කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මමත් මේ කියන්න කියල ඇද ඇද හිටියේ........
    නෙබුවා දෙමුද ඕක ගේ හාඩ් එකට චිකාගෝ ගේමක්...........
    අම්මපා එහෙම දීල ගත්තත් වටිනවා ඕයි......:dull::dull::dull:
    අම්මප මමත් මේ දහඅතේ කල්පනා කොරන්නෙ ඔය කාරනාවමයි කිඹුලානෙණී.... :baffled:
    දවසක් සැට් කොරං හොදවැයිං පැලෑනක් ගහලා දෙමු ගේමක් මුගෙ සරුවාන්ගෙම හිරිවැටිලා යන්න...
    :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඇයි බොල ඇහුවොත් විතරද ඕව ඇහෙන්නේ... :frown:
    අපිත් මැටල්, න්‍යුමැටල්, ෆන්ක් රොක්, ඉලැක්ට්‍රෝ, ඩබ්සටෙප්, කන්ට්‍රි, ඔපෙරා, ඔකෙස්ට්‍රල්, අරවා මේවා එකී මෙකී නොකී සේරම අහනවා.. :angry:
    ඊරිසියයි කලෙක්ෂන් එක දැක්කම. :P
    හාඩ් එකට කෙලවෙය... :rofl:
    ගනේමුල්ල පානදුර කිට්ටුව තිබ්බනං හොරෙන් ගෙට පැනලා හාඩ් එක උස්සං යනවා...

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    One of my favorite albums

    අළුත් අවුරුද්දට වත්ත වටේ ණය වෙලා ගත්තා ක්‍රවුන් එකෙන් Speaker set එකක් :love:
    මේක දාලා ෆුල් වොලියුම් ඇරියම හම්මේ... :cool:
    කණට මී පැණි වක්කරනවා වගේ...
    :P:love::rofl:
    අම්මලා තාත්තලා ඉතිං පලු අරිනවා කාමරෙන් එලියට ගියාම :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කසුන් කියන්නේ පුදුම හැකියාවක් තියෙන ගායකයෙක් ! :D ඔහු ගයන්නේ අපේ ආත්මයට බවයි මගේ අදහස ! :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    One of my favorite albums

    අළුත් අවුරුද්දට වත්ත වටේ ණය වෙලා ගත්තා ක්‍රවුන් එකෙන් Speaker set එකක් :love:
    මේක දාලා ෆුල් වොලියුම් ඇරියම හම්මේ... :cool:
    කණට මී පැණි වක්කරනවා වගේ...
    :P:love::rofl:
    අම්මලා තාත්තලා ඉතිං පලු අරිනවා කාමරෙන් එලියට ගියාම :dull:

    මම නම් උබ සයිස් උස අලි බෆල් හතරකට තඩි ඈම්ප් එකක් සෙට් කරල තියෙන්නෙ :rofl: උබලට කොයින්ද මේවා.. එකක් වත් මගෙ ඒව නෙවේ අපේ මාමි ගෙ.. පොර ගෙනාව අර musical show වලදී දාන තඩි බෆල් දෙකක්.. තව මගෙ සයිස් බෆල් දෙකයි.. පොරගෙ අයින් කරපුව මම උස්සන් ආව :rofl::rofl:

    cod bo 2
    9.gif

    syndicate
    9.gif

    දාල බලහන් බේස් වදිනව හි@න්න :rofl:
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    මම නම් උබ සයිස් උස අලි බෆල් හතරකට තඩි ඈම්ප් එකක් සෙට් කරල තියෙන්නෙ :rofl: උබලට කොයින්ද මේවා.. එකක් වත් මගෙ ඒව නෙවේ අපේ මාමි ගෙ.. පොර ගෙනාව අර musical show වලදී දාන තඩි බෆල් දෙකක්.. තව මගෙ සයිස් බෆල් දෙකයි.. පොරගෙ අයින් කරපුව මම උස්සන් ආව :rofl::rofl:

    syndicate
    9.gif

    දාල බලහන් බේස් වදිනව හි@න්න :rofl:
    ඔච්චර කොලිටි ඒවා නං අපිට නෑ තමා...
    75_MX%20901_1340866495.jpg

    මේකෙ අළුත් Model එක මම ගත්තෙ... :love:
    අඩි 5යි උස...
    :P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මට නම් එහෙමවත් නෑ..............
    මා ගාව තියෙන්නේ මෙහෙම එකක්........

    bose_321_1.jpg
    Bose????
    පික්සු බම්ප් වෙනවා...
    කොලිටිය හදුනන්නෝ Boseම ගන්නෝ...
    මෙව්වා ගන්න අපිට කොයින්ද බොල සල්ලි??? :dull:
    පුක් රත්නය දන් දී හෝ යම් දිනක මිලදී ගමි... අනිවා..
    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Bose????
    පික්සු බම්ප් වෙනවා...
    කොලිටිය හදුනන්නෝ Boseම ගන්නෝ...
    මෙව්වා ගන්න අපිට කොයින්ද බොල සල්ලි??? :dull:
    පුක් රත්නය දන් දී හෝ යම් දිනක මිලදී ගමි... අනිවා..
    :yes:
    වසර එකහමාරක් අළුත් ඇදුම්, සපත්තු,පර්ෆියිම් ගන්නේ නැතුව සල්ලි එකතු කලා ඕක ගන්න......
    කොලිටිය නම් අම්මේහ්.................

