කසාද බැඳලද.? නැද්ද.??

කසාද බැඳලද.? නැද්&#350

  • මම කසාද බැඳලා නෑ

    Votes: 161 77.0%
  • මම කසාද බැඳලා ඉන්නේ

    Votes: 48 23.0%

  • Total voters
    209
  • Poll closed .

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
:baffled::baffled: ඕකට දැන්ම බෙහෙත් ගන්න වෙයි.. :rofl::rofl: අගේ හැටියට මොලෙයි, හිතයි වැඩිලා නෑ කියලා...:yes::yes:
ඒකට බෙහෙත් ඕන නෑ ... වයසට හරියන්න මොළය වර්දනය වෙලා තියෙනවා :rofl:
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒකට බෙහෙත් ඕන නෑ ... වයසට හරියන්න මොළය වර්දනය වෙලා තියෙනවා :rofl:

    :D:D හරිම සන්තෝසයි... යුද්දෙත් දිනුම්. ඇගේ හැටියට මොළෙත් තියනවා,.. අස්චාර්ය..... ගෑනු කෙනෙක් කියුවේ..

    මම මුකුත් නොකිය ඉන්නං :dull:

    :confused::confused:
     
    Last edited:

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    බැදලා ඉන්නෙ නමුත් ලගදි ඩිවොස් වෙයිද දන්නෙ නැහැ...:yes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :D:D හරිම සන්තෝසයි... යුද්දෙත් දිනුම්. ඇගේ හැටියට මොළෙත් තියනවා,.. අස්චාර්ය..... ගෑනු කෙනෙක් කියපු නිසා පුදුමේ..



    :confused::confused:


    :rofl::rofl::rofl::rofl: අපි පොඩි ළමයි .. ලොකු අය කියන කතා අපිට තේරෙන් නෑ