හුය ආරම්භයේ දී ම ඔබතුමා ගේ රූපයක් අපේ දැකීම පිණිස පළකිරීම ගැන ස්තූතිවන්ත වෙමි!!!!!!!!!!!!!!!!


හරි හරි දැ කසුන් කල්හාර කියන්නෙ සංගීතය පිලිබද දැනුමක් නැති හරකෙක්.. එතකොට උගෙ සින්දු මෙලෝ යකෙකුට හන්න බෑ...
ඒකට ඉරජ් නේ බන් උගෙ සිංදු සොරි වැරදුනා ට්‍රැක්ස් නෙ බන් ට්‍රැක්ස්... මට කොත්තුත් ඕනෙ, මම ඔන්න ආව උම්ම උම්ම ඕනෙ,පටමල් ගොඩයි බලන් ඉන්න මට දුකයි, ස්කුබියෝ අනෙ ස්කුබියෝ හපන්නනම් එපා බලපන් කොච්චර ගැබුරු තේරුමක්ද තියෙන්නෙ නේ,,,,




