කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ඒක ඩිපෙන්ඩ් බන් කියන්න බෑ දවසගානේ කරන නොකරන එක ප්ලෑන් කරල නෑ. ලින්ගික ජීවිතය ආදරේ හිතුන වෙලාවට
     
    • Like
    Reactions: D_Mad

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    බැඳපූ අය පොඩ්ඩක් කියමු බලන්න...

    Regularly sex කරද්දී පාවිච්චියට හොඳම පවුල් සැලසුම් ක්‍රමය මොකක්ද?
    # පසු කලෙක ලමයි හදන්න බාධාවක් නොවන එකක් වෙන්න ඕන.
    # මිතුරි එකට wife මහත් වෙනවා නේද, එහෙම නොවන wikalpayak තියෙනවද?
    # condoms 100% ක් effective නෑ නේද? Pregnant වෙන්න පුළුවන් chance එකක් තියෙනවා නේද? Condoms විතරක් ඇතිද? නැතිනම් condoms වලට අමතරව ක්‍රමයක් පාවිච්චි කරනවද?
    බැඳලා මුල්ම දැරුවා ලැබෙන කල් අතර කාලයක් පවත්වාගන්න නම් හොඳම මිතුරු ගිලින පෙති භාවිතා කිරීම. ඇත්තටම මිතුරි එකට උපත් පාලනය වෙනවා විතරක් නෙවෙයි මාස ශුද්ධියේ තියන අක්‍රමවත්භාවය නතරවෙලා දින 28-30 කාලය ඇතුලත මාස ශුද්ධි චක්‍රය පවත්වාගෙන යන්න පටන්ගන්නවා. මිතුරු පෙතිවලට මහත්වෙන්නේ පෙත්තේ තියන ගැටළුවක් නිසා නෙවෙයි. මිතුරි පෙතිවල තියන ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය නිසා කාන්තාවන්ට ආහාර රුචිය වර්ධනයවීමක් වෙනවා. ඒ කියන්නේ ඕන තරම් කන්න පුළුවන් විදිහට බඩගිනි වෙනවා. ඉතින් ගන්නා කෑම ප්‍රමාණය වැඩිවීම එක්ක මහත් වෙනවා. අනිත් එක පියයුරු ප්‍රමාණයෙන් කුඩා කාන්තාවන්ට නිර්දේශ කරන්නෙත් මිතුරි පෙතිම තමයි.
    ඒත් දරුවන්දෙන්නෙක් අතරේ පරතරය තියාගන්න නම් වඩාත්ම හොඳ ක්‍රමය මිතුරි නෙවෙයි
    1. ඩිපොප්‍රොවේරා එන්නත. මේක එක් වරක් කාන්තාවට එන්නත් කලාම මාස 1 හෝ 3 කාලයක් උපත් පාලනය සිදුවෙනවා. මිලෙන් ඉතාම අඩුයි වගේම සයිඩ් එෆෙක්ට්ස් අඩුයි.
    2. ජඩෙල් හෝර්මෝන පෙති ශරීරයට ඇතුල් කිරීම. මේක අවුරුදු 3-5 අතර කාලයක් පවතිනවා.
    3. ලූෆයක් පැලඳීම. මේක අවුරුදු 5-10 කාලයක් පවතිනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,388
    1
    101,278
    113
    34
    Kalutara
    දවසක් ඔය වගේ ලිංගික උපදෙස් දෙන වැඩ සටහනකට ගෑනු කෙනෙක් කතා කලා. මට වැඩ සටහන මතක නෑ. ඒ ගෑනු කෙනා කිව්ව. මහත්තයට හැමදාම වැඩේ කරන්න ඕනලු. එක පාරක් නෙමෙ හැමදාම අනිවාරෙන් 5ස් පාරක් ඕනලු. මේකිට ඕන උනා ඒක නවත්තගන්න උපදෙස්. ඒකිම කියනවා සමහර දවස් වලට හරි ආසාවෙන් ඉන්නවා සමහර දවස් වලට එපා වෙනවා කියල. ඩොක්ටගෙ උපදෙස් උනේ. "ඔයාට ලැබිල තියෙන්නෙ දුර්ලබ අවස්ථාවක් උද්‍යෝගිමත් බිරිදක් වෙලා හස්බන්ට සපෝට් එක දෙන්න කියල." 😄😆😄😆😄
    රජ FM එකේද?
     
    • Haha
    Reactions: pathaleiretta

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    බැඳපූ අය පොඩ්ඩක් කියමු බලන්න...

    Regularly sex කරද්දී පාවිච්චියට හොඳම පවුල් සැලසුම් ක්‍රමය මොකක්ද?
    # පසු කලෙක ලමයි හදන්න බාධාවක් නොවන එකක් වෙන්න ඕන.
    # මිතුරි එකට wife මහත් වෙනවා නේද, එහෙම නොවන wikalpayak තියෙනවද?
    # condoms 100% ක් effective නෑ නේද? Pregnant වෙන්න පුළුවන් chance එකක් තියෙනවා නේද? Condoms විතරක් ඇතිද? නැතිනම් condoms වලට අමතරව ක්‍රමයක් පාවිච්චි කරනවද?