    කසුන් ගේ නැවතී මෙතෙකින් අහද්දී ඇඩෙනව බං...........
    තව නදීක ගේ පෙරවදනක් නැති..................අම්මේහ්............පට්ටයි...පදිරියි.........:D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    වසර එකහමාරක් අළුත් ඇදුම්, සපත්තු,පර්ෆියිම් ගන්නේ නැතුව සල්ලි එකතු කලා ඕක ගන්න......
    කොලිටිය නම් අම්මේහ්.................

    කසුන් ගේ නැවතී මෙතෙකින් අහද්දී ඇඩෙනව බං...........
    තව නදීක ගේ පෙරවදනක් නැති..................අම්මේහ්............පට්ටයි...පදිරියි.........:D
    Bose ගැන කියන්න කවර කථාද බං... :dull:
    රෑකට ලයිට් ඩිම් කරලා කස්සගෙ, නදීකයගෙ, යානියගෙ එහෙම නැතිනං ග්‍රෙගෝරියන් එකක් එහෙම දාලා අහද්දි පාවෙනවා වගෙ...
    පට්ටයි බං සිරාවටම...
    :love:

    CTRL + Q to Enable/Disable GoPhoto.it
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    2.gif
    2.gif
    2.gif
    අපිට කොයින්ද ඕව
    ඇයි දැන් තියනවා කිව්වෙ මාමිගෙ බපල්??:rofl:
    අපිට තියෙන්නෙත් කොරියන් මගුල් බං...:baffled:
    කිඹලා ලග තියන Bose සැට් එක නං පට්ට බං...:love:
    කවදා හරි එකක් ගන්න ඕන...:yes:
    පුටා Bose ගැන අහලා ඇති නෙව...
    :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඇයි දැන් තියනවා කිව්වෙ මාමිගෙ බපල්??:rofl:
    අපිට තියෙන්නෙත් කොරියන් මගුල් බං...:baffled:
    කිඹලා ලග තියන Bose සැට් එක නං පට්ට බං...:love:
    කවදා හරි එකක් ගන්න ඕන...:yes:
    පුටා Bose ගැන අහලා ඇති නෙව...
    :dull:

    පොරත් කොරියාවෙන් ගෙනාපු මගුල් වගයක් තමා මේ :sorry::sorry:
    සද්දෙ නම් තියනව බං.. එක කට්ටයයි.. ගෙදර කට්ටිය ජාතිය අමතනව බං..
    2.gif
    මේ ව අත ඇරලා වනගත වෙලා ඉන්න ඕනෙ බං තනියෙන්.. සින්දුවක් වත් අහන්න නිදහසක් නෑ මගුල :dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    පොරත් කොරියාවෙන් ගෙනාපු මගුල් වගයක් තමා මේ :sorry::sorry:
    සද්දෙ නම් තියනව බං.. එක කට්ටයයි.. ගෙදර කට්ටිය ජාතිය අමතනව බං..
    2.gif
    මේ ව අත ඇරලා වනගත වෙලා ඉන්න ඕනෙ බං තනියෙන්.. සින්දුවක් වත් අහන්න නිදහසක් නෑ මගුල :dull:
    කොරියන් වුවද චයිනීස් නොවන හෙයින් හිතට යම් සහනයක් දැනේ...:yes:
    අවුරුදු දෙක තුන ඔලෑන් පාවිච්චි කරන අය නං කියන්නේ කොලිටි බහින්නෙ නම් නෑලු මොකා කොයි විදියට කිව්වත්... :yes:
    ජාතිය ඇමතීම නමි මෙහෙත් එහෙමයි බං... :dull:
    ගෙදරට මොකෙක් ඇවිත් කථා කලත් ඇහෙන්නැතිලු මේ බඩකඩිත්තුවක් දාගෙන....
    හැබැයි අමරදේව මාස්ටර්ගෙ හරි ටී.එම්, එඩ්වඩ් ජයකොඩි, කපුගේ වගේ දැම්මනං පියානෝත් හෙමින් සැරේ කාමරේට සැපත් වෙනව
    වනගත වෙනවනං බපල් සැට් එකත් ඇන්න පල නැත්තම් මට දීලා පල...
    :P
     
    Last edited: