ඊයේ රාත්රි යේ කසුන් කල්හාර පෞද්ගලිකව හමුවී ආගයේ ගාථා පිළිබදව කතා කිරීමට අවස්ථාව ලදිමි....
“අයියෝ ඕගොල්ලො හරි කලබලයි නේ......ටිකක් ඉවසලා ඉන්න.....මේ ටික වැඩ හරියට, මං මාසෙකින් දෙකකින් ආලයේ ගාථා රෙකෝඩ් කරල රිලීස් කරන්නං....“
යනු ඔහු ගේ ප්රතිචාරය විය.....
මද කතා බහකට පසුව ෂොට් එකක් දාල යමුද යනුවෙන් ද ඔහු ගෙන් ආරාධනාවක් ලැබිණි....![]()

නෑ බං......වාහනේ එළවං එන්න එපායෑ..... නැත්තං චිවාස් රීගල් එකකට සෙට් වෙන්න තිබ්බා
shot ekkak demmei![]()

ඊයේ රාත්රි යේ කසුන් කල්හාර පෞද්ගලිකව හමුවී ආගයේ ගාථා පිළිබදව කතා කිරීමට අවස්ථාව ලදිමි....
“අයියෝ ඕගොල්ලො හරි කලබලයි නේ......ටිකක් ඉවසලා ඉන්න.....මේ ටික වැඩ හරියට, මං මාසෙකින් දෙකකින් ආලයේ ගාථා රෙකෝඩ් කරල රිලීස් කරන්නං....“
යනු ඔහු ගේ ප්රතිචාරය විය.....
මද කතා බහකට පසුව ෂොට් එකක් දාල යමුද යනුවෙන් ද ඔහු ගෙන් ආරාධනාවක් ලැබිණි....![]()

නෑ බං......වාහනේ එළවං එන්න එපායෑ..... නැත්තං චිවාස් රීගල් එකකට සෙට් වෙන්න තිබ්බා![]()