කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිරියේ උන් කිඹුලගේ ලිංක් එක අරං පැටව් බෝ කරලා. :lol: ඊට පස්සේ උන්ගේ බැටව් බුකියේ උන් බෝ කරලා :lol:

    උඹ හවස බිව්වද..? :rofl:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka

    පට්ට සතුටුයි ... KK fanls මෙච්චර එළකිරියේ ඉන්න එක ගැන :) කසුන්ගේ සින්දුවල තියෙන අමුතුම දේ ගැන නම් කතා කරල වැඩක් නෑ බං....සිංදුවක් අහද්දි අමුතුම ලෝකේකට යනවා වගේ ;) මට තාම live concert එකක් බලන්න බැරිවුනා කසුන්ගේ..ලබන අවුරුද්දේ තියෙන ලොකුම ගෝල් වලින් එකක් :lol: :lol:

    නැවුම් දවසක කියලා එකකුත් තියෙනවා..ළගදි ආපු එකක් වෙන්න ඕන..ඒකත් පට්ට :)

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    පට්ට සතුටුයි ... KK fanls මෙච්චර එළකිරියේ ඉන්න එක ගැන :) කසුන්ගේ සින්දුවල තියෙන අමුතුම දේ ගැන නම් කතා කරල වැඩක් නෑ බං....සිංදුවක් අහද්දි අමුතුම ලෝකේකට යනවා වගේ ;) මට තාම live concert එකක් බලන්න බැරිවුනා කසුන්ගේ..ලබන අවුරුද්දේ තියෙන ලොකුම ගෝල් වලින් එකක් :lol: :lol:

    නැවුම් දවසක කියලා එකකුත් තියෙනවා..ළගදි ආපු එකක් වෙන්න ඕන..ඒකත් පට්ට :)

    :yes:

    Mageth thibba lokuma asawak live show eka balana eka wada wadi nisa godak showa miss una negombo 4U concert eka baluwa asawen :cool:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    අද තමයි හොඳ එකක් හම්බුනේ.. ඉතාම මිහිරි සිංදුවක්..
    මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ පදවලට කසුන්ගේ ඔහුටම ආවේණික කටහඬින් අපිව මෝහනය කරනව කිවුවොත් අතිශෝක්තියක් නෙමෙයි.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අද තමයි හොඳ එකක් හම්බුනේ.. ඉතාම මිහිරි සිංදුවක්..
    මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ පදවලට කසුන්ගේ ඔහුටම ආවේණික කටහඬින් අපිව මෝහනය කරනව කිවුවොත් අතිශෝක්තියක් නෙමෙයි.
    Yako me youtube dala thiyenne me thread eke dammata passe.. :lol::lol:
     
    Last edited: