කසාද බැඳපු එවුන්ට විතරයි!

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Mona dose tibba moka galapunat wedak na gani sex side eken active natam. Eki sex karana akamtinam mona hutta 100% wunat wedak na sex danne natam or akamatinam. Onna dosa. Apala bala bala hitapalla.
    Mata kiyala wadak ne ban. Mama owwa vishwasa karanne ne kiyala dammane ekema. Anik eka sex ma nemei kasada jivithe. Sex kiyanne 10 % wage
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    mona uttakata mee kendara kiyala jaatiyak tiyenwada manda
    Oya pakawal wedak na yako. Sex karana kamatida balapalla. Katata ganawada kari bonawada kiyala. Anal ok da kiyala balapalla. Owa tamai gani minihagei sambande wadagat wenne. Ewa ok nam etanin ehata ganita miniha natuwa ba minihta gani natuwa ba. Sex is the key.

    Mata kiyala wadak ne ban. Mama owwa vishwasa karanne ne kiyala dammane ekema. Anik eka sex ma nemei kasada jivithe. Sex kiyanne 10 % wage
    Umbata neme ban kiwe.
    ------ Post added on Jun 12, 2022 at 10:29 AM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Honda ganiyak bandoth athal ekee inna puluwan bung. Karamya matha thama eka set wenne kiyala mata nam hithanne :confused: samahara dewal ithin miss wenawa ekka bande nathi unoth

    Example ekake widiyata Apita yaluwo ekkath trip ekake yanna giyama kollo witharak ena trip set wenne na waysata yanakota. family ekka yanna wenneth yanawa nam

    ithin a wagee dewal miss wenawaa single ma nam. Thaniyama gihilla ehama travel wena deawl karagena athal ekake ganna mind set eka thiyanawa nam single life awulake naa
     
    • Love
    Reactions: kasunkaru

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Oya pakawal wedak na yako. Sex karana kamatida balapalla. Katata ganawada kari bonawada kiyala. Anal ok da kiyala balapalla. Owa tamai gani minihagei sambande wadagat wenne. Ewa ok nam etanin ehata ganita miniha natuwa ba minihta gani natuwa ba. Sex is the key.


    Umbata neme ban kiwe.
    ------ Post added on Jun 12, 2022 at 10:29 AM

    Gaani onewata wada sex walata kamathi nam pita yanna chance ekak thiynawa :lol:

    Normally gaanu ehema sexually active na..ehema wennne hormone imbalance ekak wela ekko mokak hari case ekak nm..

    Majority of women are not into sex ..habai karana eka hariyata karanna one...minihata gahanna denne nattham hari akamathi nam hari ethakota pawule prashna enawa...

    Uba kiyana eka 100% hari...but it has risks...
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    කිරියනි!
    මේකේ කසාද බැඳපු උන් ඉන්නවා නේද?
    මට අහන්න තියෙන්නේ මේ වෙද්දී උඹලා කසාද බඳින්න ගත්තු තීරණය ගැන පසු තැවෙනවද කියලා!
    නැති නම් ඇත්තටම උඹලා ඒ තීරණය ගත්තු එක ගැන සතුටු වෙනවද?
    කසාදෙන් පස්සේ උඹලගේ ජීවිතේ වෙනස් වුනා නම් ඒ කොයි විදිහටද?
    මෙන්න මේ ටික කොටාගෙන යමල්ලා!

    :yes::yes::yes::yes::yes::yes::yes:
    Dan man thaththa kenek 😍
     

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    විහිලු පැත්තකින් තියලා කතා කලොත්, සරලවම කසාදය යනු ගලපාගෙන ජීවත් වීමයි. 100% ගැලපෙන අය නැත. 0% නොගැලපුනත් ඔබට ගලපාගෙන ජීවත් විය හැක. ඔබ කැපකිරීමට සූදානම් විය යුතු අතර අනෙකාගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවිය යුතුය. එවිට ඔබ බලාපොරොත්වතු වන සතුට ලැබේ.
     

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    හරි කෙනා තෝරගත්තම ප්‍රශ්න අඩුයි. හැබැයි කෙල්ලො සාමාන්යයෙන් යාලුවෙලා ඉන්න කාලෙට වඩා බැන්දම ගේම ඉල්ලන ගතිය වැඩී. යාලුවෙලා ඉන්න කාලෙත් පොඩි දේටත් ගේම ඉල්ලන එකියක් නම් නොබැද ඉන්න එක තමා හොද

    හැබැයි ඉතින් ඒ හැමදේම තීරණය වෙන්නේ දෙන්නගේ තේරුම්ගැනීමේ මට්ටම අනුව. මොකද කෙනෙක් ගේම ඉල්ලනවට ආසා වෙන්නත් ඉඩ තියෙනවනෙ. පුද්ගලිකව මම රණ්ඩු වෙන්න ආසා නැ. ඉතින් යාලුවෙලා ඉන්න කාලේ එහෙම රණ්ඩු කෙක්කක් නොවුන කෙල්ලෙක් තමා මම බැන්දේ.

    So I'm Happily Married :yes: :love: Try your Luck buddy