කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    http://www.saaravita.lk/latest_news/491297/කසුන්-කල්හාරගේ-ආලයේ-ගාථ

    ආලයේ ගාථා - සජ්ඣායනා කළා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කළා
    චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
    සාධු ජන ස්වප්නයට නිගා දී ඔබ ගියා...

    ස්නේහයේ චුම්බනය - නළල මත වගුරුවා
    ආලිංගණය සුරස - මතක පොත පුරව්වා
    ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙළා
    සාර තර වසන්තය - නිමා කර ඔබ ගියා...

    සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා
    සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසුරුවා
    ප්‍රේමයේ.......අභය භූමියේ දී මා නසා
    මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා...

    ආලයේ ගාථා - සජ්ඣායනා කළා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කළා
    චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
    සාධු ජන ස්වප්නයට නිගා දී ඔබ ගියා...
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    mata mulin hithune gihi geya herayaama wenna athi kiyala.

    ath menna methandi eka gena doubt ekak anawa "සාධු ජන ස්වප්නයට නිගා දී ඔබ ගියා..."
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙතන ඉන්න අයව අදුරනවද බලන්න. :cool:

    15672627_10210288368300071_1502455016243070314_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ රාත්‍රි යේ කසුන් කල්හාර පෞද්ගලිකව හමුවී ආගයේ ගාථා පිළිබදව කතා කිරීමට අවස්ථාව ලදිමි....
    “අයියෝ ඕගොල්ලො හරි කලබලයි නේ......ටිකක් ඉවසලා ඉන්න.....මේ ටික වැඩ හරියට, මං මාසෙකින් දෙකකින් ආලයේ ගාථා රෙකෝඩ් කරල රිලීස් කරන්නං....“
    යනු ඔහු ගේ ප්‍රතිචාරය විය.....

    මද කතා බහකට පසුව ෂොට් එකක් දාල යමුද යනුවෙන් ද ඔහු ගෙන් ආරාධනාවක් ලැබිණි....:baffled::baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    ඊයේ රාත්‍රි යේ කසුන් කල්හාර පෞද්ගලිකව හමුවී ආගයේ ගාථා පිළිබදව කතා කිරීමට අවස්ථාව ලදිමි....
    “අයියෝ ඕගොල්ලො හරි කලබලයි නේ......ටිකක් ඉවසලා ඉන්න.....මේ ටික වැඩ හරියට, මං මාසෙකින් දෙකකින් ආලයේ ගාථා රෙකෝඩ් කරල රිලීස් කරන්නං....“
    යනු ඔහු ගේ ප්‍රතිචාරය විය.....

    මද කතා බහකට පසුව ෂොට් එකක් දාල යමුද යනුවෙන් ද ඔහු ගෙන් ආරාධනාවක් ලැබිණි....:baffled::baffled:

    :shocked::shocked::shocked::shocked:
    shot ekkak demmei :P:P:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඊයේ රාත්‍රි යේ කසුන් කල්හාර පෞද්ගලිකව හමුවී ආගයේ ගාථා පිළිබදව කතා කිරීමට අවස්ථාව ලදිමි....
    “අයියෝ ඕගොල්ලො හරි කලබලයි නේ......ටිකක් ඉවසලා ඉන්න.....මේ ටික වැඩ හරියට, මං මාසෙකින් දෙකකින් ආලයේ ගාථා රෙකෝඩ් කරල රිලීස් කරන්නං....“
    යනු ඔහු ගේ ප්‍රතිචාරය විය.....

    මද කතා බහකට පසුව ෂොට් එකක් දාල යමුද යනුවෙන් ද ඔහු ගෙන් ආරාධනාවක් ලැබිණි....:baffled::baffled:

    එහෙනම් අපේ එකා මට බොරුවක් නෙමේ කියල තියෙන්නේ....:yes::yes: