කසුන් කල්හාරගේ අලුත් සින්දු

manurasavan

Active member
  • Oct 25, 2008
    786
    34
    28
    ආ මේ අපේ COPY PAST සංගීතවේදියා ගැන නේද කියල තියෙන්නේ .....මෙයාගේ සින්දු හොදට අහන්න ...හදවතින් අහන ගමන් ඔලුවෙන් හිතන්න ...මෙතුමාගේ සින්දු සියල්ලම අපිට ආගන්තුක බවක් දැනෙයි ...තවත් හොදට අහන්න ...ටික ටික ඔලුවට වැටහෙයි කොහේ දී හරි අහල තියනවනේ නේද මේ ශෛලිය කියල ....මතක් කරගන්න හොයාගන්න PASTE උනේ කොහෙන්ද කියල ....මෙයා ඔලුවෙන් ගේම දෙනකොට අපි ??? ...පිපෙන්න කලින් බලෙන් මල් පොහොට්ටුවක් දිගහරින්න ගියාම ???? ...මෙයා පොරක් වෙන්න කලින් පොරක් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා ...නැති TALENT කොහෙන් ගන්නද ....මෙතුමා නැට්ට පිටින් ගෙඩිය පිටින් COPY PAST කරන්න හරිම සූරයෙක් ....මම කියන්න ඕනි නෑ දන්නවා ඇති නේ .... එහෙම බැලුවම ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ලා මෙතුමල එකම පන්තියේ ... මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි කිසිම වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් ....උන්ට කිසිම තැනක් නෑ .....ආයෙත් මෙතුමාගේ සින්දු හොදට අහන්න ...හොයාගන්න කොහෙන් කොහොමද කෙලෙසද මේ සූරකම කලේ කියල.... COPY PAST ලපයි සිපයි පැටියෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා ...

    machan me rate godak songs cop past tama... eth machan kasun kalharage gayana hakiyava uparimai me vage katahadak lankave katavath na machan.. ekath uba hodata hitala balapan pattakata vela...:frown::frown::frown:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආ මේ අපේ COPY PAST සංගීතවේදියා ගැන නේද කියල තියෙන්නේ .....මෙයාගේ සින්දු හොදට අහන්න ...හදවතින් අහන ගමන් ඔලුවෙන් හිතන්න ...මෙතුමාගේ සින්දු සියල්ලම අපිට ආගන්තුක බවක් දැනෙයි ...තවත් හොදට අහන්න ...ටික ටික ඔලුවට වැටහෙයි කොහේ දී හරි අහල තියනවනේ නේද මේ ශෛලිය කියල ....මතක් කරගන්න හොයාගන්න PASTE උනේ කොහෙන්ද කියල ....මෙයා ඔලුවෙන් ගේම දෙනකොට අපි ??? ...පිපෙන්න කලින් බලෙන් මල් පොහොට්ටුවක් දිගහරින්න ගියාම ???? ...මෙයා පොරක් වෙන්න කලින් පොරක් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා ...නැති TALENT කොහෙන් ගන්නද ....මෙතුමා නැට්ට පිටින් ගෙඩිය පිටින් COPY PAST කරන්න හරිම සූරයෙක් ....මම කියන්න ඕනි නෑ දන්නවා ඇති නේ .... එහෙම බැලුවම ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ලා මෙතුමල එකම පන්තියේ ... මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි කිසිම වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් ....උන්ට කිසිම තැනක් නෑ .....ආයෙත් මෙතුමාගේ සින්දු හොදට අහන්න ...හොයාගන්න කොහෙන් කොහොමද කෙලෙසද මේ සූරකම කලේ කියල.... COPY PAST ලපයි සිපයි පැටියෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා ...[/QUOTE

