itin kendara match wenwa kiyanne ekata nemeidaකේන්දර 100% ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් ..ඒවා පස්සේ ගිහින් වැඩක් නැහැ බන්..දෙන්නගේ ආදරය තේරුම් ගැනීම ගරු කිරීම දේවල් තමයි වැදගත්
itin kendara match wenwa kiyanne ekata nemeidaකේන්දර 100% ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් ..ඒවා පස්සේ ගිහින් වැඩක් නැහැ බන්..දෙන්නගේ ආදරය තේරුම් ගැනීම ගරු කිරීම දේවල් තමයි වැදගත්
හෙහෙ ..කේන්දර බැලුව මචන් ...කේන්දර බලන තැන් 6 න් බැලුවා ..තැන් 5ම කරන්න එපා කියලා කිවුවා ..මගේ යාලුවෝ අම්ම තාත්තා එපා කියද්දී තනි මතේට මම වැඩ කලා ..ඒත් අදටත් මම හිතනවා කේන්දර 100% හරි කියල කියන්නත් බැහැ ..වැරදි කියන්නත් බැහැ ..හැබැයි මට කියපු දේවල් නම් ඇත්ත උනා ..kendara baluwe nadda uba?
Umba army kaarayekge ekak suppu karanna giyane? Moko une ekata?
And what happened to that uni lecture (female)?
uba bandathee bnHonda ganiyak bandoth athal ekee inna puluwan bung. Karamya matha thama eka set wenne kiyala mata nam hithannesamahara dewal ithin miss wenawa ekka bande nathi unoth
Example ekake widiyata Apita yaluwo ekkath trip ekake yanna giyama kollo witharak ena trip set wenne na waysata yanakota. family ekka yanna wenneth yanawa nam
ithin a wagee dewal miss wenawaa single ma nam. Thaniyama gihilla ehama travel wena deawl karagena athal ekake ganna mind set eka thiyanawa nam single life awulake naa
Tell ur story broමම නම් අවන්කවම පසුතැවෙනවා...හැබයි මචන් ලෝකේ කොහෙවත් 100% ගැලපෙන ජෝඩු නැහැ ..ගලපාගෙන ජිවත් වෙන්න දන ගන්න ඕනි ..ඒකට දෙන්න අතරේ තියෙන තේරුම් ගැනීම ගොඩක් වටිනවා ...ආදරය තේරුම් ගැනීම එකිනෙකට ගරු කිරීම තියෙනවා නම් සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්න පුළුවන්..
Gaha banagena nadda ??බැඳලා අවු. 12 යි. යාලු වෙලා හිටියා අවු. 05 ක්. දැන් අවු. 07 ක දුවෙක් ඉන්නවා. බැන්ද එක ගත්ත හොඳ තිරණයක්. දුව හම්බ වුන එක තමයි ජීවිතයේ ලොකුම සතුට.
marry කරාට පස්සෙත් කටට ගන්නෙ නැති ගෑණුත් ඉන්නවද යකෝ.katta ganwada ahapan
ok nam witarak badapan
Yep. I stopped having contact with her once get to know that she is pregnant. However, she dropped a msg after delivering her baby by cesarean 2 months ago. Staying away from her, might be healthy for me as I feel now.If you both know the limits I think shouldn't be a problem ban. Dennama committed to different people angey ellenna ena each one.
End of the day you need a distraction to keep yourself happy.
She loves and cares for me a lot. So, I won't leave her even if I am unhappy. Maybe one day her love would turn me around hopefully.BDW why are you sticking with your woman now?
අම්මෝ.. තියෙනවා බන්. ගහගෙන නම් නෑ. බැන ගෙන තියෙනවා. තරහා වෙලා දවස් දෙකක්, තුනක් විතර ඉන්නවා. රෑට අල්ලගෙන හොඳ සැපක් දුන්නම පහුවෙනිදා ඉඳන් යාලුයි. එහෙම තරහා වෙලා ඉඳලා සෙට් වෙන එක නිකන් හනිමුන් ගියා වගේ තමයි.Gaha banagena nadda ??
හෙහෙ ..කේන්දර බැලුව මචන් ...කේන්දර බලන තැන් 6 න් බැලුවා ..තැන් 5ම කරන්න එපා කියලා කිවුවා ..මගේ යාලුවෝ අම්ම තාත්තා එපා කියද්දී තනි මතේට මම වැඩ කලා ..ඒත් අදටත් මම හිතනවා කේන්දර 100% හරි කියල කියන්නත් බැහැ ..වැරදි කියන්නත් බැහැ ..හැබැයි මට කියපු දේවල් නම් ඇත්ත උනා ..
Haha happy life. Tharaha vela iddi aul nadda bn? Balenda shot eka denneඅම්මෝ.. තියෙනවා බන්. ගහගෙන නම් නෑ. බැන ගෙන තියෙනවා. තරහා වෙලා දවස් දෙකක්, තුනක් විතර ඉන්නවා. රෑට අල්ලගෙන හොඳ සැපක් දුන්නම පහුවෙනිදා ඉඳන් යාලුයි. එහෙම තරහා වෙලා ඉඳලා සෙට් වෙන එක නිකන් හනිමුන් ගියා වගේ තමයි.
check his previos threadsTell ur story bro
තරහා වෙලා ඉද්දි නම් අවුල්. කොහොමත් දවස් දෙකක් විතර යද්දී ගෙදර දේවල් වලට කතා කරද්දී යාලු වෙනවා බන්. දිගටම තරහා වෙලා ඉන්න බෑනේ.Haha happy life. Tharaha vela iddi aul nadda bn? Balenda shot eka denne![]()
Taraha wela innakota foodcity ehema giyama hrithik wage un diha balanne neddaතරහා වෙලා ඉද්දි නම් අවුල්. කොහොමත් දවස් දෙකක් විතර යද්දී ගෙදර දේවල් වලට කතා කරද්දී යාලු වෙනවා බන්. දිගටම තරහා වෙලා ඉන්න බෑනේ.