මම නම් බැඳලා බන්,එක පුතෙකුත් ඉන්නවා දැන් පොඩ්ඩ මොන්ටිසෝරි යනවා අව්රුදූ 3ය් මාස 7ය් වයස.![]()
එල බන්.... අපිට වැලේ වැල් නෑ...


මම නම් බැඳලා බන්,එක පුතෙකුත් ඉන්නවා දැන් පොඩ්ඩ මොන්ටිසෝරි යනවා අව්රුදූ 3ය් මාස 7ය් වයස.![]()











ජයවේවා!!!!පොඩි දුවගේ සිනා වෑලයි
පොඩි පුතුගේ කතා පෙළයි
ප්රිය බිරිදගෙ සෙනෙහෙ විලයි
මගේ නිවන මගේ පෑල්පතයි...
කටු මෑටි ගෑ බිත්ති පුරා
පලිගු මෑණික් එලිය දිලේ
ගොම මෑටි ගෑ ගෙබිම මගේ
පියවිලි බූමුතුරුණු වගේ.....
ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුචි පෑළේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම් නෑති සුවය දෑනේ.....
පොඩි පුතුගේ කතා පෙළයි
ප්රිය බිරිදගෙ සෙනෙහෙ විලයි
මගේ නිවන මගේ පෑල්පතයි...
පොඩි පුතුගේ කතා පෙළයි
ප්රිය බිරිදගෙ සෙනෙහෙ විලයි
මගේ නිවන මගේ පෑල්පතයි...

අප්පොච්චෙක් එහෙනං





