කසුන් කල්හාරගේ ‘අලුත් පුක‘

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    80.jpg

    81.jpg

    82.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මෛත්‍රීපාල සිරිසේනගේ කොල්ලො කෙල්ලන්ගේ ඔලු ටික හිමින් අපි හදමු.

    මෙය අන්තවාදීන් සහ විදේශ රටවල්වල සූක්‍ෂම උපායක්.
    අන්තවාදීන්ට දිනාගත් දේශය කඩන්න මෙය කදිම අවස්ථාවක්.
    “ WE NEED A CHANGE “ කියා කෑගසන්නේ Trend එකට සහ Posh කියා හිතන රටට කැක්කුමක් නැති අය.
    අපි අවුරැදු 30ක් දුක් වින්දා කුරිරැ යුද්ධයක් නිසා.
    මෙය කාටවත් කඩේයාමක් නොවේ මෙය රටට කඩේ යෑමක්.
    කොතරම් බැනුම් ඇහුවත් රට වෙනුවෙන් නැගීසිටින්න බිය නොවන්න.
    ජනතාව දැනුවත් කරමු!!! අපි එකතු වෙමු!!!
    අපිට මේ රට විතරයි තියෙන්නේ.
    P.S. - මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් නොවේ
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මේ එන්.ශ‍්‍රී ශාන්ත කියන එකා මොකෙක්ද බන්. ඇයි උගේ කොටු රතුපාට. මූ මොනාහරි වරදක් කරපු නිසාද. මේ දවස්වල එළකිරි එකේ රජතුමාට කඩේ යන සේරවන්ටම එහෙමයි නේද. මූ මහින්දගේ හොර එකක්ද මන්ද.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද රාජපක්ෂ ජනපතිතුමා කරන ලද මෝඩ වැඩ.
    1 සිංහල ‍ජාතියට.
    2 බෞද්ධ පුද්ගලයන්ට.
    3 යුද්ධය අවසන් කිරිම.
    4 රට එකීය රටක් බවට පත්කිරිම.
    5 බෞද්ධ ජාතියට රටේ ඉහලම තැන ලබා දිම.
    6 රටේ නව වෙහෙර විහාර නිර්මාණ කිරිම.
    7 රටතුල පිරිහි ගිය පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය ප්‍රවර්ධනය කිරිම.
    8 රටේ ස්වමින් වහන්සේලාට සහ බෞද්ධ සිද්ධස්ථාන වලට ලොව පුරා බෞද්ධ රට වල සහ අනෙකුත් රට වල ඉහල තැනක් ලබා දිම.
    9 කතෝලික පුද්ගලයන්ට.
    10 යුද්ධය අවසන් කිරිම.
    11 මඩුමතා පල්ලිය නිදහස් කිරිම.
    12 පාප් වහන්සේට ලංකාවට වඩිනා ලෙස අරාධනා කිරිම.
    13 දෙමළ ජාතියට.
    14 උතුරේ යුද්ධය අවසන් කිරිම.
    15 පලමු වරට උතුරට මහමැතිවරනයක් පැවැත්විම.
    16 ලංකාවෙ හොදම උසස්පෙල සමාර්ථ යාපනයට ලබා දිම.
    17 යාල්දෙවි සිහිනය සැබැ කිරිම.
    18 මුස්ලිම් ජාතියට.
    19 නැගෙනහිර යුද්ධය අවසන් කිරිම.
    20 වෙළදාමට සැමදා දක්ෂ මුස්ලිම් පුද්ගලයන්ට පිටකොටුවෙ වැඩි ඉඩක් ලබා දිම.
    21 සැම මුස්ලිම් ජාතිකයෙක්ම ශුද්ධ මක්කමට යැවිමට පොරොන්දු විම.
    22 කලා කරුවන්ට.
    23 දකුනු අසියාවේ විශාලම රංග ශාලාව ලෙස නෙලුම් පොකුන රංග ශාලාව ඉදිකිරිම.
    24 ලංකාවේ ප්‍රථම කලා ගම්මානය ලෙස රන්මිහිතැන්න කලා ගම්මානය ඉදිකිරිම.
    25 ජෝන්ද සිල්වා සමරු රගහල ප්‍රතිසංස්කරනය කිරිම.
    26 රට ලස්සන කිරිමෙන් කලාවට අලංකාර ස්ථාන බොහොමයක් රටතුල බිහිකර දිම.
    27 ක්‍රිඩාවට.
    28 හම්බන්තොට, පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රිඩංගන ඉදිකිරිම.
    29 2017 අසියානු යොවුන් මළල ක්‍රිඩා උලේල හම්බන්තොටට ලබා දිම සහ එයින් නව ක්‍රිඩංගන ඉදිකිරිම සහ තරුණ ක්‍රිඩකයන්ට ක්‍රිඩා කිරිමට වැඩි ඉඩකඩක් ලැබිම.
    30 කෙත්තාරාම, තුරක තරග පිටිය, හැව්ලොක්, නවලපිටිය ජයතිලක වැනි බොහොමයක් ක්‍රිඩා පිටි ප්‍රතිසංස්කරනය කිරිම.
    31 ක්‍රිඩා පාසල් සංකල්පය ඇතිකර ඒවා නිර්මණය කිරිම.(උදා.පිළියන්දල මධ්‍ය විදුහල)
