යකෝ බලු කතා කියන්නෙපා,කසුන් කල්හාරලා ලක්ශ්මන් විජේසේකරලා මොන දේශපාලන මතේ හිටියත් රටක් වටින මිනිස්සු,හැබැයි ඔය සමනලී ෆොන්සේකා ජගත් මණුවර්න වගේ සල්ලි වලට දෙන බඩු කෑලි ගන්ජාකරයෝ එක්ක ඒ මිනිස්සු තියන්නවත් බෑ,හොඳ මිනිස්සුන්ට හොඳයි කියන්න පුරුදු වෙයන් ඔක්කෝටම ඉස්සර වෙලා...



