කසාද බැඳපු එවුන්ට විතරයි!

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඒකනෙ බන්....මම නං බඳින්නෑ...බලපන්කො උඹට වෙලා තියෙන දේ නේද... :ROFLMAO: :ROFLMAO:
    ඔවු බන් ගහන්න ගියාම බලන්නෑ. එලෝල ගානෝ බන්. ගෑනු හෙන වසයි යකෝ. සුදු ගෑනු ගොඩක් වසයි. අතට අහුවෙන එකෙන් දමල ගානෝ. දවසක් බත් හැලියෙනුත් ගැහුව කියහන්කො.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    දැනට active. ගොඩක් අයගේ family & sex life එකට කෙලවෙන්නේ සල්ලි ප්‍රශ්න, job එකේ ප්‍රශ්න වගේ බාහිර ප්‍රශ්න එද්දී සහ ගෑනිට ඕන දේ පිරිමියාගෙන් නොලැබෙන කොට, පිරිමියාට ඕන දේ ගෑනි ගෙන් නොලැබෙන කොට. ඒ හැම දෙයක්ම බැලන්ස් කර ගන්න එක තමයි ජීවිතය කියන්නේ. ඒ හැම දෙයක්ම බැලන්ස් නම් ගෑනි ඕන වෙලාවක දෙන්න ready සහ මිනිහා ඕන වෙලාවක කරන්න ready. මේ බැලන්ස් කිරීම wife & husband දෙන්නටම අයිති දෙයක්. එතකොට family life එක සර්ව සම්පුර්ණයි, සාර්ථකයි.
    ඔව් හරිහමන් ආදායමක් නැතිව කසාද බැදපු උන්ට තමයි කසාද ජීවිතේ වහක් වෙලා තියෙන්නෙ . ඔය එක ප්‍රශ්න වලින් 80% ක් විසදෙනවා සල්ලි තයෙනවානම්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔවු බන් ගහන්න ගියාම බලන්නෑ. එලෝල ගානෝ බන්. ගෑනු හෙන වසයි යකෝ. සුදු ගෑනු ගොඩක් වසයි. අතට අහුවෙන එකෙන් දමල ගානෝ. දවසක් බත් හැලියෙනුත් ගැහුව කියහන්කො.

    බත් හැලි අවුල්
    උම්බලකඩෙන් වගේ ගැහුව නන් ශෝක්, අහුල ගත්ත , දිව්ව
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    මේවා අහලා කොහොමද බන් කසාද බඳින්නෙ
    Sad Formula 1 GIF
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඔවු බන් ගහන්න ගියාම බලන්නෑ. එලෝල ගානෝ බන්. ගෑනු හෙන වසයි යකෝ. සුදු ගෑනු ගොඩක් වසයි. අතට අහුවෙන එකෙන් දමල ගානෝ. දවසක් බත් හැලියෙනුත් ගැහුව කියහන්කො.
    උඹට ගහන හැටි මේකෙ කිව්ව කියල මාට්ටු වුනොත් කොහොම ගහයිද දන්නෑ බන්....😂
    බත් හැලි අවුල්
    උම්බලකඩෙන් වගේ ගැහුව නන් ශෝක්, අහුල ගත්ත , දිව්ව
    හොර බල්ලට පොල් බෑයෙන් ගැහැව්ව වාගෙ කියන්නෙ නිකන්ද....
    ගුටි කාලත් හොරා කෑමටමයි හිත...😂
    මේවා අහලා කොහොමද බන් කසාද බඳින්නෙ
    Sad Formula 1 GIF
    ඒකනෙ බන් තනියෙන් ඉන්නෙ තාම..😢
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    බත් හැලි අවුල්
    උම්බලකඩෙන් වගේ ගැහුව නන් ශෝක්, අහුල ගත්ත , දිව්ව

    උඹට ගහන හැටි මේකෙ කිව්ව කියල මාට්ටු වුනොත් කොහොම ගහයිද දන්නෑ බන්....😂

    හොර බල්ලට පොල් බෑයෙන් ගැහැව්ව වාගෙ කියන්නෙ නිකන්ද....
    ගුටි කාලත් හොරා කෑමටමයි හිත...😂

    ඒකනෙ බන් තනියෙන් ඉන්නෙ තාම..😢
    ප්‍රසංගය මගෙ ගෑනිට කරගහනව කිවුව බන්. ඒක උනාම මගේ ප්‍රස්න ඉවරයි.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ප්‍රසංගය මගෙ ගෑනිට කරගහනව කිවුව බන්. ඒක උනාම මගේ ප්‍රස්න ඉවරයි.
    පිස්සුද යකෝ...😅😅
    තවත් අහිංසක කොල්ලෙක්ගෙ ජීවිතයක් විනාස කරන්න හදන්නෙ.. :eek:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේකයි මට කියන්න තියෙන්නේ. හරි කෙනා බැඳගත්තොත් ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් වැරදි කෙනා බැඳගත්තොත් ජීවිත කාලෙම විඳවන්න පුළුවන්. හරි කෙනා තෝරාගන්න එක තමන්ගේ වැඩක්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,371
    113
    මැදමහනුවර
    මේකයි මට කියන්න තියෙන්නේ. හරි කෙනා බැඳගත්තොත් ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් වැරදි කෙනා බැඳගත්තොත් ජීවිත කාලෙම විඳවන්න පුළුවන්. හරි කෙනා තෝරාගන්න එක තමන්ගේ වැඩක්.
    FXKjped.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,748
    1,902
    113
    Galle
    කිරියනි!
    මේකේ කසාද බැඳපු උන් ඉන්නවා නේද?
    මට අහන්න තියෙන්නේ මේ වෙද්දී උඹලා කසාද බඳින්න ගත්තු තීරණය ගැන පසු තැවෙනවද කියලා!
    නැති නම් ඇත්තටම උඹලා ඒ තීරණය ගත්තු එක ගැන සතුටු වෙනවද?
    කසාදෙන් පස්සේ උඹලගේ ජීවිතේ වෙනස් වුනා නම් ඒ කොයි විදිහටද?
    මෙන්න මේ ටික කොටාගෙන යමල්ලා!

    :yes::yes::yes::yes::yes::yes::yes:
    adahasak denna ba..ganith elakiri innawa
     
    • Like
    Reactions: Solo Rider