    32 රගර් ක්‍රිඩාව රට තුල ප්‍රවර්ධනය කිරිම සහ එම ක්‍රිඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිඩකයන් සමග ක්‍රිඩා කිරිමට සැලැස්විමෙන් ක්‍රිඩකයන්ගෙ අර්ථිකය ශක්තිමත් කිරිම.
    33 උතුරු නැගෙනහිර ජනතාවටත් ක්‍රිඩා කිරිමේ අයිතිය ලබා දිම.
    34 සියලු ක්‍රිඩා සංවර්ධනය කිරිම.
    35 කාන්තාවන්ට.
    36 යුද්ධය අවසන් කිරිම.
    37 උසස් පෙළ ඉහළම ප්‍රතිඵල සිසුවියන් ලබා ගැනිම.
    38 මැද පෙරදිග කාන්තාවන් යැවිම සිමා කිරිම.
    39 දිවි නැගුම සහ නොයෙකුත් අඩු පොලී ණය ක්‍රම මගින් ඔවුන්ගේ අර්ථිකය ශක්තිමත් කිරිම සහ ලක්සල වැනි ආයතන මගින් භණ්ඩ විකිනිමට හැකියාව ලබා දිම.
    40 පිරිමි පුද්ගලයන්ට.
    41 යුද්ධය අවසන් කිරිම මගින් 120000 අධික තරුණයන් ඝතනය විම නතර කිරිම.
    42 මත්වතුර වල බදු වැඩි කර අරක්කු බොතල් 2 ක් බිපු මිනිසුන් අරක්කු බොතල් 1 ක් බිමට පුරුදු විමෙන් රටේ බේබදු කම නැති විම.
    43 සිගරට් වල බදු වැඩි කර සිගරට් පැකට් 2 බිපු මිනිසුන් සිගරට් පැකට් 1 බිමට පුරුදු විමෙන් රටේ දුම්වැටි පානය පලනය කිරිම.
    44 රනිල්ටත්, චන්ද්‍රිකටත් සහ රටේ තවත් පලකයන්ට අරක්ෂාව සැලසු පතාලය සහමුලින් නැති කිරිම.(උදා.බොරැල්ලේ ඹල්කට්, බැද්දගානේ සන්ජිව, මොරටු සමන්, මලිගාවත්තේ මුස්ලිම් පාතාලය(නම් ගොඩයි), වැලිකඩ බන්ධනාගාරයේදි පාතාල නායකයන් 27 STF මගින් ඝතනය කිරිම)
    45 පතාලය සහමුලින් නැතිකිරිමෙන් මත් කුඩු රටේ ව්‍ය්ප්ත විම ඇන හිටිම.
    46 රටේ තරුණයන්ට වැඩියෙන් රැකියා ලබා දිමෙන් තරුණයන්ගේ ව්රැකියාව හින කිරිම.
    47 සංචරක ශේත්‍රය.
    48 2014 අවසන් වන විට රට තුලට සංචරකයන් ලක්ෂ 15 පැමිණිම.
    49 2014 FOB සගරාවට අනුව ලොව අරක්ෂිත රටවල් 10 අතරින් ලංකාවට 10 ස්ථානය ලැබිම.
    50 යුද්ධය අවසන් විමෙන් රට පුරාම සංචරක ශේත්‍රය ප්‍රවර්ධණය විමෙන් රටේ ජනතාවගේ අර්ථිකය ශක්තිමත් විම සහ රටේ විරැකියාව අඩු විම.
    51 2016 අවසන් වන විට රට තුලට සංචාරකයන් ලක්ෂ 25 ගෙන් විමට හැකිවන අයුරින් රට සංවර්ධන කිරිම.
    52 අපේ යුධ විරයන්ට(ත්‍රිවිධ හමුදා සමාජිකයන්ට).
    53 රනිල්, චන්ද්‍රිකා(මේ යුගයන් හිදිද සරත් ‍ෆොන්සේකා වැනි යුධ සෙබලන් සිටියේය) සහ රටේ තවත් පලකයන් අවසන් කිරිමට නොහැකියැයි කියු යුද්ධය අවසන් කිරිමෙන් හමුදා සෙබලුන් ඝතනය විම නැවැත් විම සහ නුතන ලොව කෙටි කලකින් යුද්ධයක් අවසන් කල එකම ත්‍රිවිධ හමුදාව බවට අපේ යුධ විරයන් පත්කිරිම.
    54 රනවිරැ ගම්මාන ඉදිකිරිම මගින් රනවිරැවන්ට නිවාස ලබා දිම.
    55 අරක්ෂක පසල් ඉදිකිරිම.
    56 රනවිරැවන්ට Reality වැඩසටහන් පැවැත් විම.
    57 යුද්ධයන් නැති රට වල හමුදා සෙබලුන් නැව්වල දමා සමාජයෙන් ඇත් කර සිරකරැවන් ලෙස තැබුවද (උදා.ඇමරිකාව, ප්‍රංශය, ඉන්දියාව, චිනය, රැසියාව, බ්‍රිත්‍යන්ය සහ තව බොහොමයක් රටවල්) අපේ සෙබලුන් සමාජ සේවයේ යොදවා ඔවුන්ට ක්‍රිර්ති නාමයක් ලබා දිම.
    වැදගත්: ඉහත සදහන් කරනු ලැබුවේ අංශු මත්‍රයක් පමණි.
    මෙන්න මෛත්‍රි, රනිල්, චන්ද්‍රිකාගේ ගුණ යහපත්(යහපාලනය) ක්‍රියාවන්.
    1 මෛත්‍රි
    2 මල්ලිලාගේ කෙරුවාව අයේ කියන්න ඔනේ නැහැනේ මේ දවස්වල අහන්න ඇතිනේ.
    3 පුතාගේ කෙරුවාව අයේ කියන්න ඔනේ නැහැනේ මේ දවස්වල අහන්න ඇතිනේ.
    4 දුවගේ පෙම්වතා ඝාථනය.
    5 ගැනු තියාගේන කෙරුව සෙල්ලම්.
    6 මෙවගේ දෙවල් වලට දඩුවම් කිරිමට නොහැකි වුයේ වත්මන් අණ්ඩුවේ මහලේකම් ඔහු විම නිසා සහ එමගින් පක්ෂය තුල ඇතිවන ප්‍රෂ්න වලදි රට පාලනය කිරිම ජනපතිට අපහසු විම නිසාය.
    7 රනිල්
    8 2001 සාම ගිවිසුමෙන් රට LTTE යට පවාදිම.
    9 බටලන්ද වධකාගාරය(මිලකල නොහැකි මිනිස් ජිවිත නැති විම).
    10 පතාල නායකයන්ට අරක්ෂක තනතුරු ලබා දි ඔවුන්ගේ කුඩු ව්‍යාපාරවලට සහය ලබා දිම (ඉහත නම් සදහන් කර ඇත).
    11 රට පෞද්ගලිකරනය කර, අර කවුද කිවුවා වගේ රට කාලකන්නි ඩිස්නිලන්තයක් බවට පත් කිරිමට අත හිත දිම.
    12 චන්ද්‍රිකා
    13 කොටි ප්‍රභාකරන්ට Mister ප්‍රභාකරන් කිම.
    § තම සැමියා මිය ගිය පසු ජනපති මන්දිරයේ තම දරුවන් ඉදිරිපිට අනියම් සැමියන් ලග තියා ගැනිම.(අනියම් සැමියා තවම රටේ ප්‍රධාන රංගන ශිල්පයේකු හා රට ගරුකරන රංගන ශිල්පයෙකු නිසා ඔහුගේ නම මෙහි සදහන් නොකරයි. ඔහු කවුද කියා රටම දනි, නොදන්න අය දන්න අයගේ අහගන්න )
    14 අනියම් සැමියා සමග සම්බන්දතා පැවැත්වු කන්තාවන්ට(රංගන ශිල්පිනියන්ට) අමානුෂික ලෙස වද හිංසා දිම.
    15 පතාල නායකයන්ට අරක්ෂක තනතුරු ලබා දි ඔවුන්ගේ කුඩු ව්‍යාපාරවලට සහය ලබා දිම.(ඉහත නම් සදහන් කර ඇත)
    16 මධ්‍ය වෙදින් ඝතනය කිරිම.
    17 හිටපු හමුදා සෙන්පතියන්ගේ බලය හින කිරිම(උදා. සරත් ‍ෆොන්සේකා).
    වැදගත්: ඉහත සදහන් කරනු ලැබුවේ මෛත්‍රි, රනිල්, චන්ද්‍රිකාගේ යහපාලනය කෙරුවාවේ අංශු මත්‍රයක් පමණි.
    වැදගත්:
    කවුද KP... ? යුද්ධයෙන් පසු අණ්ඩුව සමග එක් විය. කුඩාකල සිට ප්‍රභකරන්ගේ හොදම මිතුරාය. ඉන්පසු ජාත්‍යන්තර කොටි ජාලයේ නායකයාය. ඔහු සතුවයි පැවතුනේ LTTE බැංකු ගිනුම් සියල්ලම සහ ජාත්‍යන්තර නායකයන්ගේ සබදතා. ප්‍රභකරන්ගේ මරණයේ පසු ඔහු LTTE නායකත්වයට පත් විය. එවිට සියලුම ජාත්‍යන්තර නායකයන් ඔහු සමග සම්බන්දතා වැඩිකර ගැනිමට දැගලුවෙය. එවිට සුක්ෂම ලෙස අප බුද්ධි අංශ ඔහුව ලංකාවට ගෙන්වා අත්අඩංගුවට ගනු ලැබිය. එමගින් මුලු ජාත්‍යන්තර කොටි ජාලයම අඩපන කරන ලදි. තවද තවමත් ඔහුට ජාත්‍යන්තර කොටි ජාලයේ ඇති යම් යම් සම්බන්දතා නිසා ජාත්‍යන්තර කොටි ජාලයේ අප රට වෙනුවෙන් සිදුවන රහස්ය කටයුතු ඔහු මර්ගයෙන් අප බුද්ධි අංශ දැන ගනි. එයින් අප රටට අරක්ෂාව නෙවෙයිද සැලසෙන්නේ.... KP කාරයා අත්අඩංගුවට අරගේන උට සැප දුන්නැත්නම් ඔකා උන්ගේ අලුත්ම තොරතුරු අපිට කියයි.... අනික KP තමා දැන් උතුරේ දෙමළ ළමා නිවාස පවත්වමින් ඔහුන්ව පුනුරුත්තාපනය කරන්න උදවු කරන්නේ.
    කවුද කරුණා... පිල්ලෙයාන් කියන්නේ.... ? යුද්ධය අතරතුර අණ්ඩුව සමග එක් විය.තවත් ප්‍රභකරන්ගේ හොදම සගයන් දෙදෙනෙකි. රටේ පුජණිය ස්ථාන සහ ර‍ටේ මරුමස්ථාන වලට පහර දිම ඔවුන් සතුව පැවරිනි.(දළදා මලිගා ප්‍රහාරය, ශ්‍රි මහා බොධින් වහන්සේට එල්ලකල ප්‍රහාරය, කටුනායක ගුවන් තොටුපොළ ප්‍රහාරය සහ තවත්) මෙවන් තවත් දරුණු විනාශ ඔවුන් දෙදෙනා කිරිමට පෙර ඔවුන් දෙදෙනා අපේ හෙන්චයියන් බවට පත්කර ගැනිමට අප අරක්ෂක අංශ වලට හැකි විය. නැගෙනහිර කොටි මරුමස්ථාන සියල්ලම දන්නා පුද්ගලයා පිල්ලෙයාන් එයට කිසිම විවාදයක් නැත. වන්නියේ කොටි මරුමස්ථාන සියල්ලම දන්නා පුද්ගලයා කරුණාය. ඉතින් සිංහල තේරෙන ඕනම මනුස්සයෙක්ට තේරේනවා ඇතිනේ උන් දෙන්නාගේ ඔත්තු නැතුව අපේ හමුදාව අලියි කොටියි විතරක් ඉන්න ඔය ඉමක් කොනක් නැති කැල වලට ගිහින් කරගන්න ‍දේ. අනික් එක ඔවුන් දෙදෙනා අපේ හමුදාවත් එක්ක ඉන්න කොටත් එවකට LTTE එක ඇතුලේ ඉන්න ප්‍රභකරන්ගේ සගයන් සමග රහිසිගත සම්බන්දතා පවත්වපු හින්දා තමයි අඩු මිනිස් ඝාතන සංඛ්‍යාවකින් යුද්ධය නිම කිරිමට හැකි වුයේ. උන් දෙන්නා ඔය ඔත්තු අපිට දෙයි සැප දුන්නැත්තම්...... මොකො උන්ට පිස්සු නේ....