    වඩා වටිනවා ස්වභාවික ක්‍රමයක් කියන්න පුලුවන් නම්.. රසයනික ද්‍රව‍ය භාවිතා කරනකොට ලෙඩ / අතුරුපල වැඩි
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Ganita poddak drink ekak ehema deelaa mole wadi Kara LA sapak diyaoi. Badu yaanna ganita ,aduma deparak wath yawapaoo ,ita passe uba gahapan ridennama
    Hamadama ada gahanawa sure ,naththaoo uba ada gahapu gaman ok wenawa
    ,godak un ganita badu yawanne na
    U yawa gannawa witharaiii
     
    • Like
    Reactions: D_Mad

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    බැඳලා මුල්ම දැරුවා ලැබෙන කල් අතර කාලයක් පවත්වාගන්න නම් හොඳම මිතුරු ගිලින පෙති භාවිතා කිරීම. ඇත්තටම මිතුරි එකට උපත් පාලනය වෙනවා විතරක් නෙවෙයි මාස ශුද්ධියේ තියන අක්‍රමවත්භාවය නතරවෙලා දින 28-30 කාලය ඇතුලත මාස ශුද්ධි චක්‍රය පවත්වාගෙන යන්න පටන්ගන්නවා. මිතුරු පෙතිවලට මහත්වෙන්නේ පෙත්තේ තියන ගැටළුවක් නිසා නෙවෙයි. මිතුරි පෙතිවල තියන ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය නිසා කාන්තාවන්ට ආහාර රුචිය වර්ධනයවීමක් වෙනවා. ඒ කියන්නේ ඕන තරම් කන්න පුළුවන් විදිහට බඩගිනි වෙනවා. ඉතින් ගන්නා කෑම ප්‍රමාණය වැඩිවීම එක්ක මහත් වෙනවා. අනිත් එක පියයුරු ප්‍රමාණයෙන් කුඩා කාන්තාවන්ට නිර්දේශ කරන්නෙත් මිතුරි පෙතිම තමයි.
    ඒත් දරුවන්දෙන්නෙක් අතරේ පරතරය තියාගන්න නම් වඩාත්ම හොඳ ක්‍රමය මිතුරි නෙවෙයි
    1. ඩිපොප්‍රොවේරා එන්නත. මේක එක් වරක් කාන්තාවට එන්නත් කලාම මාස 1 හෝ 3 කාලයක් උපත් පාලනය සිදුවෙනවා. මිලෙන් ඉතාම අඩුයි වගේම සයිඩ් එෆෙක්ට්ස් අඩුයි.
    2. ජඩෙල් හෝර්මෝන පෙති ශරීරයට ඇතුල් කිරීම. මේක අවුරුදු 3-5 අතර කාලයක් පවතිනවා.
    3. ලූෆයක් පැලඳීම. මේක අවුරුදු 5-10 කාලයක් පවතිනවා.
    "පියයුරු ප්‍රමාණයෙන් කුඩා කාන්තාවන්ට නිර්දේශ කරන්නෙත් මිතුරි පෙතිම තමයි."

    wisheaSha heathuwak thiyenawadha? ehema karannea peththa nisaa loku wena nisaadh?
    (loku kenek peththa bhaawithaa kiriimeadhii thawathawath loku wunoth gAtaLu sahagatha nisaa)
     
    • Like
    Reactions: D_Mad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Bedala inna unta jock itch hadila nedda.e dawas walata dena excuse eka mokadda
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    "පියයුරු ප්‍රමාණයෙන් කුඩා කාන්තාවන්ට නිර්දේශ කරන්නෙත් මිතුරි පෙතිම තමයි."

    wisheaSha heathuwak thiyenawadha? ehema karannea peththa nisaa loku wena nisaadh?
    (loku kenek peththa bhaawithaa kiriimeadhii thawathawath loku wunoth gAtaLu sahagatha nisaa)
    මෙහි ඇති හෝර්මෝන් වර්ගය නිසා පියයුරු වැඩීමක් වෙනවා.. දැනටමත් පියයුරු විශාල කාන්තාවන්ගේ පියයුරු අසීමිත විදිහට විශාලවීමක් වෙන්නේ නෑ..මොකද කාන්තාවකගේ පියයුරුවල විශාලත්වයේ උපරිමයට බලපාන්නේ ඇයගේ ඇඟේ ප්‍රමාණයයි.
     
    • Like
    Reactions: knight1

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    1591509560531.png
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මෙහි ඇති හෝර්මෝන් වර්ගය නිසා පියයුරු වැඩීමක් වෙනවා.. දැනටමත් පියයුරු විශාල කාන්තාවන්ගේ පියයුරු අසීමිත විදිහට විශාලවීමක් වෙන්නේ නෑ..මොකද කාන්තාවකගේ පියයුරුවල විශාලත්වයේ උපරිමයට බලපාන්නේ ඇයගේ ඇඟේ ප්‍රමාණයයි.

    එතකොට සමහර කාන්තාවො ඉන්නේ විශාල පියයුරු සහිතව, ගැබ් ගැනීමක් සිදු නොවූ ඇතැම් ගැහැනු ළමුන් විශාල පියයුරුවලට උරුමකම් කියනවා
    :lol: (බොහෝ විට පාසල් නිම කළ ශිෂ්‍යාවන් )
     
    • Like
    Reactions: D_Mad