    කවුද බන් වැඩකාරයෝ, අපිටත් සින්දුවක් දෙකක්ක් share කරපන්කෝ. අලුත් දෙයක් රස විදින්න මමත් ආසයි, කසුන් ගේ සින්දු කොපිද නැද්ද මම දන්නේ නෑ, එත් එවා සාමාන්යෙන් ප්‍රසශ්ත මට්ටමක තියනවා
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    ආ මේ අපේ COPY PAST සංගීතවේදියා ගැන නේද කියල තියෙන්නේ .....මෙයාගේ සින්දු හොදට අහන්න ...හදවතින් අහන ගමන් ඔලුවෙන් හිතන්න ...මෙතුමාගේ සින්දු සියල්ලම අපිට ආගන්තුක බවක් දැනෙයි ...තවත් හොදට අහන්න ...ටික ටික ඔලුවට වැටහෙයි කොහේ දී හරි අහල තියනවනේ නේද මේ ශෛලිය කියල ....මතක් කරගන්න හොයාගන්න PASTE උනේ කොහෙන්ද කියල ....මෙයා ඔලුවෙන් ගේම දෙනකොට අපි ??? ...පිපෙන්න කලින් බලෙන් මල් පොහොට්ටුවක් දිගහරින්න ගියාම ???? ...මෙයා පොරක් වෙන්න කලින් පොරක් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා ...නැති TALENT කොහෙන් ගන්නද ....මෙතුමා නැට්ට පිටින් ගෙඩිය පිටින් COPY PAST කරන්න හරිම සූරයෙක් ....මම කියන්න ඕනි නෑ දන්නවා ඇති නේ .... එහෙම බැලුවම ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ලා මෙතුමල එකම පන්තියේ ... මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි කිසිම වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් ....උන්ට කිසිම තැනක් නෑ .....ආයෙත් මෙතුමාගේ සින්දු හොදට අහන්න ...හොයාගන්න කොහෙන් කොහොමද කෙලෙසද මේ සූරකම කලේ කියල.... COPY PAST ලපයි සිපයි පැටියෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා ...

    umbama kiyapan kohenda kiyala
     
    kooo ban uba
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0

    තුන් තේරවිලි නොකියා කියමු බලන්න. මමත් නොදන්නා නිසා අහන්නේ. මමත් කසුන්ගේ song වලට කැමති කෙනෙක්. කසුන්ගේ voice එකට මම කැමති. live sing කලත් recording එකක් උනත් එකම voice එක තියෙන්නේ. Iraj වගේ හදපු voice නෙමේ තියෙන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    තුන් තේරවිලි නොකියා කියමු බලන්න. මමත් නොදන්නා නිසා අහන්නේ. මමත් කසුන්ගේ song වලට කැමති කෙනෙක්. කසුන්ගේ voice එකට මම කැමති. live sing කලත් recording එකක් උනත් එකම voice එක තියෙන්නේ. Iraj වගේ හදපු voice නෙමේ තියෙන්නේ.

    ඒක තමයි මචන් මන් හිතන්නෙ ඉරිසියාවට කියපු කතාවක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    kaudha<<<<<<<?????????
    reputation_neg.gif
    කසුන් කල්හාරගේ අලුත්... 11-19-2012 10:04 PM wedapan kasunta mal thiyala ...
    :lol::lol:

    මල් විතරක් තිබ්බම ඇතිද දන්නෙ නෑ
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol:

    මල් විතරක් තිබ්බම ඇතිද දන්නෙ නෑ

    මොන ගොනෙක්ද වූ????????කසුන්ගේ සින්දු ලස්සන නිසා හොදයි කිවුවාම ඒකට ඉරිසියා කාටද බන් සින්දු ලස්සනයි කියලයි කියන්නෙ. නැතුව අපි මල් තියලා වදිනවා කියලා නෙමෙයි

    rep dunna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොන ගොනෙක්ද වූ????????කසුන්ගේ සින්දු ලස්සන නිසා හොදයි කිවුවාම ඒකට ඉරිසියා කාටද බන් සින්දු ලස්සනයි කියලයි කියන්නෙ. නැතුව අපි මල් තියලා වදිනවා කියලා නෙමෙයි

    rep dunna
    ගංජා පිස්සෙක්ද කොහෙද බන්
    මට හිතාගන්න පුළුවන් කරපු එකා
    පව් වැඩේ :lol::lol: