එලකිරියේ උන් කිඹුලගේ ලිංක් එක අරං පැටව් බෝ කරලා.ඊට පස්සේ උන්ගේ බැටව් බුකියේ උන් බෝ කරලා
![]()
උඹ හවස බිව්වද..?

එලකිරියේ උන් කිඹුලගේ ලිංක් එක අරං පැටව් බෝ කරලා.ඊට පස්සේ උන්ගේ බැටව් බුකියේ උන් බෝ කරලා
![]()

mediafire 670 downloads
තව ටික දවසකින් එෆ් බී පේජ් වල උන් හොයාගත්තා වගේ මේක දායි...

කිඹුල් අයියේ උඹ නම් පට්ටයි ඈ.

බොහොම ස්තූතියි!

mediafire 670 downloads![]()

කිඹුලා අයියේ පුළුවන් නම් ලින්ක් එක මුල පිටුවට දාන්න...

කසුන්ගේ සින්දුවල තියෙන අමුතුම දේ ගැන නම් කතා කරල වැඩක් නෑ බං....සිංදුවක් අහද්දි අමුතුම ලෝකේකට යනවා වගේ
මට තාම live concert එකක් බලන්න බැරිවුනා කසුන්ගේ..ලබන අවුරුද්දේ තියෙන ලොකුම ගෝල් වලින් එකක්

පට්ට සතුටුයි ... KK fanls මෙච්චර එළකිරියේ ඉන්න එක ගැනකසුන්ගේ සින්දුවල තියෙන අමුතුම දේ ගැන නම් කතා කරල වැඩක් නෑ බං....සිංදුවක් අහද්දි අමුතුම ලෝකේකට යනවා වගේ
මට තාම live concert එකක් බලන්න බැරිවුනා කසුන්ගේ..ලබන අවුරුද්දේ තියෙන ලොකුම ගෝල් වලින් එකක්
![]()
![]()
නැවුම් දවසක කියලා එකකුත් තියෙනවා..ළගදි ආපු එකක් වෙන්න ඕන..ඒකත් පට්ට

Yako me youtube dala thiyenne me thread eke dammata passe..අද තමයි හොඳ එකක් හම්බුනේ.. ඉතාම මිහිරි සිංදුවක්..
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙ පදවලට කසුන්ගේ ඔහුටම ආවේණික කටහඬින් අපිව මෝහනය කරනව කිවුවොත් අතිශෝක්තියක් නෙමෙයි.