    කවුද අසාද් සාලිය... ? වත්මන් පොදු විපක්ෂයේ පුද්ගලයෙකි. මලිගාවත්තේ මුස්ලිම් පාතාලය හසුරන පුද්ගලයා ය.ලංකාව තුල වහබ් වාදව පතුරන මුස්ලිම් අන්තවාදියා යි. ISIS මුස්ලිම් අන්තවාදි සටන්කාමි කණ්ඩායම කෙසේ හෝ ලංකාවට ගෙන්වා ගැනිමට පොර අදින පුද්ගලයා ය. එමගින් රටේ මුස්ලිම් අන්තවාදි යුද්ධයක් ඇති කිරිමට දගලන පුද්ගලය යි.
    කවුද TNA... ? වත්මන් පොදු විපක්ෂයේ සිටිනා ප්‍රබල දේශපාලන පක්ෂයකි. හොදින් හො නරකින් උතුරු පළාතට වෙනම පාලනයක් ලබා ගැනිමට පොර අදින අන්තවාදි දෙමළ දේශපාලන පක්ෂයකි. දුක යනු ඔවුන් තවමත් එම මතයේම සිටිම යි. අදත්......
    කවුද මුස්ලිම් ක්‍රෝංගසය.... ? වත්මන් පොදු විපක්ෂයේ සිටිනා ප්‍රබල දේශපාලන පක්ෂයකි. සැම විටම පැනේ බලයෙන් නැගෙනහිරට වෙනම පාලනයක් ලබා ගැනිමට පොර අදින මුස්ලිම් දේශපාලන පක්ෂයකි. ඒය යම් පක්ෂයක් සමග සම්බන්ධ වි ලබා ගැනිමට නොහැකි වු විට වෙනත් පක්ෂයකට යන පක්ෂය කි.
    කවුද හෙළඋරුමය(මන්ත්‍රි චම්පික) සහ සොභිත හමුදුරුවෝ..... ? වත්මන් පොදු විපක්ෂයේ පුද්ගලයන් කිහිප දෙනෙකි. ශ්‍රි වික්‍රම රාජසිංහ රජුගේ පාලනයට වඩා ඉංග්‍රිසි පාලනය හොදයි යැයි පවසා රට 1815 කන්ද උඩරට ගිවිසුමෙන් ඉංග්‍රිසි ලබා දි පසුව 1818 පළමු කැරැල්ල ඇතිකරපු පුද්ගලයන්ගේ නුතන පරපුරය.
    දැන් ඔබට භාරයි ලබන 2015.01.08 දින ඡන්දය කා වෙනුවෙන් ලබා දිය යුතු ද යන්න තිරණය කිරිම. තවද ශ්‍රි ලංකිකයන් රැල්ලට ඡන්දය ලබා දෙන ඔනැම විටක රැවටිය හැකි මෝඩ පුද්ගලයන්ද යන්න මුලු ලොවම බලා සිටි එය ඔබේ වටිනා ඡන්දය අනුව තිරණය වේ...... අනිවාර්යයෙන් ඡන්දය දාන්න............
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.This message is hidden because N sriyantha is on your ignore list.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඊයේ සිරිමෝඩිගේ මරදානේ අන්තිම රැළියේ සිරිමෝඩි කතා කරන්න කලින් කාටත් පේන්න වෙඩිනොවදින ග්ලාස් ඵකක් ගෙනත් සිරිමෝඩිගේ ඉදරිපසින් සිටවනවා...
    යකෝ යුදදේ ඉවරකරපු මේ මුළු ලෝකයේන්ම්ම ඉරිසියාවට බදුන්වෙලා ඉන්න දෙමල කොටි්නඩේ ප්‍රධානම ඉලක්කය වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ ඕහේ නිකන් කතා කරනවා..
    මේ පුස්සුහටං ඉදරියෙන් වෙඩි නොවදින කණ්නාඩියක් තියන් බයට කතා කරනවා..මේ කාලකණ්නි රූකඩකාරයාට ගලක් හරි ගහන්න කාටද බන් ඕනේ ....
    ඇයි මරදානේ මුස්ලිම් උන් ෂුවර් නැද්ද?
    මේ වාගේ දෙකේ පන්තියේ චූන් කාරයින්ටද මේ කාලකන්නි පස්සේ යන්නේ...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඊයේ සිරිමෝඩිගේ මරදානේ අන්තිම රැළියේ සිරිමෝඩි කතා කරන්න කලින් කාටත් පේන්න වෙඩිනොවදින ග්ලාස් ඵකක් ගෙනත් සිරිමෝඩිගේ ඉදරිපසින් සිටවනවා...
    යකෝ යුදදේ ඉවරකරපු මේ මුළු ලෝකයේන්ම්ම ඉරිසියාවට බදුන්වෙලා ඉන්න දෙමල කොටි්නඩේ ප්‍රධානම ඉලක්කය වෙලා ඉන්න මහින්ද රාජපක්ෂ ඕහේ නිකන් කතා කරනවා..
    මේ පුස්සුහටං ඉදරියෙන් වෙඩි නොවදින කණ්නාඩියක් තියන් බයට කතා කරනවා..මේ කාලකණ්නි රූකඩකාරයාට ගලක් හරි ගහන්න කාටද බන් ඕනේ ....
    ඇයි මරදානේ මුස්ලිම් උන් ෂුවර් නැද්ද?
    මේ වාගේ දෙකේ පන්තියේ චූන් කාරයින්ටද මේ කාලකන්නි පස්සේ යන්නේ...

    a manussayata ganu daruwo innawa umbala wage kalakanni un iddi a manussayo a ganth hithanna epai.
    uata ona hinda glass ekak genath hitewwa.umbe athin salli giyada??rajaye salli nam nemei wenna ati
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මම දන්න දේවල් තියෙනව
    මම නොදන්න දේවල් තියෙනව
    මම දන්නව කියල නොදන්න දේවල් තියෙනව
    මම නොදන්නව කියල නොදන්න දෙවල් තියෙනව
    මුලින්ම මම නොදන්න දේ තම ජනධිපති රාජපක්ෂ ඇතුලු පිරිස සන්වර්ධන කටයුතු වලදී කොමිස් ගත්ත කියන එක
    මම හොදටම දන්න දේ තම අධිවේගී මාර්ග තියෙනව, හදපු අනිත් පාරවල් තියෙනවා, හදපු වරායවල් තියෙනව, ගුවන් තොටුපල තියෙනව, විදුලි බලාගාර තියෙනව, කොළඹ ඇතුළු නගර සන්වර්ධනය වෙලා තියෙනව..
    මම දන්න අනික් දේ තමා මේ මොනවත් මහින්ද රාජපක්ෂට මැදමූලන ගෙදරට උස්සන් යන්නත් බෑ......
    එතින් මට ඒකේ ලකුනු මහින්දට නොදී බෑ...
    ආචර්ය දයාන් ජයතිලක.

    Mama danna denam, parawal hadana eka, Colombo lassana karana eka, anith building aluth karana eka hodai.

    Habai, Maharaja athulu pawula rupiyal koti ganan gahuwath, mervin silvala, sachin vas la, muthuhetti gamala, ara teacher wa danagassapu ekala, UK couple eke kollawa marala uge girlfriend wa rape karapu ekala athulu eki noki me okkoma kupadiyanwa rajayen araksha karana eka waradi. eka Raja karath UNP eken karala thibunath waradda waradi kiyanna ubata pita kondak nathi eka gana kanagatui.

    Yako minissu rajaye pinata kama beema illanne naha bolau. Habai minissu illanne, thaman mahansi wela hambakarana thuttu deken jivath wenna puluwan tharame arthikayak. Dawase padiyak ganna kuli wada karana minissu bohoma amaruwen ithuru karana thuttu deken widuli bilai anith bilui geuwama anith maseta un ayemath nahinna one e mase bil tika gewaganna.

    Kohomawunath, minissu marawa path karagatthe helaurumaya athulu anith paksha uta uddaya iwarakaranna sahaya denna thiranaya karapu nisa. Dan uddaya iwarai. Anuduwak pathkaraganne ratata wadak karawaganna thamai. Deshapaluwo kiyanne janatha sewakayo. Un inne janathawata sewaya karanna witharai.

    Gedara wadakaraya, kochchara hodin wada karath, eka gedara badumuttu horakam karanawa ahuwunoth ekata awawada karanawane. Eth u digin digatama badu horakam karanna gatthoth uwa gedara yawanna one neda? Anna ekai Marawa dan gedara yawanna one kiyanne.

     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

    ⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

    ⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

    ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

    ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

    ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

    ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

    ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

    ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය.
    දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අවසාන තීන්දුවට පෙර නැවතත් අවධානයට ගත යුතු කරුණු කීපයක්

    ⋆ ඕනෑම පාලන තන්ත‍්‍රයක මෙන්ම වත්මන් ආණ්ඩුව තුළද සාධාරණ ලෙස විවේචනයට ලක්කළ හැකි වැරදි අඩුපාඩු රාශියක් ඇති බව සැබෑය. ඒ නිසාම ඒ අඩුපාඩු අතිශෝක්තියට නංවමින් විශාල ඝෝෂාවක් නැගීමට විරුද්ධ බලවේගයන්ට ඉඩකඩ ලැබී ඇති බවද සැබෑය. මේ තත්ත්වයත් සමග පසුගිය දිනවල අප හමුවේ නිර්මාණය වී තිබුණේ පහසු තීරණයකට යා නොහැකි තරමක් සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එහෙයින් අවසාන තීන්දුවට පෙර අප කළ යුතු වන්නේ හැගීම්, ආවේගයන් හෝ ඝෝෂාකාරී සටන් පාඨවලින් ඔබ්බට ගොස් රටේ සමස්ථ චිත‍්‍රය කෙබන්දක්දැයි නැවතත් මැදහත්ව විමසා බැලීමය.

    ⋆ කුමන අඩුපාඩු හා මෝඩකම් මධ්‍යයේ වුවද කාලයක් තිස්සේ මේ රට මුහුණ දී සිටි අර්බුදවලට සාපේක්ෂව ගත්කළ අද වනවිට රටේ සමස්ථ පින්තූරය සැලකිය යුතු තරමේ යහපත් වෙනසකට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදය පරාජය කොට දිනාගත් නිදහස හා දේශපාලන ස්ථාවරභාවය යටතේ තවමත් ගතවී ඇත්තේ වසර පහක් තරම් කෙටි කාලයකි. එහෙත් ඒ කෙටි කාලය තුළ රටේ සිදුවූ යහපත් වෙනස්කම් ප‍්‍රමාණය අති විශාලය. සාපේක්ෂව සසදා බැලීමේදී ඒ පස් වසර සැලකිය හැක්කේ නිදහසින් පසු ගතවූ ඉතිහාසයේ වඩාත් සශී‍්‍රකම හා වර්ණවත්ම කාල පරිචේදය ලෙසය.

    ⋆ රටේ ප‍්‍රශ්න පැවති පමණින් වහ වහා මේ ආණ්ඩුව පෙරළා දැමිය හැකි තරමේ වාතාවරණයක් තවමත් රට තුළ නිර්මාණය වී නැත. පෙරළා දමා බලයට ගෙන ආ හැකි විශ්වාසනීය විකල්ප ව්‍යාපාරයක්ද මේ මොහොතේ අප හමුවේ නැත. ආණ්ඩු වෙනසක් අවශ්‍ය වන්නේ පවත්නා පාලන තන්ත‍්‍රයට වඩා යහපත් පාලනයක් සදහා මිස, අපකීර්තිමත් අතීතයක් සහිත, විනාශකාරී හා පරාජිත බලවේගයන් නැවත නගා සිටුවීම සදහා නොවේ.

    ⋆ අද රූකඩ පොදු අපේක්ෂකයා වටා රොක්වී ඇත්තේ අතීතයේ සිටම මේ රටටත්, මාතෘභූමියේ ඒකීයභාවයටත්, සිංහල බෞද්ධ සංස්කෘතියටත්, ජාතික ජයග‍්‍රහණවලටත් එරෙහිව කටයුතු කළ අශුද්ධ බලවේගයම බව ඉතා පැහැදිලිය. එජාපය හා ජාතිවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඔවුන් පසුපස සිටින ජාත්‍යන්තර බලවේග, එන්ජී ඕ සංවිධාන, ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන්, සිරස, රාවය වැනි මාධ්‍ය ආයතන ආදී පාර්ශව රැසක් මේ කදවුරට අයත්ය. මේ බලවේග අද පමණක් නොව එදා සිටම කටයුතු කරන ලද්දේ මහින්ද විරෝධීන් ලෙසය. එය හුදු මහින්ද විරෝධයකින් නොනැවතී පොදුවේ රටට එරෙහි විරෝධයක් බවටද පත් වූයේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පවා ජාතික වගකීමකින් හා සාමූහික හැගීමකින් කටයුතු කිරීමට මේ පිරිස අසමත් වීම නිසාය. එදා සිටම මිනීමරු කොටි ත‍්‍රස්තවාදය හා බෙදුම්වාදය වෙනුවෙන් මෙන්ම, පසුගිය කාලයේදී මිලේච්ඡ මුස්ලිම් අන්තවාදය වෙනුවෙන්ද කොන්දේසි රහිතව පෙනී සිටි මේ පිරිස අද රූකඩ පොදු අපේක්ෂකයා වටා එක පොදියට එක් රොක්වී සිටිති. වත්මන් ආණ්ඩුවේ වැරදි ගැන පමණක් නොව ආණ්ඩුව රටට දිනා දුන් වැදගත්ම ඓතිහාසික ජයග‍්‍රහණය වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීම ගැන පවා ඔවුන්ට පැවතියේ බද්ධ වෛරයක් බව මෙහිදී අමතක කළ යුතු නැත.

    ⋆ අද ඔවුන් ආණ්ඩු පෙරළියකට සූදානම් වන්නේ යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ව්‍යවස්ථා සංශෝධන ආදී ව්‍යාජ සටන් පාඨ කීපයක් පෙරටු කරගනිමිනි. රටේ සැබෑ ප‍්‍රශ්න හා මේ සිල්ලර සටන් පාඨ අතර එතරම් සම්බන්ධයක් නැතිවා මෙන්ම මෙරට ආණ්ඩු විරෝධීන්ට එකී සිල්ලර සටන් පාඨ සමග හෝ කිසිදු ආචාරධාර්මික එකගතාවක්ද නැත. රනිල්, චන්ද්‍රිකා වැන්නවුන්ගේ අතීතය තරම් ඔවුන්ගේම සටන් පාඨවලට එරෙහි දරුණු සරදමක් තවත් නැත. අභ්‍යන්තර අවුල් වියවුල් ගහන, පරස්පර අභිලාෂයන් හා ද්‍රෝහී න්‍යාය පත‍්‍ර සහිත පාර්ශවයන්ගේ එකතුවක් වන මේ ව්‍යාපාරයට කිසිදු ඒකාග‍්‍රතාවයක්, ජාතික දැක්මක්, හෝ යහපත් ඉදිරි වැඩපිළිවෙලක් නැත. හෙළ උරුමය මේ හවුලේ අලූත්ම සාමාජිකයා වීමෙන් හවුලේ හැඩය වෙනස් වනු ඇතැයි සිතන්නන් වේ නම් එය සැලකිය හැක්කේ මානසික ප‍්‍රතිකාර ලබාගත යුතු තත්ත්වයක් ලෙසය.

    ⋆ බරපතලම කාරණය වන්නේ එදා යුද්ධයෙන් දිනාගත නොහැකි වූ ඊළම වෙත වෙනත් වටයකින් ලගාවීම සදහාත්, නැගෙනහිර වෙනම මුස්ලිම් කලාප කඩා වෙන් කරමින් රට පුරා පිළිලයක් සේ ඔඩු දුවන මිලේච්ඡු මුස්ලිම් ආක‍්‍රමණය ශක්තිමත් කර ගැනීම සදහාත්, ජාතිවාදී බලවේග මේ ජනාධිපතිවරණය කදිම තුරුම්පුවක් බවට පත් කොට ගෙන සිටීමය. මේ තීරණාත්මක මොහොතේ සිංහල බෞද්ධ ඡන්ද බෙදීයාමෙන් සිදුවිය හැක්කේ සුළු ජාතික ඡන්ද මත රටේ නායකත්වය තීරණය වෙමින්, ජාතිවාදී අන්තවාදී සුලූතර බලවේගවල සාහසික ඉල්ලීම් අනුව නැටවෙන රූකඩ පාලකයකු බලයට පත්වීමය. සිංහල බෞද්ධයන් මෙන්ම ජාතිවාදයට එරෙහි දෙමළ, මුස්ලිම් සහෝදර ජනයාද මේ අනතුර හොදින් හදුනාගත යුතුය.

    ⋆ අවසාන වශයෙන් මේ පොදු අපේක්ෂක මෙහෙයුම රටට එරෙහි විජාතික බලවේගයන්ගේ පූර්ණ මැදිහත්වීම යටතේ දියත් වන්නක් බවද අවධාරණය කළ යුතුය. විජාතික විරෝධය අද සුලබ හා සිල්ලර සටන් පාඨයක් වී තිබූ පමණින් එහි දේශපාලන වලංගුභාවය අහෝසි වන්නේ නැත. ශී‍්‍ර ලංකාව වැනි කුඩා දුප්පත් රටවලට එරෙහි බටහිර කුමන්ත‍්‍රණ කියා දෙයක් නොමැති බව හා එය හුදු බිල්ලෙක් බව අපට පහදා දීම සදහා ගෝස්තරවාදී විකල්ප බුද්ධිමතුන් මේ දිනවල දිවා රෑ නොතකා වෙහෙසෙමින් සිටිති. යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී බත් බැලයන් මේ හැසිරෙන ආකාරය විසින්ම ප‍්‍රශ්නයේ ස්වභාවය වඩාත් නිරවුල් කරදී තිබේ.

    ⋆ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ හැගීම් හෝ ඝෝෂාවන් ඔස්සේ නොව බුද්ධියෙන් සමස්ත චිත‍්‍රය නිරීක්ෂණය කිරීමය. නොවිසදුනු අර්බුද ගැන වදවීමට වඩා විසදී ඇති ප‍්‍රශ්න ප‍්‍රමාණය කෙතරම් විශාලද යන කාරණය මෙහිදී මැදහත්ව සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ වැරදි පිළිබ`ද සාධාරණ විවේචන ප‍්‍රමාණයක් තිබිය හැකි වුවද ඒ විවේචනයේ වාසිය රටට හතුරු ද්‍රෝහී පරගැති කල්ලියක ගිණුමට බැර කිරීමෙන් සිදුවිය හැකි හානිය රටේ අද පවත්නා ප‍්‍රශ්නවලට වඩා සිය දහස් ගුණයක් බරපතල බව මේ මොහොතේ අප විසින් තේරුම් ගත යුතුය.
    දිනාගත් දේශයත්, දිනාගත් නිදහසත්, මාතෘභූමියේ ඒකීයභාවයත්, උදෙසා වූ නොබෙදුනු ශක්තිමත් තීන්දුවක් වටා එකාවන්ව පෙළ ගැසීම මේ මොහොතේ ජාතිය හමුවේ ඇති එකම විසදුම බව වටහා ගැනීමට අපි ඔබට ශක්තිය හා ධෛර්යය ප‍්‍රාර්ථනා කරමු.