mediafire link eken download wenne na bn
මම නෙවෙයි මචං අප් කලේ....kauruhari re upload karapanko


mediafire link eken download wenne na bn
kauruhari re upload karapanko




ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......
ස්නේහයේ චුම්බනය -නලල මත වගුරුවා
ආලිංගනයේ සුරස - මතක හද වතුරුවා
ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා
සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා
සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා
ප්‍රේමයේ.................අභය භුමියේ දි මා නසා
මධුර මධු කුසලානය - කඩා බිද ඔබ ගියා.....
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා......

මට තේරුණා වෙරි පිට සූර් එකේ කතා කරනකොට ම......Kudu wenna gasuwa iye meka aha aha![]()


යකෝ අපි බාගන්න කටයුතු සැලැස්සුවා විතරයි...යූටියුබ් අප්ලෝඩ් කරලා....
හොයල බලපල්ලා කෝ බොරු නං....