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ape gani badapu aluth unath week ekata 1 pari hari 2 parai withari badinna kalin nam mol wise tibba bt bandata passe job karla gedara awata paase patta mahansi kiyala nidi .. weekend eka tami wena deayak ... matah epa wela tibbe ona welawata nati nisa...mona karannada...
    Mewa dakiddi badinnat bayai bn..kammali hutthiyo inno epa weno
     
    • Like
    Reactions: D_Mad

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරාවට.. බුදු දහමේ කියවෙන අනිත්‍යය බව.. එපා වෙන සුළු බව ඕක තමයි... බැඳපු අලුත නම් කුස්සියෙයි, සෙටියේ උඩයි, වොෂ් රූම් එකෙයි හැම තැනම කරනවා.. කාලෙත් එක්ක එපා වෙනනවා මේ තියෙන ප්‍රශ්න එක්ක..
    :yes:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Menses wenna sathiyakata kalin, Mensas unata passe sathiyak yanakan dawas 2kata parak wage thamai. Ithuru sathi deke na. Natural birth control. We hate condoms.
     
    Last edited:
    • Like
    Reactions: jay-shan

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,118
    113
    No. But you need to spice things up by doing something different every once in a while.

    For an example when my wife's sister stays over and she takes a shower I make her suck my dick next to the bathroom door.

    And on some days she invites her boyfriend over and has sex in the other room and I take my wife to the room next to it and fuck her at the same time.