කසිප්පු සිරාගේ රෙප් දන්සැල(Rep Unlimited)

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    Api dinno Rep දීපල‍්ලා මාසයක් පුරාවට

    rep one aya illanna.:D:D:D
    කෝ රෙප් ?
    079c.gif
     
    • Like
    Reactions: dj gamaya and ijay

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වෙනදා පුරුද්දට කඩාගෙන ආවා යූසර් සීපී එකට :baffled: තව පොඩ්ඩෙන් උඹ රෙප් එක්ක දීපු ජින්කි ජිකින් ඉමේජ් එක මාට්ටු වෙනවා යකූ, ගෙදර වසලා හමාරයි එහෙනම් :dull: ඔව්වා දුන්නට පස්සේ රෙඩ් නෝටිස් එකක්වත් දාපිය :P හවසට රේප් කරන්නම්.

    තව ටිකෙන් අවුරුදු කාලා බස් හෝල්ට් එකේ නෙ ඉන්න වෙන්නෙ :lol:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,907
    17,139
    113
    Kottawa
    ලොක්ක කිව්වා නේද ලගදි මොකක්දෝ එකක් කරනවා කියලා.. rep දුන්නට වැඩක් තියෙයිද? charge වෙලා තියෙන්නේ.. ඕන උන්ට දෙන්නම්.. :yes:
     
    • Like
    Reactions: nmps