කසුන් CJ සහොදරයාට ඉක්මන් සුව පතමු...

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
    ඔබේ හැකියාව වර්ධනය කරගැනීමට ඔබට දෙවියන් වහන්සෙගේ ආරක්ෂාව ලැබේවා

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටෙන් ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
    ඔබේ හැකියාව වර්ධනය කරගැනීමට ඔබට දෙවියන් වහන්සෙගේ ආරක්ෂාව ලැබේවා



    :):):):):)onna manz kelin
    eye Hill climb ekatat awit htya
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    අඩේ ලහිරු අද තමයි මචන් thread එක දැක්කේ උබ කියුවෙවත් නෑනෙ දෑවකියල මචන්

    මට ඉක්මන් සුවය පතල පෝස්ට් එකක් දෑව හැමෝටම ගොඩක් පින් ගොඩක් ස්තූතී
    ඒ වගේම ඉස්පිරිතාලේ මම දවස් 9ක් ඉන්නකොට මගේ තනියට හිටපු හැමයාලුවෙක්ටම ගොඩාක් පින්
    ඒ වගේමයි මාව වැටුනු වලෙන් ගොඩ එන්න ගොඩාක් දේවල් කරපු අම්මටයි තාත්තට ගොඩක් පින් ඊලග ආත්මෙත් ඔයාල ලගම ඉපදෙන්න ඕන
    මට උනු සිද්දිය කව්රුවත් හරියට දන්නේ නැතුව ඇතිනේ මම ලගදිම thread එකක් දාන්නන් කතාව කියල

    RIDE SMART RIDE SAFE​